ada yanawa lesatama gasannata .ewith photo tikak ehema dannam![]()

අඩේ දන්න කෙනෙක් මූට ෆොටෝ දෙක පොඩි කරල දියල්ලකෝ...
මොනිටරෙන් එකයි ඕයි බෝතලේ...
මෙහෙම ඇහේ ඇනෙන සයිස් එකට දකිද්දි වාවන්නෑ බ්‍රෝ![]()

බොන්න නෙවෙයි ඔය සයිස් බෝතලේකට බැහැලා නාන්නවුනත් බැරිය
imgurl එකට පොටො අප්ලෝඩ් කරනවා නම් එකෙන්ම රිසයිස් කරන්න පුලුවන්

තෑන්ක්ස් මචෝ
අායෙ දාද්දි උඹ දුන්න සයිට් ඒක ට්‍රයි කරන්නම්
ෆොටෝ ඒක පොඩි කරන්ඩ සම්පූණයෙන් අමතකවුනා නෙ බන්![]()

මේකත් ගුලි කාපු සීන් එකක්. මම ගුලි කන්නේ නෑ ප්‍රතිපත්තියක් වශයෙන්. බොනවා විතරයි.
මේක මෝරා (Moratuwa Uni) සීන් එකක්. ඉතින් ගුලි කාල කටිටිය ශෙප් එකේ හොස්ටල් එකට ගියයි කියමුකෝ. අපේ එකෙක් ඉන්නව නලිය කියල. (දැන් ඉන්නේ යූ.කේ) මූ මගේ කාමරේ දොර ගාව හිටන් ඉන්නව. මම ඇහුව ඇයි කියල. මූ කියනව උගේ ඉස්සරහින් කාමර පේලියට යනව, උගේ කාමරේ ආවම ඇතුලට පැන ගන්නව කියල.![]()

අනේ සමාවෙන්ඩ ඹ්න මචන්ලා
ෆෝන් ඒකෙන් ගැහුව ඒකෙන්ම ඉමේජ්ෂාක් ගිහින් ඒවෙලෙම අප්ලෝඩ් කරේ
අද තමා තේරුනේ 16 මෙගාපික්සල් කැමරාවකින් ගහන ෆොටෝ ඒකක අැක්චුවල් සයිස් ඒක![]()

Bo gaha issaraha da???? anik side eke nam machan eka thiyenawa...eka dawasak giya ookata...
![]()
මේකත් ගුලි කාපු සීන් එකක්. මම ගුලි කන්නේ නෑ ප්‍රතිපත්තියක් වශයෙන්. බොනවා විතරයි.
මේක මෝරා (Moratuwa Uni) සීන් එකක්. ඉතින් ගුලි කාල කටිටිය ශෙප් එකේ හොස්ටල් එකට ගියයි කියමුකෝ. අපේ එකෙක් ඉන්නව නලිය කියල. (දැන් ඉන්නේ යූ.කේ) මූ මගේ කාමරේ දොර ගාව හිටන් ඉන්නව. මම ඇහුව ඇයි කියල. මූ කියනව උගේ ඉස්සරහින් කාමර පේලියට යනව, උගේ කාමරේ ආවම ඇතුලට පැන ගන්නව කියල.![]()

ගුලි කෑවාම නං ඔය වගේ ආතල් තමයි ලැබෙන්නේ![]()

mora hamoma guli kanawada ban. apith hostel eke guli kala marama pissuwak kara. tv eke cricket match ekakuth giya, ape ayyala patta commentary ekak dunne guli athal eken. eh okkoma madde ekek andannath gaththa gedara mathak una kiala
guli+mal thamai kattiya uparima fun dena welawa![]()
ඉතින් ගසනව නස්පියට.
ගුලි සීන් එකත් එහෙමම තමයි. 
අනිවා... තව එකෙක්ට මරු වැඩක් උනා..
නම කියන්න බෑ ලංකාවේ ඉතා ජනප්‍රිය පොරක්.
මූ ටී ශර්ට් එක ගලවන් පිටෙන් මොනවද ගලවල විසිකරනව. මූට පේනවලු පොඩි යක් පැටව් පියාඹල ඇවිත් පිටේ වහනව.
බීපු කත නම් එමටයි. රෑ වෙලා දන්නම්. දැන් ඔෆිස් සහෝ...![]()

මොරටුවෙ බඩුත් නෑනෙ බන්.ඉතින් ගසනව නස්පියට.
ගුලි සීන් එකත් එහෙමම තමයි.

ow eka nam aththa. issara campus trip yaddi bus eka geittuwen eliyata gannakotama bothale kate (bus ekata naginna issella karapuwata amatharawa)
kattiyate exam ehema iwara dawas walata pahuwenida new hostel ehema kaanuth arakkku gandai![]()

මේකත් ගුලි කාපු සීන් එකක්. මම ගුලි කන්නේ නෑ ප්‍රතිපත්තියක් වශයෙන්. බොනවා විතරයි.
මේක මෝරා (Moratuwa Uni) සීන් එකක්. ඉතින් ගුලි කාල කටිටිය ශෙප් එකේ හොස්ටල් එකට ගියයි කියමුකෝ. අපේ එකෙක් ඉන්නව නලිය කියල. (දැන් ඉන්නේ යූ.කේ) මූ මගේ කාමරේ දොර ගාව හිටන් ඉන්නව. මම ඇහුව ඇයි කියල. මූ කියනව උගේ ඉස්සරහින් කාමර පේලියට යනව, උගේ කාමරේ ආවම ඇතුලට පැන ගන්නව කියල.![]()

ලොල් සින් එක බන්
මට උබේ නම එකපාරටම දැක්කේ මින්මතු හොරා කියල ..!
මම හිතුවේ අයවැය නිසා අසරණ වෙලා තමන්ගේම කියල පොඩි ව්‍යාපාරක් කරගන්න හිතපු
අහිංසක පොරක් කියල

[/FONT]

[FONT="]ඒ[/FONT] [FONT="]කාලෙ[/FONT] [FONT="]වීල්[/FONT] [FONT="]නෑ[/FONT]. [FONT="]මහරෑ[/FONT] [FONT="]බසුත්[/FONT] [FONT="]නෑ[/FONT]. [FONT="]පයින්ම[/FONT] [FONT="]ආපහු[/FONT] [FONT="]මලගෙදර[/FONT] [FONT="]ආව[/FONT] [FONT="]වෙරි[/FONT] [FONT="]හිදෙනකම්[/FONT].