රත්තරං;19335450 said:ස්කූටරයක් ගන්න සල්ලි වලින් හොද ජේඩ් එකක් ගන්න පුලුවන්![]()
. දැං ඉතිං පව්ල් වෙලා හින්ද රෝද හතරෙ ඒව ඇරුනම ඩියෝ එකක් තමා පදින්නෙ
.
.අපිත් කොල්ලො කාලෙ ඩබ්ලිව් ආර් පැද්ද උන් තමයි හරිය. දැං ඉතිං පව්ල් වෙලා හින්ද රෝද හතරෙ ඒව ඇරුනම ඩියෝ එකක් තමා පදින්නෙ
.
පදින බයික් එකෙන් ගෑනු පිරිමි හොයන්ඩ බෑ බං.
අපේ ගෙවල් ගාව ඉන්නව කවසාකි නින්ජ එකකුයි සීආර් 250 එකකුයි තියෙන එකෙක්. හවසට ඒවයෙ විදල ගියාට රෑ වෙද්දි කොල්ලො එක්ක පඳුරු අස්සෙ.
අනික මෙහෙ ගොඩක් උන් බයික් අරන් පැද්දට පොඩි ලෙඩක් ආපු ගමං ගැරේජ් එකේ උන්ට වැඳගෙන පෝලිමේ ඉන්නෙ.
හරි හමං එන්තූතියස්ට් කෙනෙක් නං අඩුම ගානෙ ගෙදරදිම ඇන්ජිම බාන්ඩවත් බඩු තියෙන වැඩේ දන්න උන් වෙන්ඩ ඔ්නෙ.
සල්ලි විසිකරල බයික් අරන් දෙඩෙව්වට ගොඩක් උන් එන්ජින් ඔයිල් ටිකවත් ගෙදර මාරුකරගන්ඩ බයයි.
අනික මෙහෙ ගොඩක් උන් බයික් අරන් පැද්දට පොඩි ලෙඩක් ආපු ගමං ගැරේජ් එකේ උන්ට වැඳගෙන පෝලිමේ ඉන්නෙ.
හරි හමං එන්තූතියස්ට් කෙනෙක් නං අඩුම ගානෙ ගෙදරදිම ඇන්ජිම බාන්ඩවත් බඩු තියෙන වැඩේ දන්න උන් වෙන්ඩ ඔ්නෙ.

me dawas wala math Scooter ekak ganna inne,A Loku bike ekakata asa nathi nisawath,ewa padinna bari nisawath nemei,wiyadam karana mudalata hariyanna eken apita oni dewal kara ganna puluwan nisa
Scooter ekak ganna ekek oken rata wate rawum gahanna hithagena nemei ne godak welawata ganne,town ekata yanna enna wage laga duwana weda walata ne.ane manda ithin eka eka manasika mattam thiyena un inna ratak ne meka 
Hema ekatama eka wage adahas na ban,eka ekage awashyathawal,A sadaha wiyadam karanna puluwan mudalai wenas,Ubata scooter hari giye na kiyala.hema ekatama ehema name dawas wala math Scooter ekak ganna inne,A Loku bike ekakata asa nathi nisawath,ewa padinna bari nisawath nemei,wiyadam karana mudalata hariyanna eken apita oni dewal kara ganna puluwan nisa

![]()