Paypal තාම නැද්ද

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
Paypal කිව්වේ මොකද්ද පුතා...මිට කලින් එහෙම බද්දක් ගැන අහලා නැනේ..

මිට රවී කරුපයියා
 

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,522
    17,530
    113
    Auckland
    :lol: බජට් එක හදපු රවියටවත් තාම මොකද උනේ කියල හිතා ගන්න බැරුව ඉන්නෙ. තව කොහෙද ඉතින්