Captain America Civil War Trailer

SSR@

Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    අඩෝ මූ නම් පට්ටම එකෙක් මර්ෂල් ආර්ට්ස් පොරක් බ්ලැක් පෑන්තර් කියන්නේ
    ඒ වගේම MARVEL and DC දෙකේම වැඩිපුරම පෝසත් පොරත් මූ තමා. මුගේ රටේනෙ Vibranium තියෙන්නෙ.
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    ඔව් Kevin Feige ඔය සීන් එක හින්දා civil war එක අතරමගදී දමලා ගහලා ගියා කියනවා නේ..:lol:
    පස්සේ marvel studio එකේ එවුන් කතා කරලා ශේප් කරන්
    මුලින්ම Tony Stark ව වැඩිය ලොකු චරිතෙකට අරං නෑ. Robert Downey Jr. ට ගෙවන්න ඕනි ගාන වැඩි නිසා (ලේසි පාසු ගණන්යැ මෙවුන් ඉල්ලන්නෙ :lol:). නමුත් පොර ලොකු චරිතයක්ම ඉල්ලල තියෙනව. MARVEL එකේ ඒ කාලෙ හිටපු Head ට මල පැනල ඌව අයින් කරලම කතාව ලියන්න කියල. :lol::lol: ඒකටත් Kevin Feige කේස් එක දාගෙන තියෙනව.
     
    Last edited:

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,650
    113
    34
    Hell

    Robert Downey Jr

    Avengers = 40 million
    Avengers: Age of Ultron = 80 million :baffled: ratakata kanda denda puluwan ne ban
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    ant man nadda ban ?
    innawa bn, pora Captain America ge Paththe. Sure Naththe Hulk and Thor, Un denna boho durata nathi wei. but Kattiya Dakala Thiyenawa Mark Ruffalo Movie Set Eke Innawa. Samahara Wita Bruce Banner Widihata film eke inna ida thiyenawa. flashback ekaka wage.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,650
    113
    34
    Hell
    innawa bn, pora Captain America ge Paththe. Sure Naththe Hulk and Thor, Un denna boho durata nathi wei. but Kattiya Dakala Thiyenawa Mark Ruffalo Movie Set Eke Innawa. Samahara Wita Bruce Banner Widihata film eke inna ida thiyenawa. flashback ekaka wage.

    un 2nnama civil war comic eke nah .හේතුව උන් 2න්නගේ power එක වැඩි හින්දා.planat hulk / thor ගේ clone එක හදන්නෙත් civil war 1ක
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    un 2nnama civil war comic eke nah .හේතුව උන් 2න්නගේ power එක වැඩි හින්දා.planat hulk / thor ගේ clone එක හදන්නෙත් civil war 1ක
    Thor Ragnarok eka Civil War ekata samantharawa yai neh timeline eka anuwa.
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    yep loki hoda pissuwak keli wge..:P
    thanos vs asgurd walata ghai d danneth nah original Infinity Gauntlet eka thiyenne ehe ne
    ow asgard walata shot eka deela ita passe earth ekata shot eka dei wage, vision tath shot eka hamba wei wage.
     
    Last edited:

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    mind stone gattath u apahu ei wge....cap hri IM ta hri shot eka set wei wge Infinity eken passe :dull:
    Bucky, Captain America Wei Boho Durata, Pora Marvel Ekka Film 9 kata agreement Sign Karalalu Thiyenne. Anika Me Film Eken Captain America Trilogy Eka iwara wenawa.