Euro Truck Simulator 2

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    දන්න එකෙක් කියපල්ලකො World of Trucks කියන්නෙ මොන ලබ්බක්ද කියලා.. :baffled: මුන්ම ගහපු අලුත් ගේම් එකක් ද..? නැත්තං ETS 2 එකේ ඔන්ලයින් මොකක් හරි මගුලක්ද..?

    wotr_release-364x245.jpg

    ungema ekakne
    loku wenasak na mm hithanne
     
    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    දන්න එකෙක් කියපල්ලකො World of Trucks කියන්නෙ මොන ලබ්බක්ද කියලා.. :baffled: මුන්ම ගහපු අලුත් ගේම් එකක් ද..? නැත්තං ETS 2 එකේ ඔන්ලයින් මොකක් හරි මගුලක්ද..?

    wotr_release-364x245.jpg

    danne na ooi...
     
    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    දන්න එකෙක් කියපල්ලකො World of Trucks කියන්නෙ මොන ලබ්බක්ද කියලා.. :baffled: මුන්ම ගහපු අලුත් ගේම් එකක් ද..? නැත්තං ETS 2 එකේ ඔන්ලයින් මොකක් හරි මගුලක්ද..?

    wotr_release-364x245.jpg

    උන්ගේ වෙන එකක් වෙන්ටෑ
     
    MEngineer

    Active member
  • v 1.20.0.2s එක තියෙනවා R.G. Steamgames අප්ලෝඩ් කරපු.. 1.20.1s තියෙනවා Brick අප්ලෝඩ් කරපු.. මේ දෙකේ නම් වැඩි වෙනසක් නැහැ.. කැමති එකක් බාගනිං.. අලුත් අප්ඩේට් එක එයි තව සතියකින් විතර..;)

    https://kat.cr/euro-truck-simulator...13-pc-repack-от-r-g-steamgames-t11165357.html

    https://kat.cr/euro-truck-simulator-2-brick-t11194793.html

    මචන් Update එක විතරක්‌ බාලා, install කරන්න පුලුවන්ද... මේකේ තියෙන එකෙන් http://www.eurotrucksimulator2.com/update.php
     
    MEngineer

    Active member
  • තියෙනවා බං.. මම නම් මේ ටිකේ පොඩ්ඩක් නවත්තල තියෙන්නෙ ගහන එක.. එපා වෙනව දුර යන්න ගියාම..:lol:

    ශූටිං ගේම් ටිකක් දාන් ගහනවා දැන්.. ෆිල්ම් බලන්න එපා වෙලා බං.. හම්බානෙක තියෙනවා බලන්න කම්මැලියි.. මොන රෙද්දක් වෙලාද මන්දා.. :growl:

    උඹ මේ සෙද්දක් කතා කරනවා.. යකෝ 4GB රැම් එකත් මදි හරියට ප්ලේ කරනවා නම්.. :lol: උඹ ඔය කියන්නෙ Euro Truck 1 ගැන වෙන්න ඕන.. ඒක මෙලෝ වැඩක් නෑ..:dull:

    Cheat Engine එකෙන් Money Hack, XP Hack, Level Hack කරන්න පුළුවන්.. ඕන නම් Damage off කරන්නත් පුලුවන්.. වැඩක් නෑ එහෙම ගහල හැබැයි.. මං ඔය Money, XP, Level ටික හැක් කරල ගහන්නෙ.. පට්ට කම්මැලියි නැත්තං.. ඕකෙ පාර්ට්ස් අන්ලොක් වෙන්න ලෙවල් බර ගාණකට යන්න ඕන.. එතකං කොට කොටා තමයි යන්න වෙන්නෙ හිච්චං ට්‍රක් අරගෙන..:growl:

    පට්ට Mod තියේ ඕවට.. හැබැයි ඔන්න ඉස්සරහට එන අප්ඩේට් වල උන් ගැජට් එහෙම වැඩි කරනවා.. ඉස්සරහට මල් වැල් අනං මනං එල්ලගෙන යන්න පුළුවන්.. ලයිට් එහෙම වෙනස් කරනව කියල තිබ්බා.. ඒත් ඔය වේසියො එකපාරම දෙන්නෑ.. ඩිංග ඩිංග තමා එවන්නෙ.. කොහොමත් තව හත් අටපාරක් අප්ඩේට් කරයි..:lol:
    update කරන්නේ කොහොමද
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ungema 1k tahami bun

    ungema ekakne
    loku wenasak na mm hithanne

    danne na ooi...

    උන්ගේ වෙන එකක් වෙන්ටෑ

    ඉතිං සිංහලු රිලීස් ඩේට් එකක් දාල නැහැනේ.. දැන් ඔය ETS එකෙත් ලෝඩිං ස්ක්‍රීන් එකේ ඕකෙ පිංතූර වැටෙනවා..:sorry:

    update කරන්නේ කොහොමද
    අප්ඩේට් කරන්න එපා.. ගේම් එක වැඩ කරන්නෙ නැතුව යනවා.. අපි ඩවුන්ලෝඩ් කරන්නෙ ක්‍රැක් වර්ශන් නේහ්.. අනික වර්ශන් එක වෙනස් උනාම කේස් නේහ්..

