තහනම_ඉවත්_කරයි

තහනම_ඉවත්_කරයි

ශ්‍රී ලංකාව තුළ තහනම් කර තිබු දෙමළ රාජ්‍ය නොවන සංවිධාන අටක තහනම ඉවත් කර තිබේ.

විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් අදාළ තහනම ඉවත් කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.

1968 අංක 45 දරණ එක්සත් ජාතීන්ගේ පනතේ 2012 අංක 01 දරණ නියෝගවලට අනුව මෙම ලැයිස්තුව සකස් කර ඇති බව සඳහන්ය.

2014 වසරේ මාර්තු මාසයේ දී එල්.ටී.ටී.ඊ. සංවිධානය ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන 16ක් රජය විසින් තහනම් සංවිධාන ලෙස නම් කරනු ලැබුණී.

ඉන් සංවිධාන අටක තහනම නොවැම්බර් මස 20 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ඇති බව වාර්තාවෙයි.

ඒ අනුව ගෝලීය දෙමළ සංසදය, බ්‍රිතාන්‍ය දෙමළ සංසදය, කැනේඩියානු දෙමළ කොංග්‍රසය, ඔස්ට්‍රේලියානු දෙමළ කොංග්‍රසය, කැනේඩියානු ද්‍රවිඩ ජාතික කවුන්සිලය, ද්‍රවිඩ ජාතික සභාව, ද්‍රවිඩ තරුණ සංවිධානය, ලෝක ද්‍රවිඩ සම්බන්ධීකරණ කමිටුව යන සංවිධානවල තහනම ඉවත් කර තිබේ.

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය හෙවත් එල්.ටී.ටී.ඊ. සංවිධානය, දෙමළ පුනරුත්තාපන සංවිධානය, දෙමළ සම්බන්ධීකරණ කමිටුව, ලෝක දෙමළ ව්‍යාපාරය, දේශසීමා ඉක්මවු දෙමළ ඊළාම් රාජ්‍යය, ද්‍රවිඩ ඊළාම් ජනතා සම්මේලනය, ලෝක දෙමළ සහනසාධක අරමුදල සහ මූලස්ථාන කාර්යාලය යන සංවිධාන සඳහා පනවා ඇති තහනම තවදුරටත් දීර්ඝ කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.

මේ අතර ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධවීමේ චෝදනාව මත පුද්ගලයින් 424 දෙනෙකුට ශ්‍රී ලංකාව තහනම් කිරීමට 2014 වසරේ දී පියවර ගෙන තිබුණි.

ඉන් පුද්ගලයින්ගෙන් 269 දෙනෙකුගේ තහනම ඉවත් කර තිබේ.

කෙසේවෙතත් තවත් පුද්ගලයින් 155 දෙනෙකුට අදාළ තහනම තවදුරටත් ක්‍රියාත්මක බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.

SOURCE:- ADA DERANA
2Q==

Last edited:
  • Like
Reactions: chathu05

honesty

Well-known member
  • May 2, 2015
    2,487
    4,677
    113
    කමක් නෑ බන්...මහින්ද පැරැද්දුවනේ...​

    :lol::lol::lol::lol::lol::lol:
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    මෛත්‍රී ලොක්ක රනිල් එක්ක සෙට් වෙලා මාර කෑමක් අපිට දෙන්න යන්නෙ

    යකෝ අවුරුදු30ක් දුක්විදල දැන් බයක් නතුව ඉන්න්වා

    පේනවනෙ අනික් රටවල ත්‍රස්තයො කරන ඒව

    මුන් කරන්න කොටි ආයෙ අඩගහල ගෙන්නගෙන කෙලවගන්න
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    කොටි නෙවෙ මුන් දෙන්නට කසිප්පු කාරයෙක්.කුඩ්ඩෙක් පාලනය කරගන්න බෑ එහෙම තියෙද්දි කොටි ෆෝම් කරනව
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,023
    237
    63
    මෛත්‍රී ලොක්ක රනිල් එක්ක සෙට් වෙලා මාර කෑමක් අපිට දෙන්න යන්නෙ

