ඈස්චාර්ය 2013

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    මම නම් අයෙත් පාරක් චන්දෙ දෙන්නේ අපේ මහින්ද රාජපක්ෂ ජනදිපතිතුමටාම තමයි , යුද්දේ අවසන් කරපු අපේ ජනාදිපති තුමාට ජයවේවා:yes:

    aniwaryenma mamath denne mahinda mahaththayata..:yes::yes:
     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    මොනා උනත් ඊළඟ පාරත් අපේ ගමේ බයියෝ ටික පෝලිමේ ගිහින් ඕකට චන්දෙ දෙනවා:P
    අනේ මෙහෙමත් හරක් ඉන්න රටක ඉපදුනානේ:dull:
    රටේ ප්‍රශ්නයක් නෙමෙයි රටේ ඉන්න මිනිස්සුන්ගෙයි අවුල තියෙන්නේ
    හැබැයි ඉතින් පුදුමයක් නෑ ITN එකෙන් මිනිස්සුන්ව brainwash කරන හැටි දැක්කම:rolleyes:
    මේවා දැක්කම මගේ ඇඟේ මයිල් කෙලින් වෙනවා හසන්ත මහත්තයෝ

    සිරා කතාව. සිංහල තේරෙන සුද්දෙක් එහෙම ITN news බැලුවොත් උ මෙහෙ පදිංචි වෙනවා උගේ රට අතහැරලා.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එක ඇත්ත අරුබ සිංහල මිනිහගේ දියුනුවට් නම් අර්තිකෙත් ගොඩ යන්න ඕනි. මේවගෙන් ආර්ථිකේ ගොඩයනවාද
     

    ABACUS

    Well-known member
  • Oct 18, 2009
    7,494
    1,381
    113
    පොත් මල්ල ඇතුලෙ



    ලබන පාරත් ඩොටේ ගොඩයෝයි බත් බැලයෝයි යුද්දේ දින්නා කියලා චන්දය මෙයාටම දෙන්න හොදේ

    28fa5f4c158aa2b4dc3d17578f88-grande.jpg

    b u m p