ස්කූටි හොයන කොල්ලන්ට

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    Mata nan bike uth naa scootyth na.
    E unata bike ho wewa scooty ho wewa minihekta awashya wena eka upakaranayak witharai.
    Ithin oya moka paawichchi karath kisi karadarayak nathuwa thamange wade karaganna puluwan eka thora ganna eka uge gamana yanawa..

    Anik eka thamai thaman kollek bawa oppu karanna one nisa bike padinawa nan ethana loku prashnayak thiyenawa :lol:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    Mata nan bike uth naa scootyth na.
    E unata bike ho wewa scooty ho wewa minihekta awashya wena eka upakaranayak witharai.
    Ithin oya moka paawichchi karath kisi karadarayak nathuwa thamange wade karaganna puluwan eka thora ganna eka uge gamana yanawa..

    Anik eka thamai thaman kollek bawa oppu karanna one nisa bike padinawa nan ethana loku prashnayak thiyenawa :lol:

    :yes:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    කොල්ලෙක් නම් බයික් එකක් පදින්න පුළුවන් වෙන්න ඕනේ

    පොන්නයන්ටයි කෙල්ලන්ටයි බයික් පදින්න බැරුව ගියාට අවුලක් නැ

    තරහ ගන්න ඕනේ නැ එක ලංකාවේ බහුතර මතේ :no:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426

    :lol:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    සොහොන:19338963 said:
    කොල්ලෙක් නම් බයික් එකක් පදින්න පුළුවන් වෙන්න ඕනේ

    පොන්නයන්ටයි කෙල්ලන්ටයි බයික් පදින්න බැරුව ගියාට අවුලක් නැ

    තරහ ගන්න ඕනේ නැ එක ලංකාවේ බහුතර මතේ :no:

    Bahuthara mathaya kiyanne hama welema niwaradi mathaya newei ;) :)
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :lol::lol::lol::lol::lol:
    කකුල් දෙක ඈත් කලොත් කොජු බිටේට කපුටෝ කොටයි කියල බය නොවී කකුල් දෙක ඈත් කරන් බයික් එකක් පැදහල්ලා

    :lol::lol::lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Bahuthara mathaya kiyanne hama welema niwaradi mathaya newei ;) :)

    images

    කොහොමද කෙල්ලෙක් සෙට් වෙන්නේ
    ෆුඩ් සිටියට / කොන්වර්න්ට් එකක් ලගින් ඉස්කෝලේ ඇරෙන වෙලාවට වාගේ මේක කොහොමද පැදන් යන්නේ
    ඔෆිස් එකට උදේ ගිහින් 8 විතර ඔෆිස් ඉවර උණු හැටියම කොහොමද ඉක්මනට ගෙදර එන්නේ
    සෙට් වුනාහම රැට මොකේද ගෙදර එන්නේ
    නිවාඩු දවසක දවල් 12 ට විතර දාඩිය නොදමා ගෙදරට ඕනේ කරන බඩුත් අරන් කොහොමද එන්නේ
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    සොහොන:19339021 said:
    images

    කොහොමද කෙල්ලෙක් සෙට් වෙන්නේ
    ෆුඩ් සිටියට / කොන්වර්න්ට් එකක් ලගින් ඉස්කෝලේ ඇරෙන වෙලාවට වාගේ මේක කොහොමද පැදන් යන්නේ
    ඔෆිස් එකට උදේ ගිහින් 8 විතර ඔෆිස් ඉවර උණු හැටියම කොහොමද ඉක්මනට ගෙදර එන්නේ
    සෙට් වුනාහම රැට මොකේද ගෙදර එන්නේ
    නිවාඩු දවසක දවල් 12 ට විතර දාඩිය නොදමා ගෙදරට ඕනේ කරන බඩුත් අරන් කොහොමද එන්නේ

    Eka ithin theeranaya wenne eka ekkenage awashyathaa haa uwamanaa anuwa. Thaman karana de thawa kenek nokarai kiyala e minihage sthree purusha baawaya wenas wenne naha kiyalai mn kiwwe :)
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Eka ithin theeranaya wenne eka ekkenage awashyathaa haa uwamanaa anuwa. Thaman karana de thawa kenek nokarai kiyala e minihage sthree purusha baawaya wenas wenne naha kiyalai mn kiwwe :)

    ප්‍රශ්නේ තමා ඔය වුවමනා ටික කරගන්න කොල්ලෙක්ට බයික් එකක් ඕනේ වෙන එක
     
    NU7

    Active member
  • Nov 4, 2015
    110
    31
    28
    on this Land
    scooty අද රටේ පාවිච්චි වෙන නිසාත් , මම comment එකක් දාපු thread එකක් මේකට මචෙක් එකතු කරපු නිසාත් මටත් හිතුන මේකට අදහසක් එකතු කරන්න. අනේ කරුණාවෙන් කියන්නේ මේ දේට hornat ,jade, baja ,CBr , r 1, ducati masarati ...බ්‍ලා ..බ්‍ලා ..බ්‍ලා :lol:.... පදින A ...iyala අක්කල මගෙත් එක්ක කෙල ගන්න එන්න නොඑත්ව....!

    කොල්ලෙක් sccoter එකක් padda පලියටවත් කෙල්ලෙක් hornet එකක් පද්ද පලියටවත් එකෙන් කෙල්ලගේ මෙව්වා එකයි කොල්ලගේ අරකෙ size එකයි ..පිරිමි කමයි.. ආත්ම ගෞරවෙයි මනිනවත් බලන්න යන්නවත් එපා මචන්ලා ...මිනිහෙක් ගැනියෙක් බල්ලෙක්ද කොල්ලෙක්ද බැල්ලියෙක් ද ..වසලයෙක්ද තීරණය වෙන්නේ..අදහස් , ගතිගුණ ඇවතුම් පැවතුම් එක්ක .. එහෙමයි මම දන්නේ.. (අනේ වැරදි නම් කියහල්ල හොඳේ..:)) හුඟ දෙනෙක් තමන්ට අවශ්‍ය වාහනයක් ගන්නේ ... අවශ්‍ය තවත් එක්ක.. තවත් සමහරු නම් තරම පෙන්වන්න. land cruiser එකක් තියෙන මහත්තය තවත් car එකක් ගෙදරට ගන්නේ නෝනට හොරගමන් යන්න නෙමෙයිනේ. ....හැම දේම අවශ්‍ය තවා එක්ක වෙනස්. ඇත්තටම scooter එක දෙයක් එහා මෙහා ගෙනයන්න ..ළඟ පොඩි ගමන් වලට (ළඟ විතරක් නෙමෙයි ඕනෙම දුර ගමනකට උනත්...මොකද මේකේ traveler ත්‍රෙඩ් දාන තරිඳු සහෝදරයා එක ඔප්පු කරලා තියෙනවා සහ වෙනත් අයගේ අත්දැකීම් එක්ක ) හදිස්සියට ගෑස් එකක් ගෙන්න.. පාන් ගෙන්න ..කොටු පනින්න... කොටු අඳින්න..:rofl:..මේ ඕනිම දෙකට ඔට්ටුයි ....එතින් හුඟක් දෙනෙක් scooter පාවිච්චි කරන්නේ විවිධ වැඩවලට ඒවා ලේසියෙන් කරගන්න .. මේකෙන් කිසිම අත්මගෞරවයට හානියක් නම් නැ මචන්ලා...එත් ඉන්දියාවේ හදන වහනයකත් ජපානේ හදන වහනයකත් යුරෝපේ හදන වහනයකත් quality එකක් 1000% වෙනස්. මම හිතන්නේ නැ මෙතන ඉන්න කවුරුවත් gas ගෙන්න පාන් ගෙන්න ජැපනීස් scooter එකක් අරගනිවී කියන එක ..

    අනික ජපන් ක්ලච් bike අද හුඟක්ම තියෙන්නේ ..second hand සහ මේවට තියෙන Original අමතර කොටස් හොයාගන්න ලේසි නැ ..මොකද japan එකට chinees දැම්මොත් ... නිකම් චීන එකක් ජපන් කෙල්ලෙක්ගෙ අස්සේ ........ වගේ නේ.:nerd: එත් ඉතින් අවශ්‍ය තාව තිඉයෙන එකා කරනවා...මේවගේ දෙයකට ආදේශකයක් තමයි. indian bike .. ඉස්සර අපේ තාත්ත පැදපු CD 90 මමත් පැද්දට .. අද කොලු තාත්තලට මේ වගේ bike එකක් ගන්න අමාරු එක වෙනමම ත්‍රෙඩ් එකක් කතා කරන්න ඕනේ දෙයක්...අනික මචන්ලා මේකේ හැමෝම licen ගනිද්දී scooter only කියල licen ..ගන්නේ නැහැ නේද.. examiner ඉස්සරහ අපුරුවට geear , clutch ..තියෙන මගුල් ඔක්කොම දාලා පාගල , අල්ලල මිරිකලා licen එක ගන්නවා නේද...

    අනික තමයි මේවා මොන රටක මොනවිදිහට හැදුවත් පාවිච්චි කරන්නා මත සහ ඒ ඒ වහනයට දෙන service එක මත මේවගේ කල් පැවේත්ම තීරණය වෙනවා.. අනික් දේ මේකේ අපේ රථ වාහන thred දාන රත්තා( හම්මේ උඹ දැන් හරි ගණන් අඩුයි නේද මචං ... ඔහොම යන් ඉක්කමනටම ගණන් යයි රත්තරං ...:lol:. ) කියල තිබ්බ ඉන්දියන් scooter engine මාස 6 පනිද්දී තෙල් කරන්නේ අඩුවෙන් කියන එක ..එකනම් බොරු කතාවක් මචං ...මේ ප්‍රශ්නේ එනවා නම් එන්නේ bike එක හරියට service කර නොගැනීම ( service කරනවා කියන්නේ හෝදලා තෙල් අල්ලලා තෙල් මාරු කරන එක නෙමෙයි. දන්නෝ දනිති ) හපුනොත් මෙටල් වේවා fiber වේවා මොකත් සුං .. එත් පැහැදිලිව කිඅන්න ඕනි දේ ජපන් යුරෝප, ඇමෙරිකන් බඩු වල මොකෙත් quality ඉන්දියන් ඒවාට වඩා..

    අවසාන වශයෙන් කියන්න තියෙන්නේ අපි මේ ඉන්න ටික කලේ අපේ අවශ්‍ය තාවන්ට ගැලපෙන දේවල් විතරක් ලන්කරගන්නවන්ම් කියන දේ .. මොකද සියලු දේ අනිත්‍යයි ...... හොර්නට් එකේ යන මේ නංගිය දවලට බත් කන්න ගෙදර යන එන පොලිස් මාමියෙක් දැක්ක නම් දඩ 2ක් ගහනවා.. 1ක් හෙල්මට් නැති නිසා .... අනික උඹල දන්නවනේ.......:P.

    අනික මේකේ සමහරුන් ට වගේ ...රවියා එහෙම දැනගත්තොත් ලංකාවේ කොල්ලෝ bike පදිද්දී වැඩිය අත පය හොලවන්නේ නෑ කියල budget එක සම්මත වෙන්න කලින් මේකටත් ලොකු tax එකක් ගහනවා ලංකාවේ දල ජාතික නිෂ්පාදිතයට තර්ජනයක් කියල ... එනිසා කොල්ලනේ කෙල්ලනේ.. ඕනි එකක පලයල්ලා හොඳට හොල්ලල අල්ලලා ...... හැබැයි පරෙස්සමින්....
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    අපිට උඹලගේ safety ගැන worry වෙන්න ඕන නෑ. scooter බැරි නම් unicycle පැදපල්ලා. හැබැයි sport bikes, power cruisers වලට සාප කරන්න එන්න එපා.

    මේ stereotype එක ගැන කියනවා නම්: ගොඩක් බවලත් උදවියට scooter මාර appealing. අපේ අම්මත් කියන්නෙම scooty pep වගේ ජරාවල් තමයි මොකද ඒ මනුස්සයෝ ඕව ගැන දන්නේ නැති නිසා (ගල ගත්ත දවසේ කාටද phone එකෙන් කියනව ඇහුන "කොච්චර බයික් ගන්න එපා කිව්වත් ගත්ත බයික් එකක්. හැබැයි ඒකේ ඉස්සරහ තියෙනව covers, එතකොට safety වැඩියි නේ කියල" :lol:, xr,crf ගැන නම් කතා කරන්නත් තහනම් :growl:).
    එල කිරි එකෙත් ත්‍රෙඩ් එකක් තිබ්බ එකෙක් scooter මාරයි කියල නොන්ඩි වෙච්ච සීන් එකක්. නැවතත් කියනවා ඕන මගුලක් කරගනින්, උඹේ අවශ්‍යතාවයට හරි යන.

    මෙච්චර කියවන්නේ ඇයි:
    ලංකාවේ high capacity කියල හංවඩු ගහල තහනම් කරපු ඒවාට කුහකයෝ වගේ මුකුත් කියන්න එන්න එපා.
    අපේ ගොඩක් දෙනෙක් ගේ බලාපොරොත්තුවක් තමයි මේක බලධාරින් වටහාගෙන engine capacity limitations අයින් කරන තත්වෙට ගේන එක. උඹල දැන් මේ බයික් වලට බනිනවා වගේ තමයි අපේ රටේ ඉන්න පොලිස් ලොක්කොත් දෙස්පාලුවොත් හිතන්නේ. උන්ට බයික් ඕන නෑ(තියෙනවා නේ luxury vehicles sport cars),
    ඒ අස්සේ සමහර හාල්පාරුවෝ කෑ ගහනවා බොරුවට බයික් වලින් අනතුරු වෙනවා(බවලත් උදවිය), හොරු අල්ලන්න බෑ කියල (අනේ හුකේ, හොරු බලන්නේ blend වෙන්න, නැතුව ගම් 4 5කට ඇහෙන්න redline කරන් යන්න නෙමයි).
    අපිට වෙනසක් ඕන. එච්චරයි. නැවත කොටන්නේ නෑ මයි.
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    සොහොන;19339021 said:
    images

    කොහොමද කෙල්ලෙක් සෙට් වෙන්නේ
    ෆුඩ් සිටියට / කොන්වර්න්ට් එකක් ලගින් ඉස්කෝලේ ඇරෙන වෙලාවට වාගේ මේක කොහොමද පැදන් යන්නේ
    ඔෆිස් එකට උදේ ගිහින් 8 විතර ඔෆිස් ඉවර උණු හැටියම කොහොමද ඉක්මනට ගෙදර එන්නේ
    සෙට් වුනාහම රැට මොකේද ගෙදර එන්නේ
    නිවාඩු දවසක දවල් 12 ට විතර දාඩිය නොදමා ගෙදරට ඕනේ කරන බඩුත් අරන් කොහොමද එන්නේ

    :rofl::rofl: ගෙදර නිකන් හිටියත් දඩිය දානව බන් දව්ල් 12ට
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    scooty අද රටේ පාවිච්චි වෙන නිසාත් , මම comment එකක් දාපු thread එකක් මේකට මචෙක් එකතු කරපු නිසාත් මටත් හිතුන මේකට අදහසක් එකතු කරන්න. අනේ කරුණාවෙන් කියන්නේ මේ දේට hornat ,jade, baja ,CBr , r 1, ducati masarati ...බ්‍ලා ..බ්‍ලා ..බ්‍ලා :lol:.... පදින A ...iyala අක්කල මගෙත් එක්ක කෙල ගන්න එන්න නොඑත්ව....!

    කොල්ලෙක් sccoter එකක් padda පලියටවත් කෙල්ලෙක් hornet එකක් පද්ද පලියටවත් එකෙන් කෙල්ලගේ මෙව්වා එකයි කොල්ලගේ අරකෙ size එකයි ..පිරිමි කමයි.. ආත්ම ගෞරවෙයි මනිනවත් බලන්න යන්නවත් එපා මචන්ලා ...මිනිහෙක් ගැනියෙක් බල්ලෙක්ද කොල්ලෙක්ද බැල්ලියෙක් ද ..වසලයෙක්ද තීරණය වෙන්නේ..අදහස් , ගතිගුණ ඇවතුම් පැවතුම් එක්ක .. එහෙමයි මම දන්නේ.. (අනේ වැරදි නම් කියහල්ල හොඳේ..:)) හුඟ දෙනෙක් තමන්ට අවශ්‍ය වාහනයක් ගන්නේ ... අවශ්‍ය තවත් එක්ක.. තවත් සමහරු නම් තරම පෙන්වන්න. land cruiser එකක් තියෙන මහත්තය තවත් car එකක් ගෙදරට ගන්නේ නෝනට හොරගමන් යන්න නෙමෙයිනේ. ....හැම දේම අවශ්‍ය තවා එක්ක වෙනස්. ඇත්තටම scooter එක දෙයක් එහා මෙහා ගෙනයන්න ..ළඟ පොඩි ගමන් වලට (ළඟ විතරක් නෙමෙයි ඕනෙම දුර ගමනකට උනත්...මොකද මේකේ traveler ත්‍රෙඩ් දාන තරිඳු සහෝදරයා එක ඔප්පු කරලා තියෙනවා සහ වෙනත් අයගේ අත්දැකීම් එක්ක ) හදිස්සියට ගෑස් එකක් ගෙන්න.. පාන් ගෙන්න ..කොටු පනින්න... කොටු අඳින්න..:rofl:..මේ ඕනිම දෙකට ඔට්ටුයි ....එතින් හුඟක් දෙනෙක් scooter පාවිච්චි කරන්නේ විවිධ වැඩවලට ඒවා ලේසියෙන් කරගන්න .. මේකෙන් කිසිම අත්මගෞරවයට හානියක් නම් නැ මචන්ලා...එත් ඉන්දියාවේ හදන වහනයකත් ජපානේ හදන වහනයකත් යුරෝපේ හදන වහනයකත් quality එකක් 1000% වෙනස්. මම හිතන්නේ නැ මෙතන ඉන්න කවුරුවත් gas ගෙන්න පාන් ගෙන්න ජැපනීස් scooter එකක් අරගනිවී කියන එක ..

    අනික ජපන් ක්ලච් bike අද හුඟක්ම තියෙන්නේ ..second hand සහ මේවට තියෙන Original අමතර කොටස් හොයාගන්න ලේසි නැ ..මොකද japan එකට chinees දැම්මොත් ... නිකම් චීන එකක් ජපන් කෙල්ලෙක්ගෙ අස්සේ ........ වගේ නේ.:nerd: එත් ඉතින් අවශ්‍ය තාව තිඉයෙන එකා කරනවා...මේවගේ දෙයකට ආදේශකයක් තමයි. indian bike .. ඉස්සර අපේ තාත්ත පැදපු CD 90 මමත් පැද්දට .. අද කොලු තාත්තලට මේ වගේ bike එකක් ගන්න අමාරු එක වෙනමම ත්‍රෙඩ් එකක් කතා කරන්න ඕනේ දෙයක්...අනික මචන්ලා මේකේ හැමෝම licen ගනිද්දී scooter only කියල licen ..ගන්නේ නැහැ නේද.. examiner ඉස්සරහ අපුරුවට geear , clutch ..තියෙන මගුල් ඔක්කොම දාලා පාගල , අල්ලල මිරිකලා licen එක ගන්නවා නේද...

    අනික තමයි මේවා මොන රටක මොනවිදිහට හැදුවත් පාවිච්චි කරන්නා මත සහ ඒ ඒ වහනයට දෙන service එක මත මේවගේ කල් පැවේත්ම තීරණය වෙනවා.. අනික් දේ මේකේ අපේ රථ වාහන thred දාන රත්තා( හම්මේ උඹ දැන් හරි ගණන් අඩුයි නේද මචං ... ඔහොම යන් ඉක්කමනටම ගණන් යයි රත්තරං ...:lol:. ) කියල තිබ්බ ඉන්දියන් scooter engine මාස 6 පනිද්දී තෙල් කරන්නේ අඩුවෙන් කියන එක ..එකනම් බොරු කතාවක් මචං ...මේ ප්‍රශ්නේ එනවා නම් එන්නේ bike එක හරියට service කර නොගැනීම ( service කරනවා කියන්නේ හෝදලා තෙල් අල්ලලා තෙල් මාරු කරන එක නෙමෙයි. දන්නෝ දනිති ) හපුනොත් මෙටල් වේවා fiber වේවා මොකත් සුං .. එත් පැහැදිලිව කිඅන්න ඕනි දේ ජපන් යුරෝප, ඇමෙරිකන් බඩු වල මොකෙත් quality ඉන්දියන් ඒවාට වඩා..

    අවසාන වශයෙන් කියන්න තියෙන්නේ අපි මේ ඉන්න ටික කලේ අපේ අවශ්‍ය තාවන්ට ගැලපෙන දේවල් විතරක් ලන්කරගන්නවන්ම් කියන දේ .. මොකද සියලු දේ අනිත්‍යයි ...... හොර්නට් එකේ යන මේ නංගිය දවලට බත් කන්න ගෙදර යන එන පොලිස් මාමියෙක් දැක්ක නම් දඩ 2ක් ගහනවා.. 1ක් හෙල්මට් නැති නිසා .... අනික උඹල දන්නවනේ.......:P.

    අනික මේකේ සමහරුන් ට වගේ ...රවියා එහෙම දැනගත්තොත් ලංකාවේ කොල්ලෝ bike පදිද්දී වැඩිය අත පය හොලවන්නේ නෑ කියල budget එක සම්මත වෙන්න කලින් මේකටත් ලොකු tax එකක් ගහනවා ලංකාවේ දල ජාතික නිෂ්පාදිතයට තර්ජනයක් කියල ... එනිසා කොල්ලනේ කෙල්ලනේ.. ඕනි එකක පලයල්ලා හොඳට හොල්ලල අල්ලලා ...... හැබැයි පරෙස්සමින්....

    ගොඩක් කියෙව්වා නේද ස්කුටර් වල මාස 6 කින් පස්සේ තෙල් කරන්නේ නැ බොරුවක්

    වරෙන්කො වෙලාවක ඩියෝ එකක් හරි පෙලෙෂර් එකක් දෙන්නම් රු 200 ගහලා වැඩිය ඕනේ නැ කිම් 20 පැදහන්

    යයි බලන් හිටු
     
    L-Smoker

    Member
    සොහොන;19339021 said:
    images

    කොහොමද කෙල්ලෙක් සෙට් වෙන්නේ
    ෆුඩ් සිටියට / කොන්වර්න්ට් එකක් ලගින් ඉස්කෝලේ ඇරෙන වෙලාවට වාගේ මේක කොහොමද පැදන් යන්නේ
    ඔෆිස් එකට උදේ ගිහින් 8 විතර ඔෆිස් ඉවර උණු හැටියම කොහොමද ඉක්මනට ගෙදර එන්නේ
    සෙට් වුනාහම රැට මොකේද ගෙදර එන්නේ
    නිවාඩු දවසක දවල් 12 ට විතර දාඩිය නොදමා ගෙදරට ඕනේ කරන බඩුත් අරන් කොහොමද එන්නේ
    උඹ ළඟ තියෙන්නෙ බාටා දෙකක් නම්
    ඒක ප්‍රසිද්ධියේ දාන් යන්න බය වෙන්න දෙයක් නැහැ
    කෙල්ලොද කොන්වන්ට්ද අවුලක් වෙන්න බැහැ
    සමහර උන් ස්කූටර් වලට ආස වෙලත්
    අහල පහළ උන්ට බයේ වෙන මගුල් පදිනවා
    එහෙම වෙන්න හොඳ නැහැ මචන්

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    scooty අද රටේ පාවිච්චි වෙන නිසාත් , මම comment එකක් දාපු thread එකක් මේකට මචෙක් එකතු කරපු නිසාත් මටත් හිතුන මේකට අදහසක් එකතු කරන්න. අනේ කරුණාවෙන් කියන්නේ මේ දේට hornat ,jade, baja ,CBr , r 1, ducati masarati ...බ්‍ලා ..බ්‍ලා ..බ්‍ලා :lol:.... පදින A ...iyala අක්කල මගෙත් එක්ක කෙල ගන්න එන්න නොඑත්ව....!

    කොල්ලෙක් sccoter එකක් padda පලියටවත් කෙල්ලෙක් hornet එකක් පද්ද පලියටවත් එකෙන් කෙල්ලගේ මෙව්වා එකයි කොල්ලගේ අරකෙ size එකයි ..පිරිමි කමයි.. ආත්ම ගෞරවෙයි මනිනවත් බලන්න යන්නවත් එපා මචන්ලා ...මිනිහෙක් ගැනියෙක් බල්ලෙක්ද කොල්ලෙක්ද බැල්ලියෙක් ද ..වසලයෙක්ද තීරණය වෙන්නේ..අදහස් , ගතිගුණ ඇවතුම් පැවතුම් එක්ක .. එහෙමයි මම දන්නේ.. (අනේ වැරදි නම් කියහල්ල හොඳේ..:)) හුඟ දෙනෙක් තමන්ට අවශ්‍ය වාහනයක් ගන්නේ ... අවශ්‍ය තවත් එක්ක.. තවත් සමහරු නම් තරම පෙන්වන්න. land cruiser එකක් තියෙන මහත්තය තවත් car එකක් ගෙදරට ගන්නේ නෝනට හොරගමන් යන්න නෙමෙයිනේ. ....හැම දේම අවශ්‍ය තවා එක්ක වෙනස්. ඇත්තටම scooter එක දෙයක් එහා මෙහා ගෙනයන්න ..ළඟ පොඩි ගමන් වලට (ළඟ විතරක් නෙමෙයි ඕනෙම දුර ගමනකට උනත්...මොකද මේකේ traveler ත්‍රෙඩ් දාන තරිඳු සහෝදරයා එක ඔප්පු කරලා තියෙනවා සහ වෙනත් අයගේ අත්දැකීම් එක්ක ) හදිස්සියට ගෑස් එකක් ගෙන්න.. පාන් ගෙන්න ..කොටු පනින්න... කොටු අඳින්න..:rofl:..මේ ඕනිම දෙකට ඔට්ටුයි ....එතින් හුඟක් දෙනෙක් scooter පාවිච්චි කරන්නේ විවිධ වැඩවලට ඒවා ලේසියෙන් කරගන්න .. මේකෙන් කිසිම අත්මගෞරවයට හානියක් නම් නැ මචන්ලා...එත් ඉන්දියාවේ හදන වහනයකත් ජපානේ හදන වහනයකත් යුරෝපේ හදන වහනයකත් quality එකක් 1000% වෙනස්. මම හිතන්නේ නැ මෙතන ඉන්න කවුරුවත් gas ගෙන්න පාන් ගෙන්න ජැපනීස් scooter එකක් අරගනිවී කියන එක ..

    අනික ජපන් ක්ලච් bike අද හුඟක්ම තියෙන්නේ ..second hand සහ මේවට තියෙන Original අමතර කොටස් හොයාගන්න ලේසි නැ ..මොකද japan එකට chinees දැම්මොත් ... නිකම් චීන එකක් ජපන් කෙල්ලෙක්ගෙ අස්සේ ........ වගේ නේ.:nerd: එත් ඉතින් අවශ්‍ය තාව තිඉයෙන එකා කරනවා...මේවගේ දෙයකට ආදේශකයක් තමයි. indian bike .. ඉස්සර අපේ තාත්ත පැදපු CD 90 මමත් පැද්දට .. අද කොලු තාත්තලට මේ වගේ bike එකක් ගන්න අමාරු එක වෙනමම ත්‍රෙඩ් එකක් කතා කරන්න ඕනේ දෙයක්...අනික මචන්ලා මේකේ හැමෝම licen ගනිද්දී scooter only කියල licen ..ගන්නේ නැහැ නේද.. examiner ඉස්සරහ අපුරුවට geear , clutch ..තියෙන මගුල් ඔක්කොම දාලා පාගල , අල්ලල මිරිකලා licen එක ගන්නවා නේද...

    අනික තමයි මේවා මොන රටක මොනවිදිහට හැදුවත් පාවිච්චි කරන්නා මත සහ ඒ ඒ වහනයට දෙන service එක මත මේවගේ කල් පැවේත්ම තීරණය වෙනවා.. අනික් දේ මේකේ අපේ රථ වාහන thred දාන රත්තා( හම්මේ උඹ දැන් හරි ගණන් අඩුයි නේද මචං ... ඔහොම යන් ඉක්කමනටම ගණන් යයි රත්තරං ...:lol:. ) කියල තිබ්බ ඉන්දියන් scooter engine මාස 6 පනිද්දී තෙල් කරන්නේ අඩුවෙන් කියන එක ..එකනම් බොරු කතාවක් මචං ...මේ ප්‍රශ්නේ එනවා නම් එන්නේ bike එක හරියට service කර නොගැනීම ( service කරනවා කියන්නේ හෝදලා තෙල් අල්ලලා තෙල් මාරු කරන එක නෙමෙයි. දන්නෝ දනිති ) හපුනොත් මෙටල් වේවා fiber වේවා මොකත් සුං .. එත් පැහැදිලිව කිඅන්න ඕනි දේ ජපන් යුරෝප, ඇමෙරිකන් බඩු වල මොකෙත් quality ඉන්දියන් ඒවාට වඩා..

    අවසාන වශයෙන් කියන්න තියෙන්නේ අපි මේ ඉන්න ටික කලේ අපේ අවශ්‍ය තාවන්ට ගැලපෙන දේවල් විතරක් ලන්කරගන්නවන්ම් කියන දේ .. මොකද සියලු දේ අනිත්‍යයි ...... හොර්නට් එකේ යන මේ නංගිය දවලට බත් කන්න ගෙදර යන එන පොලිස් මාමියෙක් දැක්ක නම් දඩ 2ක් ගහනවා.. 1ක් හෙල්මට් නැති නිසා .... අනික උඹල දන්නවනේ.......:P.

    අනික මේකේ සමහරුන් ට වගේ ...රවියා එහෙම දැනගත්තොත් ලංකාවේ කොල්ලෝ bike පදිද්දී වැඩිය අත පය හොලවන්නේ නෑ කියල budget එක සම්මත වෙන්න කලින් මේකටත් ලොකු tax එකක් ගහනවා ලංකාවේ දල ජාතික නිෂ්පාදිතයට තර්ජනයක් කියල ... එනිසා කොල්ලනේ කෙල්ලනේ.. ඕනි එකක පලයල්ලා හොඳට හොල්ලල අල්ලලා ...... හැබැයි පරෙස්සමින්....

    කියල තිබ්බ ඉන්දියන් scooter engine මාස 6 පනිද්දී තෙල් කරන්නේ අඩුවෙන් කියන එක ..එකනම් බොරු කතාවක් මචං .:no::no::no::no::no:

    කුරුම්බැට්ටි මැශිම වගේ ඇන්ජිමක් තියෙන්නේ. මාස 6න් ඉවරයි... උබ ස්කූටරේ ඇන්ජිම හොදයි කියනවනම් එතනින් එහාට වැඩක් නෑ මචෝ.. බයික් උබ වැඩිය අතපත ගාලා නෑ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Mata nan bike uth naa scootyth na.
    E unata bike ho wewa scooty ho wewa minihekta awashya wena eka upakaranayak witharai.
    Ithin oya moka paawichchi karath kisi karadarayak nathuwa thamange wade karaganna puluwan eka thora ganna eka uge gamana yanawa..

    Anik eka thamai thaman kollek bawa oppu karanna one nisa bike padinawa nan ethana loku prashnayak thiyenawa :lol:

    කොල්ලෙක්ට ජොකෙක් ගන්න කඩේකට ගිහාම ජොකාට වඩා ජංගියක් අරන් අදින්න ආසාවක් ඇති වෙනවනම් එතනත් අව්ලක් තියෙනවා:lol::lol::lol: