windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    build 10586 eka dammata mobile data wada nadda :shocked: mama ada danna hitagena inne:oo:

    එහෙම කිසි සීන් එකක් නෑ බන්.
    මේක වින්ඩෝස් 10 දාලා වෙච්ච අව්ලක් නෙවෙයි.
    8.1 වල තියෙද්දීම ආව අව්ලක් .
     

    amila1amila

    Junior member
  • Oct 30, 2013
    288
    21
    18
    එහෙම කිසි සීන් එකක් නෑ බන්.
    මේක වින්ඩෝස් 10 දාලා වෙච්ච අව්ලක් නෙවෙයි.
    8.1 වල තියෙද්දීම ආව අව්ලක් .

    640LTE ekata 10586 dammoth awulak weida:nerd:
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    950 එකක් ගන්නවානම් මම ගන්නවා කෑල්ලට ඕන උට්ටක් කරගනින් කියලා.
    :lol::lol:
    මගේ කෑල්ල ආස ඩිස්ප්ලේ ලොකු ෆෝන්ස් වලට.
    ගොඩක්ම නෙට් යනවා,ෆිල්ම්ස් බලන එක කරන්නෙ ඒකි.

    එහෙනම් 640XL තමයි, Film එහෙම බලන්න කියාපු බාන්ඩේ ;)
     

    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    වොරන්ටි තියනවානම් වොරන්ටි දාපන් ෆෝන් එක ගොඩක් රත් වෙනවා කියලා.
    ෆෝන් එක ෆ්ලැශ් කරාම හරියාවි ගොඩක් වෙලාවට.
    අපිට ෆ්ලැශ් කරන්න බෑ ෆ්ලැශ් බොක්ස් එකක් නැතුව.
    මැශින් එකට ගහලා බැකප් කරන්න පුලුවන් සින්දු,විඩියෝස්,පික්ස් වගේ දේවල්.
    ෆෝන් නම්බර්ස් ඔක්කොම බැකප් වෙන්නේ උබේ ෆෝන් එකට ලින්ක් කරලා තියෙන මයික්‍රොසොෆ්ට් එකවුන්ට් එකට.


    ela ela thanks macho.
    4n 1 reset kalata hariyana 1k nadda?
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    3G only

    win 10 වලත් 3G only දාන්න බැ

    Orimaginal එද්දි වත් හරියයිද ??????????
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කෑල්ලගේ 525 එකේ ලෙඩේ හරිගියා බන් නිකම්ම.
    ඒකි ඉල්ලගත්තා ආපහු ෆෝන් එක.
    ආපහු 928 එක මගේ ගාව.
    අද තමා ඇගට පන ආවේ.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    win 10 වලත් 3G only දාන්න බැ

    Orimaginal එද්දි වත් හරියයිද ??????????


    YLEDESz.png

     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ප්‍රයිවසි ගැන කතාකරනවනම් ඇයි මයික්‍රොසොෆ්ලට රෙකොර්ඩ් කරන්න දෙන්න බැරි ? මොකද ඇප් ප්‍රිවිලිඑජස් හදාගන්න බැරි එක ඔස් එකේ ෆෙයිලියර් එකක් නේද ? උදව් කරන්න පුලුවන් කෙනෙක්ට මන් ඇන්ඩ්‍රොයිඩ් වලින් උදව් කරනවා නැතුව නොදන්න දෙවල් කිය කිය මිනිස්සු රවටන්නේ නැහැ . ලංකාව කියන්නේ මෙක තමා තමන් ෆොන් එකක් ගත්ත පලියට එක තමා හොදම කියලා හිතාගෙන අනිත් එවුනුත් වලේ දාන උන් ඉන්න රටක් එක හොදටම තෙරෙන්නේ මෙ ත්‍රෙඩ් එක බැලුවම තමා. ප්‍රශ්නයක් නැහැ උබ කරන දේ දිගටම කරගෙන යන්න උබ උදව් කරනවා වෙන්න පුලුවන් එත් උදව් කරනවයි බොරු කියන්වයි කියන්නේ දෙකක් කියලා මතක තියාගන්න . උබ කියන සමහර දෙවල් පට්ට පල් බොරු කියලා මෙක දකින ඔන කෙනෙක්ට තෙරෙනවා මට ප්‍රශ්නේ තිබ්බේ උබ කියන බොරු එක්ක මිසක් උබ උදව් කරන එක ගැන නෙමෙ. උබ කියන විදිහට ඉන්න තරමක් හැකර්ස්ලා ඉන්නෙත් ඇන්ඩ්‍රොයිඩ් ඇන්ඩ් ඇපල් ස්ටොර් වල මයික්‍රොසොෆ්ට් කියන්නේ හොදම ඔස් එකෙක් නේ හැකර්ස්ලට ඇප් එකක් වත් ගහන්න බැරි වෙන්න .දැනට ලොකේ හොදම සිකියුරිටි තියෙන්නේ ඉයි ෆොන් වල හැබැයි අයිෆොන් වලට නැති ප්‍රශ්න මයික්‍රොසොෆ්ට් එකට එන්නේ. පෙන විදිහටනම් උබ කියන බොරු වලටත් හුරේ දාන්න කට්ටිය ඉන්නවා මෙතන ඉදගෙන වැරැද්දක් පෙන්නලා දුන්නට වැඩක් වෙන්නේ නැහැ වගේ.


    ඒකක තමා එක සැරයක් location save .වෙන bug එකක් හොයා ගත්තෙ
     
    Status
    Not open for further replies.