Budget එකෙන් Paypal ගැන කතාවක් නැද්ද මචන්ලා ?
Dark9t Active member Apr 12, 2014 505 143 43 Colombo Nov 25, 2015 #1 Budget එකෙන් Paypal ගැන කතාවක් නැද්ද මචන්ලා ?
3rdEye Member Mar 21, 2014 4,465 401 0 Nov 25, 2015 #2 Paypal කිව්වේ මොකද්ද පුතා...මිට කලින් එහෙම බද්දක් ගැන අහලා නැනේ.. මිට රවී කරුපයියා
Podi Dagaya Well-known member Sep 14, 2015 2,706 622 113 මගේ ගෙදර Nov 25, 2015 #3 ටික දවසක් බලාගෙන ඉමු . මොකද තාම budget 1ක තේරුම් ගනිමින් ඉන්නේ
speedmalli Well-known member Nov 22, 2011 21,522 17,530 113 Auckland Nov 25, 2015 #5 බජට් එක හදපු රවියටවත් තාම මොකද උනේ කියල හිතා ගන්න බැරුව ඉන්නෙ. තව කොහෙද ඉතින්
Dark9t Active member Apr 12, 2014 505 143 43 Colombo Nov 25, 2015 #6 3rdEye said: Paypal කිව්වේ මොකද්ද පුතා...මිට කලින් එහෙම බද්දක් ගැන අහලා නැනේ.. මිට රවී කරුපයියා Click to expand...
3rdEye said: Paypal කිව්වේ මොකද්ද පුතා...මිට කලින් එහෙම බද්දක් ගැන අහලා නැනේ.. මිට රවී කරුපයියා Click to expand...