ස්කූටි හොයන කොල්ලන්ට

dentac

Active member
  • Apr 8, 2014
    489
    80
    28
    අපේ කොල්ලොත් දැන් කොරියන් පාක්කු වගේ scooty පදින්නේ...ගොබිලෝ...කකුල් දෙක ඈත් කරන්න තරම් වත් පිරිමි කමක් නැද්ද මුන්ට
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,589
    941
    113
    No Place
    හිත රිදුනා :( කමක් නෑ බන් උබල ඕනි එකක් කියහල්ලකෝ
     
    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    රත්තරං;19335450 said:
    ස්කූටරයක් ගන්න සල්ලි වලින් හොද ජේඩ් එකක් ගන්න පුලුවන්:)

    Jade ම ඕනේ නැහැ මචන් ශ්‍රී නම්බර් CB 125 එකක් අරන් පැදලා වෙනස බලාගන්න කියපන් මුන්ට
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    අඩේ මගේ කෙල්ල මේක පදින්න දන්නවා, ඒකිට මම trail එකක් අරන් දෙන්න ඉන්නේ.
    උස 5.6 යි

    8700142B3011062100100.jpg
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    අපිත් කොල්ලො කාලෙ ඩබ්ලිව් ආර් පැද්ද උන් තමයි හරිය ;). දැං ඉතිං පව්ල් වෙලා හින්ද රෝද හතරෙ ඒව ඇරුනම ඩියෝ එකක් තමා පදින්නෙ :D.
    පදින බයික් එකෙන් ගෑනු පිරිමි හොයන්ඩ බෑ බං.
    අපේ ගෙවල් ගාව ඉන්නව කවසාකි නින්ජ එකකුයි සීආර් 250 එකකුයි තියෙන එකෙක්. හවසට ඒවයෙ
    විදල ගියාට රෑ වෙද්දි කොල්ලො එක්ක පඳුරු අස්සෙ :D.
    අනික මෙහෙ ගොඩක් උන් බයික් අරන් පැද්දට පොඩි ලෙඩක් ආපු ගමං ගැරේජ් එකේ උන්ට වැඳගෙන පෝලිමේ ඉන්නෙ.
    හරි හමං එන්තූතියස්ට් කෙනෙක් නං අඩුම ගානෙ ගෙදරදිම ඇන්ජිම බාන්ඩවත් බඩු තියෙන වැඩේ දන්න උන් වෙන්ඩ ඔ්නෙ.
    සල්ලි විසිකරල බයික් අරන් දෙඩෙව්වට ගොඩක් උන් එන්ජින් ඔයිල් ටිකවත් ගෙදර මාරුකරගන්ඩ බයයි.

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    Well said!!!
    I don't even know much. But I'm always trying to study something.
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,578
    755
    113
    මෙහෙ උන්ව දැන් ගුජුන්පියෝලා වේගෙන එන්නේ :lol::lol::lol:

    හැබැයි සාධාරණ හේතු මත මේවා අරන් පදින පිරිසකුත් ඉන්නවා..!:yes::yes::yes:
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    Hema ekatama eka wage adahas na ban,eka ekage awashyathawal,A sadaha wiyadam karanna puluwan mudalai wenas,Ubata scooter hari giye na kiyala.hema ekatama ehema na :P me dawas wala math Scooter ekak ganna inne,A Loku bike ekakata asa nathi nisawath,ewa padinna bari nisawath nemei,wiyadam karana mudalata hariyanna eken apita oni dewal kara ganna puluwan nisa :P Scooter ekak ganna ekek oken rata wate rawum gahanna hithagena nemei ne godak welawata ganne,town ekata yanna enna wage laga duwana weda walata ne.ane manda ithin eka eka manasika mattam thiyena un inna ratak ne meka :)
     
    iten ban gn ekak ganin ko scooty ekata vada thel hari karayi, :lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Hema ekatama eka wage adahas na ban,eka ekage awashyathawal,A sadaha wiyadam karanna puluwan mudalai wenas,Ubata scooter hari giye na kiyala.hema ekatama ehema na :P me dawas wala math Scooter ekak ganna inne,A Loku bike ekakata asa nathi nisawath,ewa padinna bari nisawath nemei,wiyadam karana mudalata hariyanna eken apita oni dewal kara ganna puluwan nisa :P Scooter ekak ganna ekek oken rata wate rawum gahanna hithagena nemei ne godak welawata ganne,town ekata yanna enna wage laga duwana weda walata ne.ane manda ithin eka eka manasika mattam thiyena un inna ratak ne meka :)

    සල්ලි පැත්තෙන් බැලුවොත්

    1.ස්කූටරයක් ගන්න ලක්ශ දෙකහමාරක් විතර යනවා
    2.ඔය අටමගල මාස 6ක් යද්දි තෙල් කරන්නෙත් නෑ
    3.ඉක්මනට ඇන්ජිම ඉවරයක් වෙනවා.
    4.යන්තම් පෙරලුනොත් බර ගානක් යනවා හදන්න

    දැන් පොඩ්ඩක් මට කියපන්කෝ උබ ඔය කියන "සල්ලි" ප්‍රශ්නේ මොකක්ද කියලා? ස්කූටරේ තියෙන විශේශ ලාභේ මොකක්ද කියලා?
     
    Last edited: