අර ලැප ගන්න ඕනෙ ලබන සතියෙ. මම monday කෝල් එකක් දෙන්නම confirm කරල.
මහරගම පාරේ එනකොට අර කන්ද උඩින් තියෙන්නෙ ගල්මෝල් තියන පාරක් අන්න ඒ පාරේ. අපි එනව ගොඩක් වෙලාවට සෙට් වෙන්න ශාන්ගරිලා එකට එහෙම.
ගණන් වැඩි නැද්ද බං....?? 
කියන්ඩ සිද්දි නම් අපමණයි මචංලා. අන්තිමට උන සිද්දිය කියන්නම්. 19 වෙනිදා ඒ කියන්නේ බ්‍රහස්පතින්දා හැන්දෑවේ මමයි තව යාළුවෙකුයි බ්‍රිටිෂ් හබ් කියල මෙහෙ තියන බාර් එකකට ගියා බොන්ඩ කියල. මුලින්ම බිව්වේ ජින් ටොනික්. ඊට පස්සේ ටිකීල සන්ෂයින්. හරියන්නේ නෑ. වදින්නේ නැ වගේ හින්ද හර්ඩ් ඩ්‍රින්ක්ස් මෙනු එකේ තියන ඩයිනමයිට් කියල ඩ්‍රින්ක් එකක් ගැහුවා ෂොට් 2ක් විතර...
අනේ කව්ද එකෙක් කෑ ගහනවා ඇහිල ඇහැරුනේ
බැලින්නම් පහුවදා උදේවෙලා ඉන්නෙ කොහෙද?????????
පොලිස් කූඩුවක
වමනෙත් දාලා
වෙරි හිදුන බොලව්!!!!!!
PS:
ඩයිනමයිට් - 53.5Vol
REAL HANGOVER!
බොන්ඩ සෙට් උනේ යොකොහම වලදි
උදේ ඇහැරෙද්දි මම කවසාකි පොලිස් කූඩුවක


ඩයිනමයිට්අපරාදෙ කියන්ඩ බෑ පැය ගානක් ගියත් පිටු ඔක්කාෙම කියෙව්වා
පට්ට නූලක් මේක
මුද්‍රණ මාම ඉස්කාේලෙන් අවුට් උනාටත් පස්සෙ තමා බොලව් අපි ඔක්කොමල්ල ඉපදිලා තියෙන්නෙ
ඉතින් කියන්ඩ කතා නැතුවයැ

මුද්‍රණ මාම මොකෝ සයිලන්ස්![]()
මුද්‍රණ මාම ඉස්කාේලෙන් අවුට් උනාටත් පස්සෙ තමා බොලව් අපි ඔක්කොමල්ල ඉපදිලා තියෙන්නෙ
ඉතින් කියන්ඩ කතා නැතුවයැ
මාත් ඔය කතාව කියන්න හැදුවේ![]()
අද පාන්දර 4යි ගෙදර එනකොට තවම ඩොප්. හෙටත් තියනවා. අනික ලයිට් ගිහින් දැන් තමයි ආවේ

කොහොමද කස්ටිය, මමනම් දැන් මේ බෝතල් 2 කට වග කියල ආවෙ. අදනම් බඩු මදි.![]()


matath ada ekek katha kala, man ba kiuwa ban... hamadama gahanna ba... matath ada ekek katha kala, man ba kiuwa ban... hamadama gahanna ba...
monawada ubala gahuwe? kee denek da?
sinhalu, eeye budget eken arakku Mila wadi unada?
