build 10586 eka dammata mobile data wada naddamama ada danna hitagena inne
![]()
එහෙම කිසි සීන් එකක් නෑ බන්.
මේක වින්ඩෝස් 10 දාලා වෙච්ච අව්ලක් නෙවෙයි.
8.1 වල තියෙද්දීම ආව අව්ලක් .
මේක වින්ඩෝස් 10 දාලා වෙච්ච අව්ලක් නෙවෙයි.
8.1 වල තියෙද්දීම ආව අව්ලක් .
build 10586 eka dammata mobile data wada naddamama ada danna hitagena inne
![]()
එහෙම කිසි සීන් එකක් නෑ බන්.
මේක වින්ඩෝස් 10 දාලා වෙච්ච අව්ලක් නෙවෙයි.
8.1 වල තියෙද්දීම ආව අව්ලක් .

950 එකක් ගන්නවානම් මම ගන්නවා කෑල්ලට ඕන උට්ටක් කරගනින් කියලා.
මගේ කෑල්ල ආස ඩිස්ප්ලේ ලොකු ෆෝන්ස් වලට.
ගොඩක්ම නෙට් යනවා,ෆිල්ම්ස් බලන එක කරන්නෙ ඒකි.
වොරන්ටි තියනවානම් වොරන්ටි දාපන් ෆෝන් එක ගොඩක් රත් වෙනවා කියලා.
ෆෝන් එක ෆ්ලැශ් කරාම හරියාවි ගොඩක් වෙලාවට.
අපිට ෆ්ලැශ් කරන්න බෑ ෆ්ලැශ් බොක්ස් එකක් නැතුව.
මැශින් එකට ගහලා බැකප් කරන්න පුලුවන් සින්දු,විඩියෝස්,පික්ස් වගේ දේවල්.
ෆෝන් නම්බර්ස් ඔක්කොම බැකප් වෙන්නේ උබේ ෆෝන් එකට ලින්ක් කරලා තියෙන මයික්‍රොසොෆ්ට් එකවුන්ට් එකට.
win 10 වලත් 3G only දාන්න බැ
Orimaginal එද්දි වත් හරියයිද ??????????
ප්‍රයිවසි ගැන කතාකරනවනම් ඇයි මයික්‍රොසොෆ්ලට රෙකොර්ඩ් කරන්න දෙන්න බැරි ? මොකද ඇප් ප්‍රිවිලිඑජස් හදාගන්න බැරි එක ඔස් එකේ ෆෙයිලියර් එකක් නේද ? උදව් කරන්න පුලුවන් කෙනෙක්ට මන් ඇන්ඩ්‍රොයිඩ් වලින් උදව් කරනවා නැතුව නොදන්න දෙවල් කිය කිය මිනිස්සු රවටන්නේ නැහැ . ලංකාව කියන්නේ මෙක තමා තමන් ෆොන් එකක් ගත්ත පලියට එක තමා හොදම කියලා හිතාගෙන අනිත් එවුනුත් වලේ දාන උන් ඉන්න රටක් එක හොදටම තෙරෙන්නේ මෙ ත්‍රෙඩ් එක බැලුවම තමා. ප්‍රශ්නයක් නැහැ උබ කරන දේ දිගටම කරගෙන යන්න උබ උදව් කරනවා වෙන්න පුලුවන් එත් උදව් කරනවයි බොරු කියන්වයි කියන්නේ දෙකක් කියලා මතක තියාගන්න . උබ කියන සමහර දෙවල් පට්ට පල් බොරු කියලා මෙක දකින ඔන කෙනෙක්ට තෙරෙනවා මට ප්‍රශ්නේ තිබ්බේ උබ කියන බොරු එක්ක මිසක් උබ උදව් කරන එක ගැන නෙමෙ. උබ කියන විදිහට ඉන්න තරමක් හැකර්ස්ලා ඉන්නෙත් ඇන්ඩ්‍රොයිඩ් ඇන්ඩ් ඇපල් ස්ටොර් වල මයික්‍රොසොෆ්ට් කියන්නේ හොදම ඔස් එකෙක් නේ හැකර්ස්ලට ඇප් එකක් වත් ගහන්න බැරි වෙන්න .දැනට ලොකේ හොදම සිකියුරිටි තියෙන්නේ ඉයි ෆොන් වල හැබැයි අයිෆොන් වලට නැති ප්‍රශ්න මයික්‍රොසොෆ්ට් එකට එන්නේ. පෙන විදිහටනම් උබ කියන බොරු වලටත් හුරේ දාන්න කට්ටිය ඉන්නවා මෙතන ඉදගෙන වැරැද්දක් පෙන්නලා දුන්නට වැඩක් වෙන්නේ නැහැ වගේ.
ඒකක තමා එක සැරයක් location save .වෙන bug එකක් හොයා ගත්තෙ
කෑල්ලගේ 525 එකේ ලෙඩේ හරිගියා බන් නිකම්ම.
ඒකි ඉල්ලගත්තා ආපහු ෆෝන් එක.
ආපහු 928 එක මගේ ගාව.
අද තමා ඇගට පන ආවේ.




ubalage genu mewa balanne ne neda

