IKMAN.LK මුදල් අය කරය් .......

uskuma123

Well-known member
  • Apr 20, 2011
    917
    320
    83
    Lankawe
    ou matath katha karanawa. mage add godak delete kala pay karanna kiyala.

    mama unta benna. gewanna eapa.

    ඒ කියන්නේ උඹටත් කෝල් කලාද උන්

    උන්ට කියපන් ඕනේ නෑ සල්ලි ගෙවලා ඇඩ් දාන්න කියලා
    මටත් කෝල් කලා
    කෙලින්ම කිව්වා ආයිත් කෝල් කරන්න එපා කියලා
    ආවෙම නෑ ආයිත්
    සමහර විට මාකටින් වලට අලුත් කට්ටිය ගන්න ඇති ඒකයි කෝල් කරනවා ඇත්තේ

    :P:P:P

    :angry: අපෝ ඔව් බං..... මල ඈනයක්..... කෝල් දෙනවා සුමානෙට දෙතුන් වතාවක් ඔය මොකක්ද බම්ප් ඈඩ් / ටොප් ඈඩ් කතාවක් කියාගෙන..... මම කිව්වා ගෙවලා ඈඩ් දාන්න දැන් ඔයාලගේ සයිට් එකේ නිකන් දෙයක් දෙනවා කියලා ඈඩ් දැම්මත් කෝල් එන්නේ නෑ කියලා...... :rofl: :lol:

    ඈත්තටම දැන් ඉක්මන් එකේ ඈඩ් වලට කෝල් එන්නෙම නෑ..... නිකන් දෙනවා කිව්වත්.... :dull:

    කතාව ඇත්ත බන්.උන් අපි ඉන්න තැනකට ඇවිල්ල සල්ලි අරන් යනවා.බිලක් එහෙම දීල වැඩේ ජෙනුයින් කරනවා.අවුරැද්දටම රැපියල් 3500ක් දකොහෙද ගන්නවා.ටොප් ඇඩ් දාන්න පුලුවන්.බම්ප් කරන්න පුලුවන්.ටොප් ඇඩ් කියන්නෙ පේජ්එකේ උඩින්ම තියෙන එකට(මේකෙ පේජ් අම්බානක් තියෙනවානෙ).බම්ප් කියන්නෙ මුල් පේජ්එකේ උඩටම එන එකට.මුන්ගෙන් දැන් කට්ටිය ටික ටික ඈත් වෙයි.ඔනන් තව විකල්ප වෙබ් එකකට කාලෙ ඇවිල්ලා. සල්ලි ටිකක් වියදම් කලොත් මොලෙන් ගේමක් ගහලා උඩට එන්න පුලුවන් වෙයි.
    අවුරැද්දක් වැලිඩ්.ඇඩ් 5ක් දාන්න පුලුවන් එක පැකේජ් එකකට.උන් කෝඩ් වගයක් දෙනවා ඇඩ් දානකොට ඒවා දාන්න ඕන

    අව්රුද්දකටම 3200ක් නම් අව්ලක් නැහැ බන්.මාසෙකට 5000/= කීව්වෙ .ඕව් බන් වෙන සය්ට් 1ක් ආවනම් මුන්ට කෙලවෙලම යනවා.ලංකාවේ 1ක් තිබුනා නම් තවත් හොඳය්

    ado sirawatada oya kiyanne ado man ad dana ekamai ban wade thma matanam cl ekak awe naha, awot balamu, ekakwat gewanepa, salli dila net eke ad danne mokatada ban un wikinenwa kiyala gurrent kranne nane, ekakwat salli dennepa, isara wage neme dan ikman eka cha wela tiyenne, terumak naha, bariunot api alut ekakta maru wemu ban oya ona tharam thiyenne

    මේක ඇත්තද මචන් උඹ ඉක්මන් එකේද වැඩ කරන්නේ.ඔව් මාසෙකට 5000/=ක් තමා කිව්වේ.මම බැහැ කිව්වම මාසෙකට 3000/=ක් ගෙවන්න හදල දෙන්නම් කිව්වා .මම කිව්වා එත් අමරුය් පස්සේ කියන්නම් කියල .

    lankawe ewa wala dapan ithin
    http://once.lk/
    oya Sweden unge sakku porawanne nathuwa :D

    මටත් ඉක්මන් එකෙන් කෙල්ලෙක් කතා කලා
    දවස් 2ක් 3ක් කතා කරලා මම ෆේස්බුක් ලින්ක් එක ඉල්ල ගත්තා
    දැන් පැකේජ් ගැන කතාවක් නැහැ වෙන වෙන ආතල් චැට් නම් කරනවා:lol:

    15000* 50000

    750 milion
    :shocked:

    Etakota oya car sales wala ehema dala thiyena Boards ehemath nikanda deela thiyenne?

    A wage board ekak hadanna kiyak witara yanawada machans?

    ඒ වගේ බෝඩ් එකකට කොහොමත් 15ක් විතරවත් යනව සම්පූර්ණ කොස්ට් එක. ඒ හැමදෙයක්ම මුන් කරන්නෙ ලංකාවෙ සල්ලි ස්වීඩන් වලට අදින්න බලාගෙන. තම්බි ඕකට හවුල්නම් උන් වෙනම ඔය දේවල්වලට සල්ලි විසි කරනව.

    Taaaambiyoooooooo https://www.facebook.com/media/set/?set=a.849106785167788.1073741845.278613605550445&type=3 :shocked::shocked::shocked::shocked:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    එළ එළ... දාපන් මචන්... වටිනාකමේ හැටියට මමත් හොඳ ෆීචර්ස් දෙන්නම් ඇඩ්ස් වලට..

    :cool: Register උනා..... තවම කන්ෆර්මේෂන් මේල් එක ආවේ නෑ..... :no:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    අපෙනුත් ගන්න ඇඩ්ස් ලාබායි. . . . . :lol:
    http://adeka.lk
    https://www.facebook.com/adekalk
    http://www.elakiri.com/forum/showthread.php?t=1695399

    12248218_420499244809700_2375748367034880749_o.jpg

    12291290_420500188142939_6020407270939290575_o.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ita wadi misak adu nam na colombo idan matale giya lagadi eka digata bords

    :baffled: ඔව් මුන් යන්තම් පාර අයිනේ බයික් දෙක තුනක් තියාගෙන විකුණන උන්ට පවා බෝඩ් දුන්නනේ...... හැම කාර් සේල් එකකටම වගේ දුන්නා..... ගොඩක් උන් ඉක්මන් එකේ ඈඩ් දාන්නෙත් නෑ....... :lol:
     
    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    :baffled: ඔව් මුන් යන්තම් පාර අයිනේ බයික් දෙක තුනක් තියාගෙන විකුණන උන්ට පවා බෝඩ් දුන්නනේ...... හැම කාර් සේල් එකකටම වගේ දුන්නා..... ගොඩක් උන් ඉක්මන් එකේ ඈඩ් දාන්නෙත් නෑ....... :lol:

    ow ban mula idanma free ads danna kiyala balen mun call karala ads damagatta unta dan unma call karala salli walata ads danna kiyala kiyanawa
    :no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ow ban mula idanma free ads danna kiyala balen mun call karala ads damagatta unta dan unma call karala salli walata ads danna kiyala kiyanawa
    :no:

    :dull: ඔව් ඒ දවස් වල වෙන සයිට් වල ඈඩ් දැම්මහම..... මුන් කෝල් කරන්නයි..... SMS කරන්නයි ගත්තනේ..... අනේ අපෙත් දාන්න ඈඩ් එකක්..... ෆ්‍රී ෆ්‍රී කියාගෙන...... හිටුකෝ ආයේ අමතපු දෙන්කෝ සල්ලි ඉල්ලන්..... ජාතිය මතක් කරලා දෙන්න...... :growl: :frown: :growl:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    :dull: ඔව් ඒ දවස් වල වෙන සයිට් වල ඈඩ් දැම්මහම..... මුන් කෝල් කරන්නයි..... SMS කරන්නයි ගත්තනේ..... අනේ අපෙත් දාන්න ඈඩ් එකක්..... ෆ්‍රී ෆ්‍රී කියාගෙන...... හිටුකෝ ආයේ අමතපු දෙන්කෝ සල්ලි ඉල්ලන්..... ජාතිය මතක් කරලා දෙන්න...... :growl: :frown: :growl:

    උන්ට බැනලා වැඩක් නෑ බන් ලන්කාවේ සයිට් ගොඩක් තියෙනවනේ..
    එයින් කැමති එකකට සහයෝගය දුන්නනම් හරි..
    හොස්ට් අරන්, ඩොමේන් අරන් සයිට් හදන්න වියදමක් කරනවනේ..
    ඉතින් එහෙම එකෙක්ට සහයෝගයක් දුන්නනම් ඌ තව ඉස්සරහට යනවා ඌගේ උත්සහයෙන් සහා උබලගේ අහයෝගය නිසා..
    මේ ත්‍රේඩ් එකෙත් ලන්කාවේ සයිට් ගොඩක් දාලා තිබ්බා.. :)
     
    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    උන්ට බැනලා වැඩක් නෑ බන් ලන්කාවේ සයිට් ගොඩක් තියෙනවනේ..
    එයින් කැමති එකකට සහයෝගය දුන්නනම් හරි..
    හොස්ට් අරන්, ඩොමේන් අරන් සයිට් හදන්න වියදමක් කරනවනේ..
    ඉතින් එහෙම එකෙක්ට සහයෝගයක් දුන්නනම් ඌ තව ඉස්සරහට යනවා ඌගේ උත්සහයෙන් සහා උබලගේ අහයෝගය නිසා..
    මේ ත්‍රේඩ් එකෙත් ලන්කාවේ සයිට් ගොඩක් දාලා තිබ්බා.. :)

    podi podi items sale karana una maseta 5000k gewala ad danne kohomada
    car sales land sales wage karana ayata aulak na eka sale ekakin loku ganak enawa
    free usersla nisa tamai site eke ranking eka wadi une
    hamogenma gana kadanna giyoth wenne site ekata log wena un gana aduwena eka tamai
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    podi podi items sale karana una maseta 5000k gewala ad danne kohomada
    car sales land sales wage karana ayata aulak na eka sale ekakin loku ganak enawa
    free usersla nisa tamai site eke ranking eka wadi une
    hamogenma gana kadanna giyoth wenne site ekata log wena un gana aduwena eka tamai

    වෙන සයිට් එකක් අප් කරලා ගන්න තියෙන්නේ..
    ඉක්මන් එකට තරගයක් දෙන්න පුලුවන් එතකොට.. උන්ගේ ලොකු සීනුත් නැතිවෙයි.
     
    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    වෙන සයිට් එකක් අප් කරලා ගන්න තියෙන්නේ..
    ඉක්මන් එකට තරගයක් දෙන්න පුලුවන් එතකොට.. උන්ගේ ලොකු සීනුත් නැතිවෙයි.

    aniwa issara classified.wow.lk eka tamai no 1 tibune danata a wage site ekak nati eke paduwa tamai
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    aniwa issara classified.wow.lk eka tamai no 1 tibune danata a wage site ekak nati eke paduwa tamai

    සයිට්නම් ඕනතරම් තියෙනවා.. ඒත් කවුරුවත් ඒවලට සහයෝගයක් දෙන්නේ නෑ..
    මේකට ඇවිත් බලන්න.

    http://adeka.lk/
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    XibitZ, site eka promote kara ganna dena gemak.

    ඔව් බන්..
    ඒ කරලත් එකෙක් එන්නේ නෑ කියහන්කෝ.. :lol:
    ලන්කාවේ එවුන්ගේ හැටි තමයි ඔය.. සයිට් එකකට බැන බැන උන්ගේ පස්සෙම යනවා.. :rofl:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa

    උබවත් වරෙන් ඇඩ් එකක් ක්ලික් කරලා පලයන්.. අහ් ඇඩ්සෙන්ස් දැම්මේ නෑනේ..
    එහෙනම් ඇවිත් ප්‍රිමියම් ඇඩ් එකක්/ ටොප් ඇඩ් එකක් වත් දාලා පලයන්.. අහ් ඒවලට මන් සල්ලි ගන්නෙ නෑනේ තාම ඒවා නෑ..
    බලපන් ඉතින් මට පාන් කෑල්ලක් කාගන්න විදියක් නැතිවුනානේ :(
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    උබවත් වරෙන් ඇඩ් එකක් ක්ලික් කරලා පලයන්.. අහ් ඇඩ්සෙන්ස් දැම්මේ නෑනේ..
    එහෙනම් ඇවිත් ප්‍රිමියම් ඇඩ් එකක්/ ටොප් ඇඩ් එකක් වත් දාලා පලයන්.. අහ් ඒවලට මන් සල්ලි ගන්නෙ නෑනේ තාම ඒවා නෑ..
    බලපන් ඉතින් මට පාන් කෑල්ලක් කාගන්න විදියක් නැතිවුනානේ :(
    Na ban issara ikman eka mathak wuna.
    Issra TV/Radio wala ad dala promote karanna patta mahansiyak wuna ne un.