බින්දු;19337658 said:වෙන වලි ත්රෙඩ් නැද්ද?? මේ ත්රෙඩ් එකේ කිසි ගතියක් නෑ
ඕව දාපු එකටම හති පුක්ෂණය වෙලා
බින්දු;19337658 said:වෙන වලි ත්රෙඩ් නැද්ද?? මේ ත්රෙඩ් එකේ කිසි ගතියක් නෑ
ඉස්සෙල්ලා බලපන් කොන්ද තියෙනවද කියලා.......!!
හරි මිනිහෙක් නම් ඔරිජිනල් එකවුන්ට් එකෙන් වරෙන් බං.....
![]()
කියල වැඩක් නෑ ඕයි මේ බෝවෙල ඉන්න ෆේක් ගස් කක්කුට්ටො ගැන![]()


මචං උඹ මේ වගේ ආතල් එකක් දෙන කොට ප්ලීස් ත්රෙඩ් එක ටිකක් උදෙන් දාපං.....
නැත්තං මං වගේ අසරණයන්ට උඹ දෙන ආතල් මිස් වෙනවා..........
උදේ තමා ත්රෙඩ් එක කොටන්න පටන් ගත්තේ...... වැඩ වැඩ වැඩ නිසා හවස් වෙනකම් ත්රෙඩ් එක දාගන්න බැරි උනා..... මේ සමයන් ත්රෙඩ් එක නැතුව, මෙන්න මේ ත්රේඩ් එක http://www.elakiri.com/forum/showthread.php?t=1712526 බලමු මාමේ..... 
ඔරිජිනල් එකත් වෙන බ්රවුසරෙකින් ලොග් වෙලා තමන්ට නෙවි වගේ ඉන්නවා ඇති මේ අස්සෙම හිනා වේවි...





ඔක්කොමත් හරි මාමේ අත්භූත දෙයක් වෙලා නේ..
ජේසා දෙකටම වෝට් කරලනේ...බොරුනම් බලන්නකෝ![]()

ඔක්කොමත් හරි මාමේ අත්භූත දෙයක් වෙලා නේ..
ජේසා දෙකටම වෝට් කරලනේ...බොරුනම් බලන්නකෝ![]()
ජේසගේ වැරැද්දක් නෙවේ බං.... ත්රෙඩ් එක දාපු එකා වැඩේ නාගෙන තියෙන්නේ....... 
ජේසගේ වැරැද්දක් නෙවේ බං.... ත්රෙඩ් එක දාපු එකා වැඩේ නාගෙන තියෙන්නේ.......
![]()





ජේසා ඇඩ්මින් කෙනෙක් බන් උට පුළුවන්![]()




Hari minihek nam prices dapan balanna.![]()
ඉස්සෙල්ලා උඹ වරෙන්කෝ බං ඔරිජිනල් එකෙන්.....
ඉගෙන ගත්ත ඉස්කෝලෙටත් එක්ක ලැජ්ජයි නේද සහෝ...... 
පොන්නයෙක් වෙන්න එපා යකෝ
real account එකෙන් වරෙන්
ගැනු වාගේ අඩන් නැතුව
උබට එපා නම් හිටපන්කෝ
උ උබට බලෙන් විකුනනන්වද?
ඇත්ත කියපන්
උ උබට අතවර කල නේද![]()
මොනවද යකුනේ බොලා මේ කියවන්නේ.....?? 
මාම කොල්ලොත් ගහනවද?පොන්නයෙක් වෙන්න එපා යකෝ
real account එකෙන් වරෙන්
ගැනු වාගේ අඩන් නැතුව
උබට එපා නම් හිටපන්කෝ
උ උබට බලෙන් විකුනනන්වද?
ඇත්ත කියපන්
උ උබට අතවර කල නේද![]()

කියල වැඩක් නෑ ඕයි මේ බෝවෙල ඉන්න ෆේක් ගස් කක්කුට්ටො ගැන![]()
සිංහල පංතියක් තියමුද මාමේ..... 
යකො ආයෙ කියන්නෙ, ගනන් වැඩි නන් හුට්ට වෙන තැනකින් බලපංකො,උබට වෙන ගේමක් නෙ තියෙන්නෙ මෙතන, මාත් මූට 3 4 වතාවක් කූල් කරල වද දීල තියෙනව ග්නන් අහල,ඉතින් තොට ගනන් වැඩි නන් වෙන තැනකින් ගනින්,ගේමක් තියෙනව නම් ඒක කෙලින් කියපං බං පොන්න වැඩ නොකර![]()
කතා කරලා වැඩක් නෑ බං......

යකෝ ඒක මීට එහා සමයමක් නේහ්.....උදේ තමා ත්රෙඩ් එක කොටන්න පටන් ගත්තේ...... වැඩ වැඩ වැඩ නිසා හවස් වෙනකම් ත්රෙඩ් එක දාගන්න බැරි උනා..... මේ සමයන් ත්රෙඩ් එක නැතුව, මෙන්න මේ ත්රේඩ් එක http://www.elakiri.com/forum/showthread.php?t=1712526 බලමු මාමේ.....
![]()

