ElaKiri Watch Club

ChalakaD

Junior member
  • Oct 29, 2011
    107
    7
    18
    තනියම, චිරාත් කාලයක් තිස්සේ කරලම ඉගෙන ගත්ත, එ කාලේ තිබුනේ ෆිල්ම් කැමරා Minolta තමයි මම පාවිච්චි කලේ. X300/X700/XGM bodies තුබුන. තව ලෙන්ස් ගොඩකුත් තිබුන.

    ඩිජිටල් ලෝකේ ඒවාට මාර්කට් එකක් නැහැ. එ හින්ද ඔක්කොම වගේ එක එකාට නිකන් දීල දැම්ම. ලෙන්ස් 2-3ක් නම් වික්ක.

    අද පදුරකට ගලක් ගැහුවොත් පොටෝග්‍රපර් ල 100ක් විතර ඉන්නවා. නමුත් බොහොම අතලොස්සක් තමයි මැනුවල් කැමර පාවිච්චි කරලා ඩිජිටල් වකට ගිය කට්ටිය.
    [/QUOTE
    sirawata.
    mamat iscole yana kaale photography igenagatte manual. FM10 and yashika electro 35 gtn tamaa mage laga tibba camera 2. ae kaale hema ekaatama photography bea. mata matakai mama mulatama photo gattu 36shots film reel ekea photos 5kata wadaa wedila tibune nea. awageama tama den kaale wage photo eka aran ewelema balannat be. ada ganna photo eka wedunada balanna satiyak witara yanawa. photo eke aperture shutter speed ehema potaka liyagena tama kare. ae kaale photograpy igena ganna auruddak witara yanawa.:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    :eek:
     
    ivk

    Junior member
  • Feb 19, 2015
    309
    16
    18
    me tiyenne mage wotch eka.

    Digital-SHARK-Analog-Dual-Time-Date-Day-Alarm-Silicone-Strap-Outdoor-White-Quartz-Wrap-Wrist-Mil.jpg
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    off topic ගියා ඇති.....:P
    දැන් watches පාවිච්චි නොකලට ඉස්සර ඉස්කෝලෙ යද්දි පාවිච්චි කලේ මේ වගේ item එකක්......ගොඩක් අය පාවිච්චි කලේ ඕවා තමයි.......:cool:

    image1xl.jpg

    ඇයි මචන් උඹ ස්ටොප් වොච් එකක් පාවිච්චි කලේ.:eek::eek::eek:

    මගේ ගාව සිල්වර් එක තිබුණේ.:yes:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    OFF TOPIC@#$%^& බෝ මුලදිම මේක දැම්ම නම් ඉවරනේ..වෙනවෙන කැටයම් කියල අන්තිමට ළිඳටත් වැටිලා කමක් නෑ..වෙල්කම් බැක් සෙක්සී...

    mamath skul yana kale damme ookak....850k una...

    okema yellow color ehekuth thibuna e kale....

    මගේ ගාව තිබුණේ.. Yellow Colour එකක් මචන්.. මම ඒ කාලෙ හිතුවේ නිල් පාට එක තමා හොඳම එක කියලා..මම ඕක ගන්න ගියපු කඩේ නිල් පාට ඒඅව තිබුණේ නෑ..පස්සේ මූණත් දෙල් කොරන් තමා ඕක අරන් ආවේ..

    ඉස්කෝලේ යනකාලේ මේක පාවිච්චි කොරලා නැති නම් ඌගේ ළමාකාලයෙන් ඇති වැඩක් නෑ.
    නේ බං රංදිකයෝ??

    අනිවා..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සිංහලයෝ ebay ද ගත්තේ.කියක් උනාද?මමත් මේ දවස්වල shark watch වගයක් සිලෙක්ට් කරගෙන ඉන්නේ.ප්‍රතිපාදන වෙන්වුනාම ගන්න ඕනේ එකක්

    ෆෙක් කෑලි, රෙප්ලිකා කෑලි ගන්න එපා සහෝ..
    හරිම කුජීතයි ඒවා :baffled:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ෆෙක් කෑලි, රෙප්ලිකා කෑලි ගන්න එපා සහෝ..
    හරිම කුජීතයි ඒවා :baffled:

    කොරන්න දෙයක් නෑනේ බන් තියෙන විදිහට එපයි ගන්න.
    අනික මම වැඩිය කැමති වොච් එකේ ලුක් එකට තමා ඉතින් :sorry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කොරන්න දෙයක් නෑනේ බන් තියෙන විදිහට එපයි ගන්න.
    අනික මම වැඩිය කැමති වොච් එකේ ලුක් එකට තමා ඉතින් :sorry:

    ඔරිජිනල් මෝරා ලොකු ගනන් වෙන්නේ නෑ බං. 12-13 අතර ගානක් වෙන්නේ.
    කප්රුක ග්ලෝබල් ශොප් ගෙන්නපං. :)
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඇයි මචන් උඹ ස්ටොප් වොච් එකක් පාවිච්චි කලේ.:eek::eek::eek:

    මගේ ගාව සිල්වර් එක තිබුණේ.:yes:
    සිල්වර් එක ගණන් වැඩියි නේද......අනික ඉස්කෝලෙට එව්වා දාන්න දෙන්නෙත් නෑනේ......:dull:
    OFF TOPIC@#$%^& බෝ මුලදිම මේක දැම්ම නම් ඉවරනේ..වෙනවෙන කැටයම් කියල අන්තිමට ළිඳටත් වැටිලා කමක් නෑ..වෙල්කම් බැක් සෙක්සී...
    කොහෙවත් තිබ්බ HTC phone එකක් ගැන කියලා කැටයම් දාල තියෙන්නේ මම නෙවෙයි උඹනේ......:lol:

    ලිං නං මොනවද බන්......නිතරම වැටෙන එකනේ......:rofl:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    සිල්වර් එක ගණන් වැඩියි නේද......අනික ඉස්කෝලෙට එව්වා දාන්න දෙන්නෙත් නෑනේ......:dull:
    කොහෙවත් තිබ්බ HTC phone එකක් ගැන කියලා කැටයම් දාල තියෙන්නේ මම නෙවෙයි උඹනේ......:lol:
    ලිං නං මොනවද බන්......නිතරම වැටෙන එකනේ......:rofl:

    මට මතක විදියට නිල් පාට කැසියෝ ඔර්ලෝසුව Made in Japan , කහ පාට එක Made in Thailand කොහොමත් නිල්පාට කැසියෝ එක තමා පහර..( හැබැයි මම ගාව තිබුණේ..කහ පාට එකක්..) සිල්වර් එක සෑහෙන ගනන් නේ.ඒව අපිට ඒ කාල වල සදා හීන වොච්..දැන් ඉන්න පොඩි පන්ති වල උන් බෙන් ටෙන් මඟුලක් හොයනව බං.

    hTC එක ගැන කියුවේ ළිඳට දාන්න සහෝ...කවුද දැනන් උන්නේ උඹ ඒක සාක්කුවේ දාන් හිටිය කියල උඹ ළිඳට වැටෙන වැටිලට උඹට හරි යන්නේ.. Xperia Z3 එකක් වගේ තමා..:lol::lol::lol::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සිල්වර් එක ගණන් වැඩියි නේද......අනික ඉස්කෝලෙට එව්වා දාන්න දෙන්නෙත් නෑනේ......:dull:

    කොහෙවත් තිබ්බ HTC phone එකක් ගැන කියලා කැටයම් දාල තියෙන්නේ මම නෙවෙයි උඹනේ......:lol:

    ලිං නං මොනවද බන්......නිතරම වැටෙන එකනේ......:rofl:

    ඕකා පට්ට නාකියා.. අපි නිල්පාට එක දාගෙන ඉස්කොලේ යනකොට සීපීකාරයා සිල්වර් එක දාගෙන වැඩට යනවා..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මට මතක විදියට නිල් පාට කැසියෝ ඔර්ලෝසුව Made in Japan , කහ පාට එක Made in Thailand කොහොමත් නිල්පාට කැසියෝ එක තමා පහර..( හැබැයි මම ගාව තිබුණේ..කහ පාට එකක්..) සිල්වර් එක සෑහෙන ගනන් නේ.ඒව අපිට ඒ කාල වල සදා හීන වොච්..දැන් ඉන්න පොඩි පන්ති වල උන් බෙන් ටෙන් මඟුලක් හොයනව බං.

    hTC එක ගැන කියුවේ ළිඳට දාන්න සහෝ...කවුද දැනන් උන්නේ උඹ ඒක සාක්කුවේ දාන් හිටිය කියල උඹ ළිඳට වැටෙන වැටිලට උඹට හරි යන්නේ.. Xperia Z3 එකක් වගේ තමා..:lol::lol::lol::lol:

    :dull:
    නෙද්දකිං..
    අපේ ගෙදරත් එකෙක් ඉන්නවා. ඌ නම් දැං බෙන් ටෙන් හොයන්නේ නෑ. ඌටත් මගේ පිස්සුව මම හදවලා තියෙන්නේ. ඌත් ජීශොක් තමා..