බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
ada yanawa lesatama gasannata .ewith photo tikak ehema dannam :D

එළ එළ....
11.gif

අපිට අහන්න ෆන් කතාවක් හැදෙන විදියට නසරාණි වෙන්න ගසපං ඈ:rofl:
 
Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මේකත් ගුලි කාපු සීන් එකක්. මම ගුලි කන්නේ නෑ ප්‍රතිපත්තියක් වශයෙන්. බොනවා විතරයි.:eek:
    මේක මෝරා (Moratuwa Uni) සීන් එකක්. ඉතින් ගුලි කාල කටිටිය ශෙප් එකේ හොස්ටල් එකට ගියයි කියමුකෝ. අපේ එකෙක් ඉන්නව නලිය කියල. (දැන් ඉන්නේ යූ.කේ) මූ මගේ කාමරේ දොර ගාව හිටන් ඉන්නව. මම ඇහුව ඇයි කියල. මූ කියනව උගේ ඉස්සරහින් කාමර පේලියට යනව, උගේ කාමරේ ආවම ඇතුලට පැන ගන්නව කියල.:lol::lol:
     
    Last edited:

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本

    අඩේ දන්න කෙනෙක් මූට ෆොටෝ දෙක පොඩි කරල දියල්ලකෝ... :eek:

    මොනිටරෙන් එකයි ඕයි බෝතලේ...:nerd:

    මෙහෙම ඇහේ ඇනෙන සයිස් එකට දකිද්දි වාවන්නෑ බ්‍රෝ:no::no:

    අනේ සමාවෙන්ඩ ඹ්න මචන්ලා:(
    ෆෝන් ඒකෙන් ගැහුව ඒකෙන්ම ඉමේජ්ෂාක් ගිහින් ඒවෙලෙම අප්ලෝඩ් කරේ:dull:
    අද තමා තේරුනේ 16 මෙගාපික්සල් කැමරාවකින් ගහන ෆොටෝ ඒකක අැක්චුවල් සයිස් ඒක:(
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    බොන්න නෙවෙයි ඔය සයිස් බෝතලේකට බැහැලා නාන්නවුනත් බැරිය
    imgurl එකට පොටො අප්ලෝඩ් කරනවා නම් එකෙන්ම රිසයිස් කරන්න පුලුවන්

    තෑන්ක්ස් මචෝ
    අායෙ දාද්දි උඹ දුන්න සයිට් ඒක ට්‍රයි කරන්නම්

    ෆොටෝ ඒක පොඩි කරන්ඩ සම්පූණයෙන් අමතකවුනා නෙ බන්:(
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මේකත් ගුලි කාපු සීන් එකක්. මම ගුලි කන්නේ නෑ ප්‍රතිපත්තියක් වශයෙන්. බොනවා විතරයි.:eek:
    මේක මෝරා (Moratuwa Uni) සීන් එකක්. ඉතින් ගුලි කාල කටිටිය ශෙප් එකේ හොස්ටල් එකට ගියයි කියමුකෝ. අපේ එකෙක් ඉන්නව නලිය කියල. (දැන් ඉන්නේ යූ.කේ) මූ මගේ කාමරේ දොර ගාව හිටන් ඉන්නව. මම ඇහුව ඇයි කියල. මූ කියනව උගේ ඉස්සරහින් කාමර පේලියට යනව, උගේ කාමරේ ආවම ඇතුලට පැන ගන්නව කියල.:lol::lol:

    ගුලි කෑවාම නං ඔය වගේ ආතල් තමයි ලැබෙන්නේ :lol::lol::lol:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අනේ සමාවෙන්ඩ ඹ්න මචන්ලා:(
    ෆෝන් ඒකෙන් ගැහුව ඒකෙන්ම ඉමේජ්ෂාක් ගිහින් ඒවෙලෙම අප්ලෝඩ් කරේ:dull:
    අද තමා තේරුනේ 16 මෙගාපික්සල් කැමරාවකින් ගහන ෆොටෝ ඒකක අැක්චුවල් සයිස් ඒක:(

    ;););)
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Bo gaha issaraha da???? anik side eke nam machan eka thiyenawa... :D eka dawasak giya ookata...:)

    ethanama palleha power sub station ekak thianawa.

    thawa maththegoda pare horanata harena thana pahu karala thawa pallehata yaddi wam atha paththe thianawa ela spot ekak. ethana bonna nah pitin geinna ona. loku garden ekak thianawa eliye wadi wela set wenna puluwan (maduruwo, wassen karadarai habai).
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මේකත් ගුලි කාපු සීන් එකක්. මම ගුලි කන්නේ නෑ ප්‍රතිපත්තියක් වශයෙන්. බොනවා විතරයි.:eek:
    මේක මෝරා (Moratuwa Uni) සීන් එකක්. ඉතින් ගුලි කාල කටිටිය ශෙප් එකේ හොස්ටල් එකට ගියයි කියමුකෝ. අපේ එකෙක් ඉන්නව නලිය කියල. (දැන් ඉන්නේ යූ.කේ) මූ මගේ කාමරේ දොර ගාව හිටන් ඉන්නව. මම ඇහුව ඇයි කියල. මූ කියනව උගේ ඉස්සරහින් කාමර පේලියට යනව, උගේ කාමරේ ආවම ඇතුලට පැන ගන්නව කියල.:lol::lol:

    :)

    mora hamoma guli kanawada ban. apith hostel eke guli kala marama pissuwak kara. tv eke cricket match ekakuth giya, ape ayyala patta commentary ekak dunne guli athal eken. eh okkoma madde ekek andannath gaththa gedara mathak una kiala :)

    guli+mal thamai kattiya uparima fun dena welawa :)
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.

    ගුලි කෑවාම නං ඔය වගේ ආතල් තමයි ලැබෙන්නේ :lol::lol::lol:

    අනිවා... තව එකෙක්ට මරු වැඩක් උනා..
    නම කියන්න බෑ ලංකාවේ ඉතා ජනප්‍රිය පොරක්.
    මූ ටී ශර්ට් එක ගලවන් පිටෙන් මොනවද ගලවල විසිකරනව. මූට පේනවලු පොඩි යක් පැටව් පියාඹල ඇවිත් පිටේ වහනව.:oo:

    බීපු කත නම් එමටයි. රෑ වෙලා දන්නම්. දැන් ඔෆිස් සහෝ...:)
     
    • Like
    Reactions: RIDER89

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    :)

    mora hamoma guli kanawada ban. apith hostel eke guli kala marama pissuwak kara. tv eke cricket match ekakuth giya, ape ayyala patta commentary ekak dunne guli athal eken. eh okkoma madde ekek andannath gaththa gedara mathak una kiala :)

    guli+mal thamai kattiya uparima fun dena welawa :)

    මොරටුවෙ බඩුත් නෑනෙ බන්.:( ඉතින් ගසනව නස්පියට.:oo: ගුලි සීන් එකත් එහෙමම තමයි. :baffled:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අනිවා... තව එකෙක්ට මරු වැඩක් උනා..
    නම කියන්න බෑ ලංකාවේ ඉතා ජනප්‍රිය පොරක්.
    මූ ටී ශර්ට් එක ගලවන් පිටෙන් මොනවද ගලවල විසිකරනව. මූට පේනවලු පොඩි යක් පැටව් පියාඹල ඇවිත් පිටේ වහනව.:oo:

    බීපු කත නම් එමටයි. රෑ වෙලා දන්නම්. දැන් ඔෆිස් සහෝ...:)

    එළ එළ..දාමු :)
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මොරටුවෙ බඩුත් නෑනෙ බන්.:( ඉතින් ගසනව නස්පියට.:oo: ගුලි සීන් එකත් එහෙමම තමයි. :baffled:

    ow eka nam aththa. issara campus trip yaddi bus eka geittuwen eliyata gannakotama bothale kate (bus ekata naginna issella karapuwata amatharawa) :)

    kattiyate exam ehema iwara dawas walata pahuwenida new hostel ehema kaanuth arakkku gandai :)
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ow eka nam aththa. issara campus trip yaddi bus eka geittuwen eliyata gannakotama bothale kate (bus ekata naginna issella karapuwata amatharawa) :)

    kattiyate exam ehema iwara dawas walata pahuwenida new hostel ehema kaanuth arakkku gandai :)

    අපේ ලෙචෙක් කිව්වා මුන් කොහේ වත් එක්ක යන්න ඕනි නෑ කොලඹ වටේ එක්කන් ගියානම් ඇති කියල.:lol::lol::lol::lol::lol::lol::lol:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මේකත් ගුලි කාපු සීන් එකක්. මම ගුලි කන්නේ නෑ ප්‍රතිපත්තියක් වශයෙන්. බොනවා විතරයි.:eek:
    මේක මෝරා (Moratuwa Uni) සීන් එකක්. ඉතින් ගුලි කාල කටිටිය ශෙප් එකේ හොස්ටල් එකට ගියයි කියමුකෝ. අපේ එකෙක් ඉන්නව නලිය කියල. (දැන් ඉන්නේ යූ.කේ) මූ මගේ කාමරේ දොර ගාව හිටන් ඉන්නව. මම ඇහුව ඇයි කියල. මූ කියනව උගේ ඉස්සරහින් කාමර පේලියට යනව, උගේ කාමරේ ආවම ඇතුලට පැන ගන්නව කියල.:lol::lol:

    :lol::lol::lol:
    ලොල් සින් එක බන්
    මට උබේ නම එකපාරටම දැක්කේ මින්මතු හොරා කියල ..!
    මම හිතුවේ අයවැය නිසා අසරණ වෙලා තමන්ගේම කියල පොඩි ව්‍යාපාරක් කරගන්න හිතපු
    අහිංසක පොරක් කියල :rofl:
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    නව අය වැයෙන් පසු
    අරක්කු සහ සිගරට් මිල නැවතත් ඉහළට
    ~පුවතක්
    උරපන් බීඩී ගහපං රා ~ලන්කන් බෙබෙක්
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    :lol::lol::lol:
    ලොල් සින් එක බන්
    මට උබේ නම එකපාරටම දැක්කේ මින්මතු හොරා කියල ..!
    මම හිතුවේ අයවැය නිසා අසරණ වෙලා තමන්ගේම කියල පොඩි ව්‍යාපාරක් කරගන්න හිතපු
    අහිංසක පොරක් කියල :rofl:

    :lol::lol::lol::lol::lol:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    [FONT=&quot]මේක[/FONT] [FONT=&quot]ටිකක්[/FONT] [FONT=&quot]ඉස්සර[/FONT] [FONT=&quot]කාලෙ[/FONT], [FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]කියන්නෙ[/FONT] 1994 [FONT=&quot]වගේ[/FONT] [FONT=&quot]වෙච්චි[/FONT] [FONT=&quot]සීන්[/FONT] [FONT=&quot]එකක්[/FONT]. [FONT=&quot]අපි[/FONT] [FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]ලෙවෙල්[/FONT] [FONT=&quot]කරන[/FONT] [FONT=&quot]කාලෙ[/FONT]. [FONT=&quot]බීමට[/FONT] [FONT=&quot]හෙන[/FONT] [FONT=&quot]ආධුනිකයි[/FONT].:)

    [FONT=&quot]යාලුවෙක්ගෙ[/FONT] [FONT=&quot]තාත්තා[/FONT] [FONT=&quot]මැරිල[/FONT], [FONT=&quot]කහවත්තෙ[/FONT] [FONT=&quot]පරණ[/FONT] [FONT=&quot]රේල්[/FONT] [FONT=&quot]පාරෙ[/FONT] [FONT=&quot]මල[/FONT] [FONT=&quot]ගෙදර[/FONT].:(

    [FONT=&quot]අපි[/FONT] [FONT=&quot]ඉතින්[/FONT] [FONT=&quot]නයිටට[/FONT] [FONT=&quot]සෙට්[/FONT] [FONT=&quot]වෙලා[/FONT] [FONT=&quot]කොහොම[/FONT] [FONT=&quot]හරි[/FONT] [FONT=&quot]යාලුවට[/FONT] [FONT=&quot]කියල[/FONT] [FONT=&quot]ගල්[/FONT] [FONT=&quot]බෝතල්[/FONT] [FONT=&quot]දෙකකුත්[/FONT] [FONT=&quot]ගෙනත්[/FONT] [FONT=&quot]ගැහුව[/FONT]. [FONT=&quot]බයිට්[/FONT] [FONT=&quot]එකට[/FONT] [FONT=&quot]ගත්තෙ[/FONT] [FONT=&quot]මලගෙදර[/FONT] [FONT=&quot]තිබ්බ[/FONT] [FONT=&quot]කරවල්[/FONT] [FONT=&quot]හොදියි[/FONT] [FONT=&quot]කිරි[/FONT] [FONT=&quot]මාලුයි[/FONT].:eek:

    [FONT=&quot]දෙකක්[/FONT] [FONT=&quot]දාගෙන[/FONT] [FONT=&quot]කහවත්ත[/FONT] [FONT=&quot]ටවුන්[/FONT] [FONT=&quot]එකට[/FONT] [FONT=&quot]ආව[/FONT] [FONT=&quot]දුමක්[/FONT] [FONT=&quot]අදින්න[/FONT]. [FONT=&quot]උදේ[/FONT] 2 [FONT=&quot]ට[/FONT] [FONT=&quot]විතර[/FONT] [FONT=&quot]ඇති[/FONT].:)

    [FONT=&quot]කම්මැලි[/FONT] [FONT=&quot]නිසා[/FONT] [FONT=&quot]පොඩ්ඩක්[/FONT] [FONT=&quot]උඩ[/FONT] [FONT=&quot]පහල[/FONT] [FONT=&quot]ඇවිදිනකොටම[/FONT] [FONT=&quot]පොලිස්[/FONT] [FONT=&quot]ජීප්[/FONT] [FONT=&quot]එක[/FONT] [FONT=&quot]ඇවිල්ල[/FONT] [FONT=&quot]බ්[/FONT]‍[FONT=&quot]රාස්[/FONT] [FONT=&quot]ගාල[/FONT] [FONT=&quot]නැවැත්තුව[/FONT]. [FONT=&quot]ඕ[/FONT].[FONT=&quot]අයි[/FONT].[FONT=&quot]සී[/FONT] [FONT=&quot]මහත්තයත්[/FONT] [FONT=&quot]ඇතුලෙ[/FONT].:oo:

    [FONT=&quot]පොලිසිය[/FONT] : [FONT=&quot]තමුසෙල[/FONT] [FONT=&quot]කොහෙද[/FONT] [FONT=&quot]මේ[/FONT] [FONT=&quot]මහ[/FONT] [FONT=&quot]රෑ[/FONT] [FONT=&quot]යන්නෙ[/FONT]?
    [FONT=&quot]අපි[/FONT] : [FONT=&quot]මල[/FONT] [FONT=&quot]ගෙදරක[/FONT] [FONT=&quot]ආව[/FONT] [FONT=&quot]ගමන්[/FONT] [FONT=&quot]රාලහාමි[/FONT].
    [FONT=&quot]පොලීසිය[/FONT] : [FONT=&quot]මල[/FONT] [FONT=&quot]ගෙදරක[/FONT] [FONT=&quot]ආවනම්[/FONT] [FONT=&quot]පාරෙ[/FONT] [FONT=&quot]මොකද[/FONT] [FONT=&quot]කරන්නෙ[/FONT]?:P
    [FONT=&quot]අපි[/FONT] : [FONT=&quot]පොඩ්ඩක්[/FONT] [FONT=&quot]හුලන්[/FONT] [FONT=&quot]වැදෙන්න[/FONT] [FONT=&quot]ආව[/FONT] [FONT=&quot]රාලහාමි[/FONT]
    [FONT=&quot]පොලිසිය[/FONT] : [FONT=&quot]තමුන්[/FONT] [FONT=&quot]ඉස්කෝලෙ[/FONT] [FONT=&quot]ලමයි[/FONT] [FONT=&quot]නේද[/FONT]? ([FONT=&quot]සමහර[/FONT] [FONT=&quot]උන්[/FONT] [FONT=&quot]යුනිෆෝම්[/FONT] [FONT=&quot]පිටින්[/FONT]) [FONT=&quot]බීලා[/FONT] [FONT=&quot]නේද[/FONT]? [FONT=&quot]කොයි[/FONT] [FONT=&quot]ඉස්කෝලෙද[/FONT]?
    [FONT=&quot]අපි[/FONT] : ......... [FONT=&quot]සද්ද[/FONT] [FONT=&quot]නෑ[/FONT]

    [FONT=&quot]ඕ[/FONT]. [FONT=&quot]අයි[/FONT].[FONT=&quot]සී[/FONT] [FONT=&quot]ලොක්ක[/FONT] [FONT=&quot]බිමට[/FONT] [FONT=&quot]බැහැල[/FONT] [FONT=&quot]හෙන[/FONT] [FONT=&quot]ලෙචක්[/FONT] [FONT=&quot]දෙන්න[/FONT] [FONT=&quot]ගත්තෙ[/FONT] [FONT=&quot]නැතෑ[/FONT]. [FONT=&quot]මූ[/FONT] [FONT=&quot]බනිනව[/FONT] [FONT=&quot]බනිනව[/FONT] [FONT=&quot]ඉවරයක්[/FONT] [FONT=&quot]නැ:growl:[/FONT]
    [FONT=&quot]අපේ[/FONT] [FONT=&quot]හිටිය[/FONT] [FONT=&quot]සබුකය[/FONT] [FONT=&quot]කියල[/FONT] [FONT=&quot]නාහෙට[/FONT] [FONT=&quot]අහන්නැති[/FONT] [FONT=&quot]එකෙක්[/FONT]. ([FONT=&quot]තාමත්[/FONT] [FONT=&quot]එහෙමයි[/FONT] ) [FONT=&quot]මූ[/FONT] [FONT=&quot]කින්ඩියට[/FONT] [FONT=&quot]කැහ්[/FONT] [FONT=&quot]ගාල[/FONT] [FONT=&quot]කැස්ස[/FONT] [FONT=&quot]කියහන්කො[/FONT].:rofl:

    [FONT=&quot]පොලිස්[/FONT] [FONT=&quot]කාරයට[/FONT] [FONT=&quot]අසූ[/FONT] [FONT=&quot]හාරදට[/FONT] [FONT=&quot]නැග්ග[/FONT] [FONT=&quot]කියහන්කො[/FONT]. [FONT=&quot]නැගපියව්[/FONT] [FONT=&quot]උත්තිගෙ[/FONT] [FONT=&quot]පුතාල[/FONT] [FONT=&quot]ජීප්[/FONT] [FONT=&quot]එකට[/FONT] [FONT=&quot]කියල[/FONT] [FONT=&quot]දාගත්ත[/FONT] [FONT=&quot]ඔක්කොම[/FONT]. [FONT=&quot]අපි[/FONT] [FONT=&quot]අටක්[/FONT] [FONT=&quot]විතර[/FONT] [FONT=&quot]පිටිපස්සෙ[/FONT]. :eek:

    [FONT=&quot]හිතුන[/FONT] [FONT=&quot]අදනම්[/FONT] [FONT=&quot]බඩු[/FONT] [FONT=&quot]බනිස්[/FONT] [FONT=&quot]තමයි[/FONT] [FONT=&quot]කියල[/FONT]. [FONT=&quot]මේ[/FONT] [FONT=&quot]යකා[/FONT] [FONT=&quot]අපිව[/FONT] [FONT=&quot]හැතැම්ම[/FONT] 5 [FONT=&quot]කි[/FONT] [FONT=&quot]විතර[/FONT] [FONT=&quot]අරන්[/FONT] [FONT=&quot]ඇවිත්[/FONT] [FONT=&quot]බැස්සුව[/FONT]. :baffled:[FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]කාලෙ[/FONT] [FONT=&quot]වීල්[/FONT] [FONT=&quot]නෑ[/FONT]. [FONT=&quot]මහරෑ[/FONT] [FONT=&quot]බසුත්[/FONT] [FONT=&quot]නෑ[/FONT]. [FONT=&quot]පයින්ම[/FONT] [FONT=&quot]ආපහු[/FONT] [FONT=&quot]මලගෙදර[/FONT] [FONT=&quot]ආව[/FONT] [FONT=&quot]වෙරි[/FONT] [FONT=&quot]හිදෙනකම්[/FONT].:shocked:
     
    Status
    Not open for further replies.