    යකෝ අවුරුදු30ක් දුක්විදල දැන් බයක් නතුව ඉන්න්වා

    පේනවනෙ අනික් රටවල ත්‍රස්තයො කරන ඒව

    මුන් කරන්න කොටි ආයෙ අඩගහල ගෙන්නගෙන කෙලවගන්න

    ඔව් බන් ...... :(:sorry::sorry:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,987
    1,293
    113
    Kandy
    මෛත්‍රී ලොක්ක රනිල් එක්ක සෙට් වෙලා මාර කෑමක් අපිට දෙන්න යන්නෙ

    යකෝ අවුරුදු30ක් දුක්විදල දැන් බයක් නතුව ඉන්න්වා

    පේනවනෙ අනික් රටවල ත්‍රස්තයො කරන ඒව

    මුන් කරන්න කොටි ආයෙ අඩගහල ගෙන්නගෙන කෙලවගන්න

    අතින් අරන් #කින් තියන්න හදන්නේ :dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මෛත්‍රී ලොක්ක රනිල් එක්ක සෙට් වෙලා මාර කෑමක් අපිට දෙන්න යන්නෙ

    යකෝ අවුරුදු30ක් දුක්විදල දැන් බයක් නතුව ඉන්න්වා

    පේනවනෙ අනික් රටවල ත්‍රස්තයො කරන ඒව

    මුන් කරන්න කොටි ආයෙ අඩගහල ගෙන්නගෙන කෙලවගන්න
    දැන් ඕවා කතා කරන්න එපා බං.. වෙන දෙයක් බලන් ඉඳපං..
    වෙන කරන්න දෙයක් නෑ..
    ලංකාවෙ මිනිස්සු රට ගැන හිතන එක පැත්තක දාලා බඩ ගැන හිතන්න ගියා.. ඒකයි ඔහොම උනේ..

    අපේ උන්ට අන්තිමට අල්ලපු අත්තත් නැති උනා පය ගහපු අත්තත් නැති උනා.. පෙලක් උන් ඡන්දෙ දුන්නා බයික් එක විකුණලා කාර් ගන්න.. තවත් උන් ඡන්දෙ දුන්නා බඩුමිල අඩු කරගන්න.. දැන් ඔක්කොම උනා.. හරි සංතෝසයි..

    රනිල් කොහොමත් මේ රටට ඔය අවුරුදු පහ ඇතුලත කෙලිනවා.. බලපං තම්බියොයි, දෙමලුයි රජ කරන්නෙ නැද්ද කියලා.. සිංහලයන්ට කෙලවෙන්නෙ නැද්ද කියලා.. මොකද රනිල්, චන්ද්‍රිකා වගේ අය මේ රටට ඔයිට කලින් කරපු වින්නැහිය අමතක වෙන්න විදියක් නැනේ.. එච්චර හදියක් කරපු අමන හැත්තටම තමයි අපේ උන් කතිරෙ ගැහුවෙ.. අහක ඉන්න නයි රෙද්ද අස්සෙ දාගෙන දැන් කනෝ කනෝ ගානවා..

    ඕකා රටට ජාතියට ආදරේ ඇති පොන්නයෙක් නෙමෙයි.. මොකද ඌට අනාගතේ රට බාර දෙන්න කියලා දරුවෙක් මල්ලෙක් ඉන්න එකක්යෑ.. ඌට රටට මොනා උනත් කමක් නෑ ඒ නිසා.. තව අවුරුදු දහයකින් විතර පකයා මැරිලා යයි බල්ලෙක් වගේ.. උඹලගෙ අපේ අනාගත පරපුරට මොකද වෙන්නෙ කියලා තමයි ප්‍රශ්නෙ තියෙන්නෙ..
     
    • Like
    Reactions: rajitha_ks
    මුන් ඔහොම කරලා වැඩේ වණ උනාම කියයි. කොටි පරද්දන්න බෑ, එහෙම කලොත් ආණ්ඩුව පෙරලෙයි කියලා. මොකද මුන්ට ඕන මොනවා හරි කරලා ආණ්ඩුව බෙරගන්නනේ.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,104
    8,116
    113
    රූකඩ රාජ්ජේ
    දැන් ඕවා කතා කරන්න එපා බං.. වෙන දෙයක් බලන් ඉඳපං..
    වෙන කරන්න දෙයක් නෑ..
    ලංකාවෙ මිනිස්සු රට ගැන හිතන එක පැත්තක දාලා බඩ ගැන හිතන්න ගියා.. ඒකයි ඔහොම උනේ..

    අපේ උන්ට අන්තිමට අල්ලපු අත්තත් නැති උනා පය ගහපු අත්තත් නැති උනා.. පෙලක් උන් ඡන්දෙ දුන්නා බයික් එක විකුණලා කාර් ගන්න.. තවත් උන් ඡන්දෙ දුන්නා බඩුමිල අඩු කරගන්න.. දැන් ඔක්කොම උනා.. හරි සංතෝසයි..

    රනිල් කොහොමත් මේ රටට ඔය අවුරුදු පහ ඇතුලත කෙලිනවා.. බලපං තම්බියොයි, දෙමලුයි රජ කරන්නෙ නැද්ද කියලා.. සිංහලයන්ට කෙලවෙන්නෙ නැද්ද කියලා.. මොකද රනිල්, චන්ද්‍රිකා වගේ අය මේ රටට ඔයිට කලින් කරපු වින්නැහිය අමතක වෙන්න විදියක් නැනේ.. එච්චර හදියක් කරපු අමන හැත්තටම තමයි අපේ උන් කතිරෙ ගැහුවෙ.. අහක ඉන්න නයි රෙද්ද අස්සෙ දාගෙන දැන් කනෝ කනෝ ගානවා..

    ඕකා රටට ජාතියට ආදරේ ඇති පොන්නයෙක් නෙමෙයි.. මොකද ඌට අනාගතේ රට බාර දෙන්න කියලා දරුවෙක් මල්ලෙක් ඉන්න එකක්යෑ.. ඌට රටට මොනා උනත් කමක් නෑ ඒ නිසා.. තව අවුරුදු දහයකින් විතර පකයා මැරිලා යයි බල්ලෙක් වගේ.. උඹලගෙ අපේ අනාගත පරපුරට මොකද වෙන්නෙ කියලා තමයි ප්‍රශ්නෙ තියෙන්නෙ..

    රටට වෙනදේ ගැන මාර දුකයි.මේවත් විහිලුවට අරන් කමක් නෑ මහින්ද පැරද්දුවනේ කියන උන් තවමත් ඉන්නවා.

    උබ කියලා තියෙන දේ ඇත්ත..අනාගතේ අපිට අපේ ළමයින්ට මුණුපුරන්ට මොනවයින් මොනවා වෙයිද කියලා හිතාගන්න බෑ...
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,104
    8,116
    113
    රූකඩ රාජ්ජේ

    කරුපයියාගේ දරු පවුලට හෙණගහන්න ඕනේ දුක දැනෙන්න මූ ඉතුරු වෙලා.... ඊට පස්සේ මුවත් ඉක්මනටම මකබැවිලා යන්න ඕනේ. රනිල්ටයි සිරිසේනටයිත් ඒ දේම වෙන්න ඕනේ ...

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    රටට වෙනදේ ගැන මාර දුකයි.මේවත් විහිලුවට අරන් කමක් නෑ මහින්ද පැරද්දුවනේ කියන උන් තවමත් ඉන්නවා.

    උබ කියලා තියෙන දේ ඇත්ත..අනාගතේ අපිට අපේ ළමයින්ට මුණුපුරන්ට මොනවයින් මොනවා වෙයිද කියලා හිතාගන්න බෑ...

    රට ගැන හිතන්න එපා බන්.. වැඩක් නෑ. මාත් ඔහොම හිතල දුක් උනා ඒ දවස්වල.. ඒත් මේකෙ එකාලට රට ගැන හැඟීමක් නැත්නම් උන්ට කෙලවුනාට කමක් නෑ. සිංහලයො කියන එවුන් වඳවෙලා ගිහින් දෙමළ/ තම්බි මේ රටේ රජ කරන්න ඕනි.. සිංහලයො මේ ලෝකෙ ඉන්න වටින උන් නෙමෙයි. ඒ අතින් දෙමළු තමන්ගෙ ජාතිය ගැන හිතනව. උන් survive වෙන්න deserve.

    මොනවහරි ටිකක් හම්බකරගෙන ආතල් එකේ කාල බීල හිටපල්ල. උඹලට ළමයි එහෙම ඉන්නවනම් උන්ව පිට රටකට යවපල්ල.
     
