uraj බඩෝ Models & Prices දාපන්.

Vote කරන්න


  • Total voters
    81
  • Poll closed .

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ

අපි කැපුන සිංහළු... :(

ඔන්න බලහං ඉතිං කිඹුල් අයියගේ විල්තෙර අහන්නවත් මෙච්චර වෙලා ඉන්නෙ නැති මං මේ විසිල් ගුණේගේ ත්‍රෙඩ් එක නිසා හිටියානේ.....:lol::lol::lol::lol:
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    බින්දු;19337658 said:
    :( වෙන වලි ත්‍රෙඩ් නැද්ද?? මේ ත්‍රෙඩ් එකේ කිසි ගතියක් නෑ

    :shocked: හිටු හිටු ත්‍රෙඩ් එක දාපු එකා වෙන ෆේක් එකක් එහෙම බස්සන් ආවහම නැගලා යයි..... :D :P :lol:
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    පහුගිය වික් එන්ඩ් එකේ වලියක් ගියේ නැති ඇරියස් එකක් කවර් කරනවා වගේ:lol:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :shocked: හිටු හිටු ත්‍රෙඩ් එක දාපු එකා වෙන ෆේක් එකක් එහෙම බස්සන් ආවහම නැගලා යයි..... :D :P :lol:

    සිරාවටම හෙනම කම්මැලියි. ෆන් ත්‍රෙඩ් , වලි ත්‍රෙඩ් දැං වැඩිය නෑ. ඉන්න අලුත් එවුන් එක්ක ආතල් ගන්නත් බෑ, :oo::oo::(:( අඳුරන්නේ නැති එවුන්ට ජෝක් කරන්න ගියාම, ගෙවල් වල ඉන්න අහින්සක මිනිස්සුන්ටත් කරදරයි
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    යුරාජ් උබ ලගදි නයට ගොනෙක් ගහලා සල්ලි නොදී පුකට පයින් ගහලා පැන්නුවද?

    මොකෝ මේ එකෙක් හැම තැනම නයට උකලා සල්ලි නොදී පුකට පයින් ගහලා පන්නපු බඩුවක් වගේ කඩ පිල්වල වැලපි වැලපි යන්නේ? :dull:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113

    ඌ ඔය කියන්නේ මේ වගේ ත්‍රෙඩ් දදා බොරුවට මඩ ගහන උන් ගැන බං...... සිඟිති ආතල් ගන්න උන් ගැන....:dull::dull:

    aggregate සහෝට උත්තරේ හම්බ වෙලා තිබේ..... :yes:

    ඔව් මං දැකල තියෙනව මුගේ ලැප් විකුනන සීන් එකට එක එක ත්‍රෙඩ් දාල තියෙනව ඒ කාලෙ ඉඳල ලැප් හරි නෑ අරකයි මේකයි කියලා. ඒත් මෙයා කියල තියෙන්නෙ ප්‍රයිසස් දාන්න කියලා. මම යුරාජ් උනා නං මොකාද කියල බලන්නෙ නෑ හැම එකාටම ප්‍රයිසස් ඇහුවම කියනව මොකද මගේ නෙහ් බිස්නස් එක. සීනියර්ද ජූනියර්ද ෆේක්ද මොකා උනත් සල්ලි නෙහ් :rolleyes:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    බින්දු;19337869 said:
    සිරාවටම හෙනම කම්මැලියි. ෆන් ත්‍රෙඩ් , වලි ත්‍රෙඩ් දැං වැඩිය නෑ. ඉන්න අලුත් එවුන් එක්ක ආතල් ගන්නත් බෑ, :oo::oo::(:( අඳුරන්නේ නැති එවුන්ට ජෝක් කරන්න ගියාම, ගෙවල් වල ඉන්න අහින්සක මිනිස්සුන්ටත් කරදරයි

    ආහ් බින්දු ඉන්දුව කාලෙකින් දැක්කෙ නෑ නෙහ්
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113

    ඔක්කොමත් හරි මාමේ අත්භූත දෙයක් වෙලා නේ..

    ජේසා දෙකටම වෝට් කරලනේ...බොරුනම් බලන්නකෝ:eek::eek:

    මල්ටිපල් වෝටින්ග් එනේබල් කරල තියෙන්නෙ මේ ත්‍රෙඩ් එකේ ඉතින් ඕන කෙනෙක්ට දෙකටම වෝට් කරන්න පුලුවන්