උඹ හිතනවද මේකක් ගන්න පුලුවන් එකෙක් එලකිරි එකට ඇවිත් කාලෙ කකා ඉඳී කියල![]()
eke kiyanna bah..
උඹ හිතනවද මේකක් ගන්න පුලුවන් එකෙක් එලකිරි එකට ඇවිත් කාලෙ කකා ඉඳී කියල![]()
Apitanam ithin loku loku watches na
Previous one was a Q & Q and the present one is J-Axis
Both are gifts
![]()



අත් ඔර්ලෝසු
ගෙදර බිත්තියේ එල්ලපු එව්වා තියනවා![]()




මටත් ටිකක් විතර දරුණුවට ඔරලෝසු පිස්සුවක් තියෙනවා.හැබැයි ඉතින් ඒකට හොඳ බ්රෑන්ඩ් වෙන්න ඕනේ කියලා නෑ.ලස්සන සහ මොනවා හරි සුකුරුත්තන් වැඩ කෑලි ටිකක් තිබුණා නම් ඈති
මේ තියෙන්නේ මට මතක මගේ ගාව තිබුණ සහ තියෙන ඔරලෝසු ටික.
2000 අවුරුද්දේදී තාත්තා අරන් දුන්න casio වොච් එක.තාම වැඩ.දැන්නම් ඒක තාත්තා තමා පාවිච්චි කරන්නේ.තවම එක බැටරියයි මාරු කලේ.
මේක මම මැලේසියාවේ හිටපු කාලේ එහෙ සේල් එකකින් ගත්තේ
උඩ පියන open කරන්න පුළුවන්.ඇතුල් පැත්තේ 4 ටො එකක් දාන්න පුළුවන්. යට කොටසේ මාලිමාවක් තියෙනවා.තවම තියෙනවා.
ඊට පස්සේ TV රිමෝට් වොච් එක.කැල්කියුලේටර්,වල්ඩ් ක්ලොක් තියෙනවා. තව මොනවද තිබ්බා මතක නෑ.ඒ දවස්වල රිමෝට් TV තියෙන තැනක හිටියොත් සොරිම තමා TV බලන අයට
මිලිටරි වොච් එක.උෂ්ණත්වමානය සහ මාලිමවත් සමග වෙලාව.තාම වැඩ
මේ දැනට පාවිච්චි කරන Rip Curl වොච් එකක්.
මේක තමා තියෙන හොදම එක.දැන් පාවිච්චි කරන එකක්

හාපෝ කුප්ප යක්කු
![]()




හි හිහා හා වල්.සී.පී.. .. මට මතක් උනා උඹත් කැසියෝ ෆෑන් කියලා.. දැක්කෙත් නෑ උඹව මේ ටිකේ??![]()
කුප්ප සීපී...
මේහ්.. අර අරයා දැක්කා සිකුරාදාද කොහෙද. මට හෝස් ගාලා ගියා ඌයි...![]()

අත් ඔර්ලෝසු
ගෙදර බිත්තියේ එල්ලපු එව්වා තියනවා![]()


බිත්තියේ තියෙන එක ගලෝලා එල්ලා ගනින් තොගේ![]()


හි හි
මේ දවස් ටිකේම 8.30 පහු උනා බන් එද්දී.
හවසනම් 6 ට ආවා ඔතනට.
ඇහ් කවුද? CEB එකේ එක්කෙනාද? මම දැක්කෙත් නෑ සෑහෙන දවසකින්.ජනවාරි වෙඩින් එක.


අපේ ඔෆිස් එකේ අලුතෙන් ඇඟිලි ගහන්න දෙනව උදේටයි හවසටයි. ඉතින් ලේසියෙන් හම්බුවෙන චාන්ස් එකක් නෙමෙයි නේ. ඒ නිසා ඇඟිල්ල ගහන්න එනවා 8ට කලින්..
ඔව් ඔව්. එයා තමා. අලි පැටියා වගේ වෙලා බං.![]()
මගේ පපුව හෝස් ගාලා ගියා..![]()





අෆ්ෆා එහෙමද ?![]()

ඔව් ඌයි.. දැං තෝ එනවා ඕක බලන්න. මම දන්නේ නැද්ද කුප්ප සීපී ගේ හැටි..![]()


ඊයේ අක්කගෙයි නංගිගෙයි 4 ටො එකක්නම් දැක්කා![]()
