GoogleDrive 1TB Free for 2 years

techytee

Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    ජොසී;19335601 said:
    Ko ba redda. hari yanne na ne. Koheda points pennanne?
    Mama edits 200k withara karala thiyanawa.
    Review 20.

    ගත්තු ලකුණු අප්ඩේට් වෙන්න දවසක් විතර යනවා:baffled:
    ට්ක ටික ලකුණු එකතු වෙන්නේ
     
    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    ȜMA X;19335727 said:
    photos nam add krala athi oni thram. :D

    තව දාන්න. මම හිතන්නේ එක තැනට පිංතූර ගොඩක් දැම්මට ලකුණු ගොඩක් ලැබෙන් නෑ
     
    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    ජොසී;19335601 said:
    Ko ba redda. hari yanne na ne. Koheda points pennanne?
    Mama edits 200k withara karala thiyanawa.
    Review 20.

    Maps app එකේ left side panel එකේ තියෙනවා Your Contributions කියලා එකක්. එතනින් ලකුණු බලාගන්න පුළුවන් :yes:
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,627
    804
    113
    Hamilton, NZ
    තව දාන්න. මම හිතන්නේ එක තැනට පිංතූර ගොඩක් දැම්මට ලකුණු ගොඩක් ලැබෙන් නෑ

    ade dan baluwe. man reviews 40kata wada dala thiynwa. photos add krala thiynawa places 12ka. eka point ekawath na ne ban your contribution wala :dull: ita wada danna onida?
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    Maps app එකේ left side panel එකේ තියෙනවා Your Contributions කියලා එකක්. එතනින් ලකුණු බලාගන්න පුළුවන් :yes:

    monawath ne ban redda. man place add karala ethi 30 kata wada reviews 15 k withara thiyenawa. eth points ne. man meka add karanna gaththe last year idala. :(
     
    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    Podi Silva - පොඩි සිල්වා;19335573 said:
    මල් කුමාරට කියපන් ඌ ඇහුවා ඕක

    Mama hitanne mama comment ekak widiyata meke link eka pirata damma.
     
    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    ȜMA X;19340261 said:
    ade dan baluwe. man reviews 40kata wada dala thiynwa. photos add krala thiynawa places 12ka. eka point ekawath na ne ban your contribution wala :dull: ita wada danna onida?

    හෙට දිහාවට බලන්න. සීන් එකට join වුන දා ඉඳලද දන්නෑ count වෙන්නේ
     
    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    Podi Silva - පොඩි සිල්වා;19340344 said:
    මචන් ෆෝන් එකෙන් පාරවල් දාන්න බැරි ද

    බෑ මචෝ. මේකෙන් කරන්නේ ස්ථාන අළුතින් එකතු කිරිල්ලයි තියෙන තැන්වල තොරතුරු අළුත් කිරිල්ලයි තමා. රිවිව් දාන්න.
     
    LnB

    Member
    Nov 16, 2015
    62
    3
    0
    Hello all, That 1tb space limited to 2 years of time. So kind a useless. Don't waste your time to give unwanted reviews.

    Dena 1Tb hamba wenne 2 years walata witharai. .