ElaKiri Watch Club

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,018
    20,206
    113
    Panadura
    Apitanam ithin loku loku watches na:lol::baffled:
    Previous one was a Q & Q and the present one is J-Axis:D
    Both are gifts:)

    netshop_one_byone-img600x450-1432181513cckvxp22596.jpg

    :):):)
    වෙලාව බලා ගන්න තිබුනාම ඇතිනේ
     
    Last edited:

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මටත් ටිකක් විතර දරුණුවට ඔරලෝසු පිස්සුවක් තියෙනවා.හැබැයි ඉතින් ඒකට හොඳ බ්‍රෑන්ඩ් වෙන්න ඕනේ කියලා නෑ.ලස්සන සහ මොනවා හරි සුකුරුත්තන් වැඩ කෑලි ටිකක් තිබුණා නම් ඈති :lol:
    මේ තියෙන්නේ මට මතක මගේ ගාව තිබුණ සහ තියෙන ඔරලෝසු ටික.

    2000 අවුරුද්දේදී තාත්තා අරන් දුන්න casio වොච් එක.තාම වැඩ.දැන්නම් ඒක තාත්තා තමා පාවිච්චි කරන්නේ.තවම එක බැටරියයි මාරු කලේ.

    s-l1000.jpg

    මේක මම මැලේසියාවේ හිටපු කාලේ එහෙ සේල් එකකින් ගත්තේ ;)
    උඩ පියන open කරන්න පුළුවන්.ඇතුල් පැත්තේ 4 ටො එකක් දාන්න පුළුවන්. යට කොටසේ මාලිමාවක් තියෙනවා.තවම තියෙනවා.
    IgkpoXz.jpg
    pUNt5pD.jpg

    ඊට පස්සේ TV රිමෝට් වොච් එක.කැල්කියුලේටර්,වල්ඩ් ක්ලොක් තියෙනවා. තව මොනවද තිබ්බා මතක නෑ.ඒ දවස්වල රිමෝට් TV තියෙන තැනක හිටියොත් සොරිම තමා TV බලන අයට :lol:

    file_1653_21.jpg

    මිලිටරි වොච් එක.උෂ්ණත්වමානය සහ මාලිමවත් සමග වෙලාව.තාම වැඩ

    1TUD1oE.jpg

    මේ දැනට පාවිච්චි කරන Rip Curl වොච් එකක්.

    0iF03kR.jpg

    මේක තමා තියෙන හොදම එක.දැන් පාවිච්චි කරන එකක්

    BLDygju.jpg
     
    • Like
    Reactions: Randike Mendis

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මටත් ටිකක් විතර දරුණුවට ඔරලෝසු පිස්සුවක් තියෙනවා.හැබැයි ඉතින් ඒකට හොඳ බ්‍රෑන්ඩ් වෙන්න ඕනේ කියලා නෑ.ලස්සන සහ මොනවා හරි සුකුරුත්තන් වැඩ කෑලි ටිකක් තිබුණා නම් ඈති :lol:
    මේ තියෙන්නේ මට මතක මගේ ගාව තිබුණ සහ තියෙන ඔරලෝසු ටික.

    2000 අවුරුද්දේදී තාත්තා අරන් දුන්න casio වොච් එක.තාම වැඩ.දැන්නම් ඒක තාත්තා තමා පාවිච්චි කරන්නේ.තවම එක බැටරියයි මාරු කලේ.

    මේක මම මැලේසියාවේ හිටපු කාලේ එහෙ සේල් එකකින් ගත්තේ ;)
    උඩ පියන open කරන්න පුළුවන්.ඇතුල් පැත්තේ 4 ටො එකක් දාන්න පුළුවන්. යට කොටසේ මාලිමාවක් තියෙනවා.තවම තියෙනවා.

    ඊට පස්සේ TV රිමෝට් වොච් එක.කැල්කියුලේටර්,වල්ඩ් ක්ලොක් තියෙනවා. තව මොනවද තිබ්බා මතක නෑ.ඒ දවස්වල රිමෝට් TV තියෙන තැනක හිටියොත් සොරිම තමා TV බලන අයට :lol:

    මිලිටරි වොච් එක.උෂ්ණත්වමානය සහ මාලිමවත් සමග වෙලාව.තාම වැඩ

    මේ දැනට පාවිච්චි කරන Rip Curl වොච් එකක්.

    මේක තමා තියෙන හොදම එක.දැන් පාවිච්චි කරන එකක්

    හා හා වල්.සී.පී.. .. මට මතක් උනා උඹත් කැසියෝ ෆෑන් කියලා.. දැක්කෙත් නෑ උඹව මේ ටිකේ?? :cool:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    හා හා වල්.සී.පී.. .. මට මතක් උනා උඹත් කැසියෝ ෆෑන් කියලා.. දැක්කෙත් නෑ උඹව මේ ටිකේ?? :cool:
    හි හි
    මේ දවස් ටිකේම 8.30 පහු උනා බන් එද්දී.
    හවසනම් 6 ට ආවා ඔතනට.
    කුප්ප සීපී... :growl::growl::growl:
    මේහ්.. අර අරයා දැක්කා සිකුරාදාද කොහෙද. මට හෝස් ගාලා ගියා ඌයි... :dull:

    :P
    ඇහ් කවුද? CEB එකේ එක්කෙනාද? මම දැක්කෙත් නෑ සෑහෙන දවසකින්.ජනවාරි වෙඩින් එක.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හි හි
    මේ දවස් ටිකේම 8.30 පහු උනා බන් එද්දී.
    හවසනම් 6 ට ආවා ඔතනට.

    :P
    ඇහ් කවුද? CEB එකේ එක්කෙනාද? මම දැක්කෙත් නෑ සෑහෙන දවසකින්.ජනවාරි වෙඩින් එක.

    අපේ ඔෆිස් එකේ අලුතෙන් ඇඟිලි ගහන්න දෙනව උදේටයි හවසටයි. ඉතින් ලේසියෙන් හම්බුවෙන චාන්ස් එකක් නෙමෙයි නේ. ඒ නිසා ඇඟිල්ල ගහන්න එනවා 8ට කලින්.. :P

    ඔව් ඔව්. එයා තමා. අලි පැටියා වගේ වෙලා බං. :dull:
    මගේ පපුව හෝස් ගාලා ගියා.. :(
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අපේ ඔෆිස් එකේ අලුතෙන් ඇඟිලි ගහන්න දෙනව උදේටයි හවසටයි. ඉතින් ලේසියෙන් හම්බුවෙන චාන්ස් එකක් නෙමෙයි නේ. ඒ නිසා ඇඟිල්ල ගහන්න එනවා 8ට කලින්.. :P

    ඔව් ඔව්. එයා තමා. අලි පැටියා වගේ වෙලා බං. :dull:
    මගේ පපුව හෝස් ගාලා ගියා.. :(

    :lol::lol:
    අෆ්ෆා එහෙමද ?:eek::eek::sorry: