මචන් SLT එකෙන් අපේ ගෙදර ලග FTTH connection දෙන්න box එකක් දවස් කීපයකට කලින් ගැහුවා. ඊයෙ අපේ කණුවේ තිබුන lines වලට Fiber optic cabinet එක link කරලා අපේ line එක OK කිව්වා. මට තියෙන්නේ ADSL දැන් full speed එනවා , distance 0 කියලා තම දැන් පෙන්නනේ. මට තියෙන ප්‍රශ්නය FTTH connection වලදී ගෙදරටම fiber optic line එක එනවද?
නැත්නම් copper line එක හරහාම ද දෙන්නේ?
නැත්නම් copper line එක හරහාම ද දෙන්නේ?
Last edited:

