මේ රූම් එකේ වෙලාව බලාගන්න ඔරලෝසුවක් නැද්ද?

මරුසිරා;19332164 said:උබ සොම්බිල පස්සේ ගියාට වැදගත් දෙයකුත් දානවා නොවැ ...
රේප් +8

නොවැදගත් දෙයක් හම්බුන්නෑ දාන්න හම්බුන ගමං දාන්නං![]()
![]()


මේකට ආවෙත් කටු දෙකම එකම සයිස් ද බලන්නද![]()
![]()


නෑ මමත් සා.පේ.කරන වයසේ හැදෙන ලමයෙක් නිසා මොනවද කියලා තියෙන්නේ බලන්න .![]()

ආ එහෙනං උඹ මේ පාර පේල් වෙනව කිසි දේකට භය වෙන්න එපා![]()
![]()
මොකද්ද බන් මේකේ තේරුම.??
