Machan meka Core i3 4GB ram ekaka play karanna puluwnda?
18 wheels across america 2007 wage game eka thiyenawada?
map එකනම් පට්ට බන්.සෑහෙන්න ගේමක් දීල දෙපාරයි ඩැමේජ් නැතුව ඩිලිවරි ඉවර කරේ.අනිත් හැම සැරේම ඩැමේජ්![]()




ග්රෆික් අඩු නිසා වෙන්න බෑ බන්... මමත් ගහන්නේ ඔන් බෝර්ඩ් ග්රෆික් වලින්...උබේ වර්ෂන් එකේ අවුලක් වෙන්න ඇති....








Nissan Diesel UD
මල්ලි දොයි
මට හරියටම මතක නෑ බන් මොන ටවුන් එකට යනකොටද කියල... මැප් එකේ උඩ හරියේ ටවුන් එකකට යනකොට තමයි සෙට් උනේ...
මෙන්න මේ ටවුන් වලට යනකොට...

මේ map එක crash වෙනවනේ බන්>??????files 3 දැම්ම..but crash වෙනවා....cheat engin දැම්ම එකද?????![]()
ඒ පාරනන් වැඩ....කොහොමද map එක හොයාගන්නේ?????![]()
මැප් එක එහාට කරල බලපං මවුස් එකෙන්..
කොහොමද බං මැප් එක 100% ක්ලියර් කරන්නෙ.. මම යනව යනව ඒ මගුල සීයට විසි ගාණයිනේ සති ගාණක ඉඳන්..
ඩිලිවරි යන්න කලින් උබ මැප් එක හදාගනින් උබට යන්න ඕන පාරට...කහ පාටට තියෙන්නේ කලින් ගිය පාරවල්..කලින් ගියේ නැති පාරවල් සිලෙක්ට් කරලා රූට් එක හදාගනින්...තව කලින් ගිහින් නැති ටවුන් වලට ඩිලිවරි පලයන්...
මම නම් යන පාරේ අතරමග තියන කලින් ගිහින් නැති ටවුන් වලටත් යන ගමන්ම පොඩි විසිට් එකක් දාගෙන යනවා...


බලන් ගියහම මේක මම හිතුවට වඩා සන්කීර්නයිනේ බොලව්
මම නන් කරන්නේ ඔහේ ගහන එක...![]()



මේවා කොහෙන්ද බං ගන්නේ. මටත් ගන්න ඕන. දැන් මං ගාව තියෙන එක අජූතයි

අයවැයෙන් අපේ ට්‍රක් වලත් ගණන් වැඩි වෙලාද සිංහලුඅලුතෙන් ට්‍රක් ටිකක් රීප්ලේස් කරන්න කියලා හිතාගෙන හිටියේ
තියන ට්‍රක් වල දුම් පරික්ෂනෙත් කරන්න තියනවා
