uraj බඩෝ Models & Prices දාපන්.

Vote කරන්න


  • Total voters
    81
  • Poll closed .

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :lol: ඉස්සෙල්ලා බලපන් කොන්ද තියෙනවද කියලා.......!! :lol: හරි මිනිහෙක් නම් ඔරිජිනල් එකවුන්ට් එකෙන් වරෙන් බං..... :lol:

    ඔරිජිනල් එකත් වෙන බ්‍රවුසරෙකින් ලොග් වෙලා තමන්ට නෙවි වගේ ඉන්නවා ඇති මේ අස්සෙම හිනා වේවි...
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කියල වැඩක් නෑ ඕයි මේ බෝවෙල ඉන්න ෆේක් ගස් කක්කුට්ටො ගැන:dull::dull:


    ඔක්කොමත් හරි මාමේ අත්භූත දෙයක් වෙලා නේ..

    ජේසා දෙකටම වෝට් කරලනේ...බොරුනම් බලන්නකෝ:eek::eek:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    මචං උඹ මේ වගේ ආතල් එකක් දෙන කොට ප්ලීස් ත්‍රෙඩ් එක ටිකක් උදෙන් දාපං.....
    නැත්තං මං වගේ අසරණයන්ට උඹ දෙන ආතල් මිස් වෙනවා..........

    :shocked: උදේ තමා ත්‍රෙඩ් එක කොටන්න පටන් ගත්තේ...... වැඩ වැඩ වැඩ නිසා හවස් වෙනකම් ත්‍රෙඩ් එක දාගන්න බැරි උනා..... මේ සමයන් ත්‍රෙඩ් එක නැතුව, මෙන්න මේ ත්‍රේඩ් එක http://www.elakiri.com/forum/showthread.php?t=1712526 බලමු මාමේ..... :D
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :frown: :frown: මේ මොන හුයන්නක්ද යකෝ මේ.....?? :frown: :growl:

    images
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    දැනට කාගෙද බං මේ ත්‍රෙඩ් එකේ පෝස්ට් කවුන්ට් එක වැඩි...:eek::eek:


    මාම ලැපක් තෑගි දෙනවලු වැඩිම පෝස්ට් දාපු එකාට:shocked::shocked::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)

    ඔක්කොමත් හරි මාමේ අත්භූත දෙයක් වෙලා නේ..

    ජේසා දෙකටම වෝට් කරලනේ...බොරුනම් බලන්නකෝ:eek::eek:

    :lol: ජේසගේ වැරැද්දක් නෙවේ බං.... ත්‍රෙඩ් එක දාපු එකා වැඩේ නාගෙන තියෙන්නේ....... :lol:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :lol: ජේසගේ වැරැද්දක් නෙවේ බං.... ත්‍රෙඩ් එක දාපු එකා වැඩේ නාගෙන තියෙන්නේ....... :lol:



    ඒ කෝමද?


    ඔන්න ත්‍රෙඩ් ඕනර් ලිං බැම්මේ දැන් නම් :lol::lol::lol::lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    පොන්නයෙක් වෙන්න එපා යකෝ
    real account එකෙන් වරෙන්
    ගැනු වාගේ අඩන් නැතුව
    උබට එපා නම් හිටපන්කෝ
    උ උබට බලෙන් විකුනනන්වද?

    ඇත්ත කියපන්
    උ උබට අතවර කල නේද :lol:

    :shocked: මොනවද යකුනේ බොලා මේ කියවන්නේ.....?? :growl:
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,373
    5,815
    113
    ගෙදර/බෝඩිමේ
    පොන්නයෙක් වෙන්න එපා යකෝ
    real account එකෙන් වරෙන්
    ගැනු වාගේ අඩන් නැතුව
    උබට එපා නම් හිටපන්කෝ
    උ උබට බලෙන් විකුනනන්වද?

    ඇත්ත කියපන්
    උ උබට අතවර කල නේද :lol:
    මාම කොල්ලොත් ගහනවද? :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    යකො ආයෙ කියන්නෙ, ගනන් වැඩි නන් හුට්ට වෙන තැනකින් බලපංකො,උබට වෙන ගේමක් නෙ තියෙන්නෙ මෙතන, මාත් මූට 3 4 වතාවක් කූල් කරල වද දීල තියෙනව ග්නන් අහල,ඉතින් තොට ගනන් වැඩි නන් වෙන තැනකින් ගනින්,ගේමක් තියෙනව නම් ඒක කෙලින් කියපං බං පොන්න වැඩ නොකර :yes:

    :yes: කතා කරලා වැඩක් නෑ බං...... :dull: :baffled:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked: උදේ තමා ත්‍රෙඩ් එක කොටන්න පටන් ගත්තේ...... වැඩ වැඩ වැඩ නිසා හවස් වෙනකම් ත්‍රෙඩ් එක දාගන්න බැරි උනා..... මේ සමයන් ත්‍රෙඩ් එක නැතුව, මෙන්න මේ ත්‍රේඩ් එක http://www.elakiri.com/forum/showthread.php?t=1712526 බලමු මාමේ..... :D
    යකෝ ඒක මීට එහා සමයමක් නේහ්.....
    මගෙ බඩ බුරුල් වුණා ඒක කියවලා.....:dull::rofl: