බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ

කාගෙද කාගෙද... :eek::eek::eek:

Happy_birthday-13.jpg
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    අර ලැප ගන්න ඕනෙ ලබන සතියෙ. මම monday කෝල් එකක් දෙන්නම confirm කරල.

    :cool: :cool:

    මහරගම පාරේ එනකොට අර කන්ද උඩින් තියෙන්නෙ ගල්මෝල් තියන පාරක් අන්න ඒ පාරේ. අපි එනව ගොඩක් වෙලාවට සෙට් වෙන්න ශාන්ගරිලා එකට එහෙම.

    :shocked: ගණන් වැඩි නැද්ද බං....?? :oo:
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    කියන්ඩ සිද්දි නම් අපමණයි මචංලා. අන්තිමට උන සිද්දිය කියන්නම්. 19 වෙනිදා ඒ කියන්නේ බ්‍රහස්පතින්දා හැන්දෑවේ මමයි තව යාළුවෙකුයි බ්‍රිටිෂ් හබ් කියල මෙහෙ තියන බාර් එකකට ගියා බොන්ඩ කියල. මුලින්ම බිව්වේ ජින් ටොනික්. ඊට පස්සේ ටිකීල සන්ෂයින්. හරියන්නේ නෑ. වදින්නේ නැ වගේ හින්ද හර්ඩ් ඩ්‍රින්ක්ස් මෙනු එකේ තියන ඩයිනමයිට් කියල ඩ්‍රින්ක් එකක් ගැහුවා ෂොට් 2ක් විතර...
    අනේ කව්ද එකෙක් කෑ ගහනවා ඇහිල ඇහැරුනේ
    බැලින්නම් පහුවදා උදේවෙලා ඉන්නෙ කොහෙද?????????

    පොලිස් කූඩුවක

    වමනෙත් දාලා
    වෙරි හිදුන බොලව්!!!!!!

    PS:
    ඩයිනමයිට් - 53.5Vol

    REAL HANGOVER!

    බොන්ඩ සෙට් උනේ යොකොහම වලදි
    උදේ ඇහැරෙද්දි මම කවසාකි පොලිස් කූඩුවක
     
    • Like
    Reactions: laMir and RIDER89

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    :lol::lol::lol: ඩයිනමයිට්
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    අපරාදෙ කියන්ඩ බෑ පැය ගානක් ගියත් පිටු ඔක්කාෙම කියෙව්වා
    පට්ට නූලක් මේක
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අපරාදෙ කියන්ඩ බෑ පැය ගානක් ගියත් පිටු ඔක්කාෙම කියෙව්වා
    පට්ට නූලක් මේක

    තැන්ක්ස් මචෝ..දිගටම මේකට සෙට් වෙමු... ++
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    මුද්‍රණ මාම ඉස්කාේලෙන් අවුට් උනාටත් පස්සෙ තමා බොලව් අපි ඔක්කොමල්ල ඉපදිලා තියෙන්නෙ
    ඉතින් කියන්ඩ කතා නැතුවයැ
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මුද්‍රණ මාම ඉස්කාේලෙන් අවුට් උනාටත් පස්සෙ තමා බොලව් අපි ඔක්කොමල්ල ඉපදිලා තියෙන්නෙ
    ඉතින් කියන්ඩ කතා නැතුවයැ

    මාත් ඔය කතාව කියන්න හැදුවේ :)
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ

    මුද්‍රණ මාම මොකෝ සයිලන්ස් :eek:

    මුද්‍රණ මාම ඉස්කාේලෙන් අවුට් උනාටත් පස්සෙ තමා බොලව් අපි ඔක්කොමල්ල ඉපදිලා තියෙන්නෙ
    ඉතින් කියන්ඩ කතා නැතුවයැ

    මාත් ඔය කතාව කියන්න හැදුවේ :)

    අද පාන්දර 4යි ගෙදර එනකොට තවම ඩොප්. හෙටත් තියනවා. අනික ලයිට් ගිහින් දැන් තමයි ආවේ
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අද පාන්දර 4යි ගෙදර එනකොට තවම ඩොප්. හෙටත් තියනවා. අනික ලයිට් ගිහින් දැන් තමයි ආවේ

    අහ් එළ එළ...:)

    හෙටත් කොහෙද යන්න තීනවා කිව්වා නේද
     
    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    කොහොමද කස්ටිය, මමනම් දැන් මේ බෝතල් 2 කට වග කියල ආවෙ. අදනම් බඩු මදි. :(
     
    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    :baffled::baffled::baffled: matath ada ekek katha kala, man ba kiuwa ban... hamadama gahanna ba...

    monawada ubala gahuwe? kee denek da?

    3i ban, අපි වැඩිය ගහන්නෙම mendis old a arrack. සෙනසුරාදා කියන්නෙ ඉතින් අනිවා ගහන දවසක්.
     
    Status
    Not open for further replies.