මචං මගේ ගාව 535 එකක් තියෙන්නෙ. ඒක ඊයෙ ඉඳන් ගොඩක් රත් වෙනවා බන් mobile data on කලාම. Wi-Fi වලට එහෙම රත් වෙන්නෙ නෑ. මෙච්චර කාලෙකට ඔහොම වුනෙ නෑ. ඇයි එහෙම වෙන්නෙ?
තව මට දැනගන්න ඕන apps backup කරන්නෙ කොහොමද කියලත්???
Mobile data walata rath wena eka nam normal..
Eka hema device ekema wenawa,
Apps backup karanne Settings wala backup kiyana eken,
Thiyena apps gana anuwa yana welawa theeranaya wenne..
Samahara then wala newathila wage thiyei,
Cancel karanna EPA,
Normally it takes some time..
machan wenadata rath wenawata wada godak rath wenawane ban. athe thiyan inna bari ganata rath wenawa. normal nemei.
machan PC 1ta backup karanna puluwanda?
hariyata mata therune na ban.
mata sinhala omi game eka daaganna widiyak kiyahallako mage phone ekata...man gawa thiyenne microsoft lumia 535 ekak...
මොකද්ද බන් උබලා windows phone එකට add කරගෙන ඉන්න credit/debit කාඩ් එක.....
machan wenadata rath wenawata wada godak rath wenawane ban. athe thiyan inna bari ganata rath wenawa. normal nemei.
machan PC 1ta backup karanna puluwanda?
hariyata mata therune na ban.
අනේ බන් බලහංකො ඉතින්.කාලයක් තිස්සෙ බලාගෙන ඉදල ඉදල Lumia 1020 1ක් ගන්න සල්ලි එකතු කර ගත්ත...ගන්න ගියහම කියනව බන් ඒක දැන් එන්නෙ නෑ කියල.
.MC එකේ හැම shop එකකම වගේ බැලුව බන්.
.උඹල දන්න විදිහට 1020 එක දැන් Discontinued ද බන්....Brand new 1ක් ගන්න කොහෙවත්ම නැති වෙයිද බන්..
liberty plaza eke PHONE4U eke balapanඅනේ බන් බලහංකො ඉතින්.කාලයක් තිස්සෙ බලාගෙන ඉදල ඉදල Lumia 1020 1ක් ගන්න සල්ලි එකතු කර ගත්ත...ගන්න ගියහම කියනව බන් ඒක දැන් එන්නෙ නෑ කියල.
.MC එකේ හැම shop එකකම වගේ බැලුව බන්.
.උඹල දන්න විදිහට 1020 එක දැන් Discontinued ද බන්....Brand new 1ක් ගන්න කොහෙවත්ම නැති වෙයිද බන්..
![]()
අනේ බන් බලහංකො ඉතින්.කාලයක් තිස්සෙ බලාගෙන ඉදල ඉදල Lumia 1020 1ක් ගන්න සල්ලි එකතු කර ගත්ත...ගන්න ගියහම කියනව බන් ඒක දැන් එන්නෙ නෑ කියල.
.MC එකේ හැම shop එකකම වගේ බැලුව බන්.
.උඹල දන්න විදිහට 1020 එක දැන් Discontinued ද බන්....Brand new 1ක් ගන්න කොහෙවත්ම නැති වෙයිද බන්..
![]()
මැක්සා මචන්.
මෙන්න මේකේ තියනවා.
හෙට උදේ 10 පස්සේ කෝල් එකක් දීලා අහපන්කෝ.
http://mymobile.lk/contact.php

divine එකේ නෑ කිව්ව බන්....![]()
අනේ බන් බලහංකො ඉතින්.කාලයක් තිස්සෙ බලාගෙන ඉදල ඉදල Lumia 1020 1ක් ගන්න සල්ලි එකතු කර ගත්ත...ගන්න ගියහම කියනව බන් ඒක දැන් එන්නෙ නෑ කියල.
.MC එකේ හැම shop එකකම වගේ බැලුව බන්.
.උඹල දන්න විදිහට 1020 එක දැන් Discontinued ද බන්....Brand new 1ක් ගන්න කොහෙවත්ම නැති වෙයිද බන්..
![]()
හදිස්සි වෙන්න එපා මචන්.
දෙසැම්බර් වල ලුමියා 950 , 950 එක්ස් එල් එනවා.
උබ 1020 එක ගන්න ගානට තව කීයක්හරි දාලා ගන්න පුලුවන් වෙයි මචන්.
ලෝකේ පලවෙනි ලික්විඩ් කූලින් ඇන්ඩ් එල් ඊ ඩි 3 එක්ක එන නියුට්රල් ෆ්ලැශර් එකත් එක්ක එන්නේ.
ඉවසලා ඉදලා බලපන් ටිකක්.
http://www.microsoft.com/en-us/mobile/phone/lumia950/
http://www.microsoft.com/en-us/mobile/phone/lumia950-xl/

ඒ වුනාට 1020 වගේ camera phone 1ක් අමතක කරන්න පුලුවන්ද මචන්...![]()
වින්ඩෝස් phone එකක් ගන්න ඔන. 550 එනකම් ඉඩල එක ගන්නවඩ නෙත්නම් 540 ද හොද?
එහෙනම් උබ මෙහෙම කරපන්.
ලුමියා 1030 එක එනවා.
50 මෙගාපික්සල් කැම් එක.
ඒක ආවම ඒකක් ගනින්.
http://www.gsmarena.com/microsoft_lumia_1030-6981.php