windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචං මගේ ගාව 535 එකක් තියෙන්නෙ. ඒක ඊයෙ ඉඳන් ගොඩක් රත් වෙනවා බන් mobile data on කලාම. Wi-Fi වලට එහෙම රත් වෙන්නෙ නෑ. මෙච්චර කාලෙකට ඔහොම වුනෙ නෑ. ඇයි එහෙම වෙන්නෙ?

    තව මට දැනගන්න ඕන apps backup කරන්නෙ කොහොමද කියලත්???​

    Mobile data walata rath wena eka nam normal..
    Eka hema device ekema wenawa,
    Apps backup karanne Settings wala backup kiyana eken,
    Thiyena apps gana anuwa yana welawa theeranaya wenne..
    Samahara then wala newathila wage thiyei,
    Cancel karanna EPA,
    Normally it takes some time..
     
    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    Mobile data walata rath wena eka nam normal..
    Eka hema device ekema wenawa,
    Apps backup karanne Settings wala backup kiyana eken,
    Thiyena apps gana anuwa yana welawa theeranaya wenne..
    Samahara then wala newathila wage thiyei,
    Cancel karanna EPA,
    Normally it takes some time..

    machan wenadata rath wenawata wada godak rath wenawane ban. athe thiyan inna bari ganata rath wenawa. normal nemei.

    machan PC 1ta backup karanna puluwanda?
    hariyata mata therune na ban.
     
    kanishkaj95

    Member
    May 29, 2014
    183
    6
    0
    මගේ කෙල්ල ළඟ.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    mata sinhala omi game eka daaganna widiyak kiyahallako mage phone ekata...man gawa thiyenne microsoft lumia 535 ekak...

    හදපු ඩිවලපර්ව කන්ටැක්ට් කරලා මිනිහට කියහන් වින්ඩෝස් ප්ලැට්ෆෝර්ම් එකටත් හදන්න කියලා.
    එතකොට හරි බන්.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මොකද්ද බන් උබලා windows phone එකට add කරගෙන ඉන්න credit/debit කාඩ් එක.....

    ස්පේශල් එකක් ඕන නෑ බන්.
    ඕනම බෑන්ක් එකක ඔන්ලයින් ශොපින් කරන්න පුලුවන් කාඩ් එකක් ලින්ක් කරන්න පුලුවන්.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    machan wenadata rath wenawata wada godak rath wenawane ban. athe thiyan inna bari ganata rath wenawa. normal nemei.

    machan PC 1ta backup karanna puluwanda?
    hariyata mata therune na ban.

    වොරන්ටි තියනවානම් වොරන්ටි දාපන් ෆෝන් එක ගොඩක් රත් වෙනවා කියලා.
    ෆෝන් එක ෆ්ලැශ් කරාම හරියාවි ගොඩක් වෙලාවට.
    අපිට ෆ්ලැශ් කරන්න බෑ ෆ්ලැශ් බොක්ස් එකක් නැතුව.
    මැශින් එකට ගහලා බැකප් කරන්න පුලුවන් සින්දු,විඩියෝස්,පික්ස් වගේ දේවල්.
    ෆෝන් නම්බර්ස් ඔක්කොම බැකප් වෙන්නේ උබේ ෆෝන් එකට ලින්ක් කරලා තියෙන මයික්‍රොසොෆ්ට් එකවුන්ට් එකට.

