දැන් කාලෙ හැදෙන ලමයින්ට

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
දැන් කාලෙ හැදෙන ලමයින්ට

main-qimg-4f61861a155f1cafb2d573f3cc839625
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මරුසිරා;19332164 said:
උබ සොම්බිල පස්සේ ගියාට වැදගත් දෙයකුත් දානවා නොවැ ...:lol::lol::yes::yes:

රේප් +8

නොවැදගත් දෙයක් හම්බුන්නෑ දාන්න හම්බුන ගමං දාන්නං :dull: :dull:
 

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මේකට ආවෙත් කටු දෙකම එකම සයිස් ද බලන්නද :dull: :dull:

    නෑ මමත් සා.පේ.කරන වයසේ හැදෙන ලමයෙක් නිසා මොනවද කියලා තියෙන්නේ බලන්න .;);)
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    නෑ මමත් සා.පේ.කරන වයසේ හැදෙන ලමයෙක් නිසා මොනවද කියලා තියෙන්නේ බලන්න .;);)

    ආ එහෙනං උඹ මේ පාර පේල් වෙනව කිසි දේකට භය වෙන්න එපා :dull: :dull:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ආ එහෙනං උඹ මේ පාර පේල් වෙනව කිසි දේකට භය වෙන්න එපා :dull: :dull:

    එහෙනම් අපි දෙන්නටම එකටම තුන්වෙනි පාරටත් සා.පේ.ලියන්න පුලුවන්.දාන්න මචන් පහක්