SL ISIS 16ක්

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,665
    40,246
    113
    සිරියාවේදී මිය ගිය පළමු ශ්‍රී ලාංකික අයි.එස්. ත්‍රස්තවාදියා සමඟ මෙරට 16 දෙනෙකු තම සංවිධානයට බැදුණු බව අයි.එස්. ප්‍රචාරක සඟරාවක් සදහන් කර තිබෙනවා.

    ඩාබික් නමැති එම සඟරාව ගලේවෙල පදිංචිව සිටි මූස්ලි ලිලාම්දන් නමැති එම ශ්‍රී ලාංකිකයා හඳුන්වා ඇත්තේ අබු ශුරායා හෙවත් සිලානි ලෙසයි. එහිදී සිලානි යන නම එක්කර ඇත්තේ ඔහු ශ්‍රී ලංකාවෙන් පැමිණි බැවින්. මෙම ශ්‍රී ලාංකිකයා සමඟ ඔහුගේ පවුලේ සාමාජිකයන් පිරිසක් ද අයි.එස්. සංවිධානයට එක්වූ බවයි ඩාබික් සඟරාව සදහන් කර ඇත්තේ.

    කෙසේ නමුත්, සිරියාවේදී මිය ගිය ශ්‍රී ලාංකිකයා සමඟ තවත් ශ්‍රී ලාංකිකයන් එලෙස අයි.එස්. සංවිධානයට එක්වී ද යන්න පිළිබදව මෙරට බුද්ධි අංශ අවධානයෙන් පසුවන බව රජයේ ප්‍රකාශකයෙකු සදහන් කළා.

    ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ ජාත්‍යන්තර ත්‍රස්ත කටයුතු සම්බන්ධයෙන් ජාත්‍යන්තර බුද්ධි අංශ සමඟ නිරන්තරයෙන් අදහස් හුවමාරු කර ගනු ලබනවා. ඒ අනුව අන්තර්ජාලය ඇතුළු විවිධ මාධ්‍ය ඔස්සේ ශ්‍රී ලාංකිකයන් පිළිබදව පළවන තොරතුරු සම්බන්ධයෙන් මෙරට බුද්ධි අංශ ක්‍රියාත්මක වන බවයි රජයේ ප්‍රකාශකයා වැඩිදුරටත් සදහන් කළේ.

    කෙසේ නමුත් අයි.එස්. සංවිධානයෙන් හෝ එහි ක්‍රියාකාරකම් මගින් ශ්‍රී ලංකාවට මෙතෙක් තර්ජනයක් එල්ල වී නොමැති බවත් ඔහු අවධාරණය කළා.


    source
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    okanam maha wasangathayak
    bangaladeshwalath un wada pataganna kiyala thibuna news wala
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    උන්ට දවසේ පඩිය 400$ ලු. එකත් හේතුවක් වෙන්න ඇති ඔච්චර ගොඩ වැඩිවෙන්න.​
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    :shocked::shocked:
    bd kohomath den muslim ratak wela iwarai ney ban. ahawal ekak karanawada ehe?


    http://www.ibtimes.com/isis-spreads-bangladesh-islamic-state-group-claims-new-leader-appointed-south-asia-2196504

    2020 weddi isis eke target eka

    isis-world-map-700_1439214380.jpg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,665
    40,246
    113
    kohomath mun ita kalin illan kanawa nathiwenna

    mata nam sure naha bam. russiawata wade digatama karagena yanna bari wei kiyala hithenawa. adath turkey walin rus warplane ekak bima daala. thawa tika kalekin usa th rusiyawata wiruddawa ei. isis unta gahana gahilla slow wei
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    මහනුවරින් ISIS පොඩ්ඩෙක් මතුවෙයි


    මහනුවර පරණ මාතලේ පාරේ පිහිටි ජාත්‍යන්තර පාසලක 4වන ශ්‍රේණියේ ඉගනුම ලබන මුස්ලිම් දරුවකු තම යහළුවන් අමතා සිදුකල ප්‍රකාශයක් මේ වන විට එම පාසලේ දෙමාපියන් අතර කතාබහට ලක්වී ඇත.
    තම පන්තියේ ඉගනුම ලබන සිංහල සහ දෙමල මිතුරන් ඇමතු මෙම දරුවා ප්‍රකාශ කර ඇත්තේ ” අපේ මුස්ලිම් ISIS සංවිධානය ලගදීම ලංකාවට එනවා. එයාලා මුස්ලිම් නොවන සියලුම අය මරලා දානවා. ඔයාලටත් මැරෙන්න තමයි වෙන්නේ. ජිවත් වෙන්න ඕනිනම් හැමෝම මුස්ලිම් වෙන්න.
    නියෝජ්‍ය විදුහල්පතිට මේ පිලිබදව සිසුන් පැමිණිලි කිරීමෙන් පසුව පාසල විසින් සපයා දෙන පාසල් බස් රථයෙන් මෙම මිස්ලිම් දරුවා ඉවත් කර ඇති බවයි අප වෙත දැනගන්නට ලැබෙන්නේ.
    මේ පිලිබදව අපවෙත අදහස් දැක්වූ සිවිල් සංවිධාන නියෝජිතයෙක් පැවසූවේ පසුගිය සමයේ ඇතැම් පාර්ශව හෙලිදරව් කළ පරිදිම මද්‍රසා නම් වූ ආගමික පාසල් මගින් මුස්ලිම් දරුවන්ගේ මනස විකුර්ති කරමින් ගෙනයන වැඩපිළිවෙලෙහි ප්‍රතිපලයක් වශයෙන් කුඩා දරුවන්ගෙන් මෙවැනි දරුණු ත්‍රස්තවාදී අදහස් පිටවීම සිදුවන බවයි.





    images