    ඒක නිසා ටොරන්ට් එකෙන් අලුත්ම වර්ශන් එක බාලා ඉන්ස්ටෝල් කරන්න..:yes: මේ ටිකේ අප්ඩේට් වැඩක් නැහැ.. වැඩකට ඇති අප්ඩේට් එකක් නෙමෙයි.. උන් සතියෙන් සතිය අප්ඩේට් එවනවා.. ඒත් මෙලෝ වැඩක් නෑ.. :sorry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    aluth ena mods danna bah update karenne nathi wunoth buddio
    ඔව්.. ඒත් මං එන හැම අප්ඩේට් එකම බාන්නෙ නෑ බං.. සතියෙන් සතිය වගේ අප්ඩේට් වෙනවනේ.. ඉතිං අපරාදයක්.. මාසයට එකයි බාන්නෙ දැන්.. ඉස්සර බෑවා අප්ඩේට් කරන කරන වාරයක් පාසා..
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඔව්.. ඒත් මං එන හැම අප්ඩේට් එකම බාන්නෙ නෑ බං.. සතියෙන් සතිය වගේ අප්ඩේට් වෙනවනේ.. ඉතිං අපරාදයක්.. මාසයට එකයි බාන්නෙ දැන්.. ඉස්සර බෑවා අප්ඩේට් කරන කරන වාරයක් පාසා..

    :sorry: banna bah neh bnz 3gb wenwane ena hama ekama ekko updates tika wneamawath enwa nam awlk nah :lol::cool:
     
    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    :D:Dකොහොම හරි ගේම් එකට පින් සිද්ද වෙන්න දැන් ඒරොප්පේ පාරවලුත් හොදට හුරුයි...:P:P
    ඕන පැරිස්ද, සුරිෂ්ද, ලංඩන්ද ඕන තැනක දැන් බයක් හැකක් නැතුව ගියෑකී....:P:P:P
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    බඩියෝ.... මේකේ අළුත්ම වැඩ කරන වර්ශන් එක බාගන්න ලිංකුවක් දියෝ :dull:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    බඩියෝ.... මේකේ අළුත්ම වැඩ කරන වර්ශන් එක බාගන්න ලිංකුවක් දියෝ :dull:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    බඩියෝ.... මේකේ අළුත්ම වැඩ කරන වර්ශන් එක බාගන්න ලිංකුවක් දියෝ :dull::dull::dull::dull:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    බඩියෝ.... මේකේ අළුත්ම වැඩ කරන වර්ශන් එක බාගන්න ලිංකුවක් දියෝ :dull::dull::dull:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    බඩියා අන්තිමට දාල තිබ්බ ලිංක් එකෙන් ඊයේ මං ඩවුන්ලෝඩ් කලා:P...ආයේ ගහන්න පටාන් ගන්න ඕන මුලක ඉඳලා...

    දැන් මට කියපල්ලා හොඳ ට්‍රක් එකක්....

    වොල්වෝ එක සුපිරි තමයි..ඒත් වින්ඩ්ස්ක්‍රීන් එක පොඩි වැඩියි, අනික පිට පෙනුම චා...

    මගේ හිත තියෙන්නේ රෙනොල්ට් එකට....පෙට්ටි මූණ නෙවේ..අනිත් රවුම් මූණ තියන එකෙට...ඒකේ පෙනුමත් එළ... පත වින්ඩ්ස්ක්‍රීන් එකක් තියෙන්නේ...නමුත් මීටර් බෝඩ් එකේ තියන ඒවාකුඩාවට පේන්නේ..පැහැදිලි නෑ..වොල්වෝ එකේ ඒ ටික සුප්පා පේනවා...

    හොඳ එකක් කියපියව් විගහට:cool::cool:
     
    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura

    බඩියා අන්තිමට දාල තිබ්බ ලිංක් එකෙන් ඊයේ මං ඩවුන්ලෝඩ් කලා:P...ආයේ ගහන්න පටාන් ගන්න ඕන මුලක ඉඳලා...

    දැන් මට කියපල්ලා හොඳ ට්‍රක් එකක්....

    වොල්වෝ එක සුපිරි තමයි..ඒත් වින්ඩ්ස්ක්‍රීන් එක පොඩි වැඩියි, අනික පිට පෙනුම චා...

    මගේ හිත තියෙන්නේ රෙනොල්ට් එකට....පෙට්ටි මූණ නෙවේ..අනිත් රවුම් මූණ තියන එකෙට...ඒකේ පෙනුමත් එළ... පත වින්ඩ්ස්ක්‍රීන් එකක් තියෙන්නේ...නමුත් මීටර් බෝඩ් එකේ තියන ඒවාකුඩාවට පේන්නේ..පැහැදිලි නෑ..වොල්වෝ එකේ ඒ ටික සුප්පා පේනවා...

    හොඳ එකක් කියපියව් විගහට:cool::cool:

    Volvo FH16:love::love::love: