යහපාලන රජය තවත් ඕනද ? එපාද?
යහපාලන රජය තවත් ඕනද ? එපාද?
මෛත්‍රී ලොක්කව පොදු අපේක්ශකය කරල වසරයි...මොකද දැන් හිතෙන්නෙ...බජට් එක ඊයෙ තිබ්බෙ,,කොහොමද සැපද..නැත්නම් දුකයිද..?
රනිල් ලොක්කගෙ බහුතරය මහින්ද ලොක්කට පාර්ලිමෙන්තුවෙ ගියොත් ඒ අර පරන සන්තෑසියම තමයි වෙන්නෙ,,,අර මල්ලි ආයෙ අරකෙ ලේඛම් වෙනව,,ලොකු පුතා ආයෙ සෙල්ලම් පටන් ගන්නව...
මොකා ආවත් ලොකු වෙනසක් වෙන්නෑ කියල දැන් ශුවර්,,,
වෙන වෙනස මහජනතාව ඊලගට කන්න කැමති කාගෙන්ද කියල විතරයි
රටේ සබුද්ධික ජහ මනය දිහා බැලුවම එක අතකට හිතෙනව මේ පත්වෙලා තියෙන්නෙ උන්ටම ගැලපෙන ආන්ඩු නේද කියල,,,
මොනවද උබැහැලගෙ අදහස් බොලව්