තනියම, චිරාත් කාලයක් තිස්සේ කරලම ඉගෙන ගත්ත, එ කාලේ තිබුනේ ෆිල්ම් කැමරා Minolta තමයි මම පාවිච්චි කලේ. X300/X700/XGM bodies තුබුන. තව ලෙන්ස් ගොඩකුත් තිබුන.
ඩිජිටල් ලෝකේ ඒවාට මාර්කට් එකක් නැහැ. එ හින්ද ඔක්කොම වගේ එක එකාට නිකන් දීල දැම්ම. ලෙන්ස් 2-3ක් නම් වික්ක.
අද පදුරකට ගලක් ගැහුවොත් පොටෝග්රපර් ල 100ක් විතර ඉන්නවා. නමුත් බොහොම අතලොස්සක් තමයි මැනුවල් කැමර පාවිච්චි කරලා ඩිජිටල් වකට ගිය කට්ටිය. [/QUOTE
sirawata.
mamat iscole yana kaale photography igenagatte manual. FM10 and yashika electro 35 gtn tamaa mage laga tibba camera 2. ae kaale hema ekaatama photography bea. mata matakai mama mulatama photo gattu 36shots film reel ekea photos 5kata wadaa wedila tibune nea. awageama tama den kaale wage photo eka aran ewelema balannat be. ada ganna photo eka wedunada balanna satiyak witara yanawa. photo eke aperture shutter speed ehema potaka liyagena tama kare. ae kaale photograpy igena ganna auruddak witara yanawa.![]()


ඔරිජිනල් ශාර්ක් ද? 









