The ‘Wilwatte’ Train Disaster - 1964

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    විස්තර දානවනම් හැමදාම හරි කියවන්න එනවා.....

    පුදුම මේනියාවක් තියෙන්නේ කෝච්චි ගැන....

    සිල්පර කොටේකට ඔළුව තියන් නිදාගන්න හරි පුළුවන්.....

    :no:
    දැං ඇති වගේ..
    ජරාව... ගඳ ගහන කුණුගොඩවල්.. :baffled:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එකේ තියෙනවද තාම...:sorry::sorry:
    උදේට එන ගාල්ල නයිට් මේල් එකෙත් දැන් පෙට්ටි 12යි නේ..
    මන් හිතුවේ එකක්වත් නැතුව ඇති කියලා දැන්..:baffled::baffled:

    අද වර්ජනයේ ආතල් එක හම්බ වුනා..

    :yes::yes:
    ඒකේ 13 යනවා කොළඹින්.. :)
    පේරාදෙනියෙන් එකක් ගලවනවා. බදුල්ලට 12ක් යනවා. :)
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :no:
    දැං ඇති වගේ..
    ජරාව... ගඳ ගහන කුණුගොඩවල්.. :baffled:



    අනේ මෙහ්..:growl::growl::growl::growl:

    උඹ අර විකියා ගැන කියල තියෙන්නේත් බොරු කතාවක් නේ:frown::frown::frown::frown:..

    ඌට පී එම් එකක් ගහල ඇහුවාම ඌ හොල්මං...පෙරා එහෙම කිව්වද අහනවා...

    තූ උඹ:angry::angry:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    අනේ මෙහ්..:growl::growl::growl::growl:

    උඹ අර විකියා ගැන කියල තියෙන්නේත් බොරු කතාවක් නේ:frown::frown::frown::frown:..

    ඌට පී එම් එකක් ගහල ඇහුවාම ඌ හොල්මං...පෙරා එහෙම කිව්වද අහනවා...

    තූ උඹ:angry::angry:

    මේ කුමන පයන්නක්ද? :eek:
    මොකද්ද විකියාගේ කථාව?