    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    :sorry: අනේ බන් බලහංකො ඉතින්.කාලයක් තිස්සෙ බලාගෙන ඉදල ඉදල Lumia 1020 1ක් ගන්න සල්ලි එකතු කර ගත්ත...ගන්න ගියහම කියනව බන් ඒක දැන් එන්නෙ නෑ කියල.:sorry::sorry:.MC එකේ හැම shop එකකම වගේ බැලුව බන්.:(.උඹල දන්න විදිහට 1020 එක දැන් Discontinued ද බන්....Brand new 1ක් ගන්න කොහෙවත්ම නැති වෙයිද බන්..:eek:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :sorry: අනේ බන් බලහංකො ඉතින්.කාලයක් තිස්සෙ බලාගෙන ඉදල ඉදල Lumia 1020 1ක් ගන්න සල්ලි එකතු කර ගත්ත...ගන්න ගියහම කියනව බන් ඒක දැන් එන්නෙ නෑ කියල.:sorry::sorry:.MC එකේ හැම shop එකකම වගේ බැලුව බන්.:(.උඹල දන්න විදිහට 1020 එක දැන් Discontinued ද බන්....Brand new 1ක් ගන්න කොහෙවත්ම නැති වෙයිද බන්..:eek:
    liberty plaza eke PHONE4U eke balapan
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :sorry: අනේ බන් බලහංකො ඉතින්.කාලයක් තිස්සෙ බලාගෙන ඉදල ඉදල Lumia 1020 1ක් ගන්න සල්ලි එකතු කර ගත්ත...ගන්න ගියහම කියනව බන් ඒක දැන් එන්නෙ නෑ කියල.:sorry::sorry:.MC එකේ හැම shop එකකම වගේ බැලුව බන්.:(.උඹල දන්න විදිහට 1020 එක දැන් Discontinued ද බන්....Brand new 1ක් ගන්න කොහෙවත්ම නැති වෙයිද බන්..:eek:

    මැක්සා මචන්.
    මෙන්න මේකේ තියනවා.
    හෙට උදේ 10 පස්සේ කෝල් එකක් දීලා අහපන්කෝ.
    http://mymobile.lk/contact.php

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :sorry: අනේ බන් බලහංකො ඉතින්.කාලයක් තිස්සෙ බලාගෙන ඉදල ඉදල Lumia 1020 1ක් ගන්න සල්ලි එකතු කර ගත්ත...ගන්න ගියහම කියනව බන් ඒක දැන් එන්නෙ නෑ කියල.:sorry::sorry:.MC එකේ හැම shop එකකම වගේ බැලුව බන්.:(.උඹල දන්න විදිහට 1020 එක දැන් Discontinued ද බන්....Brand new 1ක් ගන්න කොහෙවත්ම නැති වෙයිද බන්..:eek:

    හදිස්සි වෙන්න එපා මචන්.
    දෙසැම්බර් වල ලුමියා 950 , 950 එක්ස් එල් එනවා.
    උබ 1020 එක ගන්න ගානට තව කීයක්හරි දාලා ගන්න පුලුවන් වෙයි මචන්.
    ලෝකේ පලවෙනි ලික්විඩ් කූලින් ඇන්ඩ් එල් ඊ ඩි 3 එක්ක එන නියුට්‍රල් ෆ්ලැශර් එකත් එක්ක එන්නේ.
    ඉවසලා ඉදලා බලපන් ටිකක්.

    http://www.microsoft.com/en-us/mobile/phone/lumia950/

    http://www.microsoft.com/en-us/mobile/phone/lumia950-xl/
     
    ඒ වුනාට 1020 වගේ camera phone 1ක් අමතක කරන්න පුලුවන්ද මචන්...:(:(:(
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඒ වුනාට 1020 වගේ camera phone 1ක් අමතක කරන්න පුලුවන්ද මචන්...:(:(:(

    එහෙනම් උබ මෙහෙම කරපන්.
    ලුමියා 1030 එක එනවා.
    50 මෙගාපික්සල් කැම් එක.
    ඒක ආවම ඒකක් ගනින්.
    http://www.gsmarena.com/microsoft_lumia_1030-6981.php

    sapu20

    Member
    Nov 2, 2011
    273
    9
    0
    වින්ඩෝස් phone එකක් ගන්න ඔන. 550 එනකම් ඉඩල එක ගන්නවඩ නෙත්නම් 540 ද හොද?
     
    Status
    Not open for further replies.