    • Like
    Reactions: Madz619

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    දැන් ඕවා කතා කරන්න එපා බං.. වෙන දෙයක් බලන් ඉඳපං..
    වෙන කරන්න දෙයක් නෑ..
    ලංකාවෙ මිනිස්සු රට ගැන හිතන එක පැත්තක දාලා බඩ ගැන හිතන්න ගියා.. ඒකයි ඔහොම උනේ..

    අපේ උන්ට අන්තිමට අල්ලපු අත්තත් නැති උනා පය ගහපු අත්තත් නැති උනා.. පෙලක් උන් ඡන්දෙ දුන්නා බයික් එක විකුණලා කාර් ගන්න.. තවත් උන් ඡන්දෙ දුන්නා බඩුමිල අඩු කරගන්න.. දැන් ඔක්කොම උනා.. හරි සංතෝසයි..

    රනිල් කොහොමත් මේ රටට ඔය අවුරුදු පහ ඇතුලත කෙලිනවා.. බලපං තම්බියොයි, දෙමලුයි රජ කරන්නෙ නැද්ද කියලා.. සිංහලයන්ට කෙලවෙන්නෙ නැද්ද කියලා.. මොකද රනිල්, චන්ද්‍රිකා වගේ අය මේ රටට ඔයිට කලින් කරපු වින්නැහිය අමතක වෙන්න විදියක් නැනේ.. එච්චර හදියක් කරපු අමන හැත්තටම තමයි අපේ උන් කතිරෙ ගැහුවෙ.. අහක ඉන්න නයි රෙද්ද අස්සෙ දාගෙන දැන් කනෝ කනෝ ගානවා..

    ඕකා රටට ජාතියට ආදරේ ඇති පොන්නයෙක් නෙමෙයි.. මොකද ඌට අනාගතේ රට බාර දෙන්න කියලා දරුවෙක් මල්ලෙක් ඉන්න එකක්යෑ.. ඌට රටට මොනා උනත් කමක් නෑ ඒ නිසා.. තව අවුරුදු දහයකින් විතර පකයා මැරිලා යයි බල්ලෙක් වගේ.. උඹලගෙ අපේ අනාගත පරපුරට මොකද වෙන්නෙ කියලා තමයි ප්‍රශ්නෙ තියෙන්නෙ..

    :(:(:(:(:sorry::sorry::sorry::sorry:
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,924
    13,450
    113
    පෘථිවිය
    සිංහලයාගේ මළගම වැඩි ඈතක නොවේ!!!
    දෙමලයි හම්බයි ළඟදීම රටේ බහුතරය වී සිංහලයව බලු කරයි

    දැන්ම සිංහල බෝකිරීම වැඩිකිරීමක් නොකලොත්, දෙමල හම්බ තිබෙන තැනම තිබීමට කටයුතු නොකිරීම පසුතැවිල්ලට හේතුවේ.

    සිරියාවට වෙන දේ අපිට වෙන්න ඉක්මනින්ම ඉඩ ඇත.
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,125
    2,345
    113
    මාස 60 න් අලුත් රටක් කිව්වේ එක තමයි ඔය කරගෙන යන්නේ . ජනාදිපති සිංහලනේ බන් උට මුකුත් කරන්න බැරිද මේවට උ හොදමට දන්නවනේ මේ සංවිදාන වලින් මොනාද කරන්නේ කියල ඔහේ ඉන්නවා උත්.
     
    Last edited:

    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    රට ගැන හිතන්න එපා බන්.. වැඩක් නෑ. මාත් ඔහොම හිතල දුක් උනා ඒ දවස්වල.. ඒත් මේකෙ එකාලට රට ගැන හැඟීමක් නැත්නම් උන්ට කෙලවුනාට කමක් නෑ. සිංහලයො කියන එවුන් වඳවෙලා ගිහින් දෙමළ/ තම්බි මේ රටේ රජ කරන්න ඕනි.. සිංහලයො මේ ලෝකෙ ඉන්න වටින උන් නෙමෙයි. ඒ අතින් දෙමළු තමන්ගෙ ජාතිය ගැන හිතනව. උන් survive වෙන්න deserve.

    මොනවහරි ටිකක් හම්බකරගෙන ආතල් එකේ කාල බීල හිටපල්ල. උඹලට ළමයි එහෙම ඉන්නවනම් උන්ව පිට රටකට යවපල්ල.

    Well said ! REp