windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    අපි ගමු ඕකක්.

    ගන්නනම් ආසයි බං එත් ගත්ත ගමන් මෙයා පව් වෙනවා :(

    post-55-1346762194.jpg
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    awa eka anthima eka neweda:no::no::no:

    10586.11 thama RTM eke.aye buid naane neda ban
    meketh thama awul wage..animation ehema awul
    https://www.reddit.com/r/windowsphone/comments/3tztk6/the_state_of_windows_10_mobile_1058611_the_so/

    ඒක තමා මාත් මේ බැලුවේ බන්.
    මට නම් කිසි අව්ලක් නෑ බන් 10586 දැම්මාම.
    525 එකටත් දැම්මා මම.
    කිසි කේස් එකක් නම් නෑ මට.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Glance screen update ewala.dan setting wala app eka penna tiyenawa

    ඊයේ රෑ අප්ඩේට් උනා මගේ.
    ග්ලාන්ස් එකේ පික් එක කලර් මොඩ් එකෙන් දාලා ස්ක්‍රීන් එක ලොක් කරද්දි පික් එකේ කලර්ස් අවුල් වෙලා ආපහු හරියන සීන් එකක් ආවා මට.
    ග්ලාන්ස් එක දාන්න ගියේ නෑ බැටරි බහින නිසා.
    මැක්සා හැබැයි.

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    Machanla,meka windows phones walata adaala ekak nemei.eth meke inna ayagen help ekak balaporoththu wenawa.
    Mama kalin podi phone ekak use kara.eka LG T310 ekak.
    Eke internal memory eke thiyena data tikak mata ganna ona dan.
    Awula kiyanne touch eka weda karanne naha eke.
    Physical keys n display serama weda karanawa.touch eka witharai.
    USB connect karata passe phone eken select nokara kelinma internal memory pennana softwares thiyenawada mona hari ?
     
    TheRockSays

    Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    Machanla,meka windows phones walata adaala ekak nemei.eth meke inna ayagen help ekak balaporoththu wenawa.
    Mama kalin podi phone ekak use kara.eka LG T310 ekak.
    Eke internal memory eke thiyena data tikak mata ganna ona dan.
    Awula kiyanne touch eka weda karanne naha eke.
    Physical keys n display serama weda karanawa.touch eka witharai.
    USB connect karata passe phone eken select nokara kelinma internal memory pennana softwares thiyenawada mona hari ?

    danna tharamin nam na bun. habai oyawage phones repair karana wenama tools thiyenawane. software issues ehema hadana ewa. samahara wita ewayin oya wade karaganna puluwan wei. phone shop ekaka kagen hari ahapan. good luck!
     
    • Like
    Reactions: ccmh

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Machanla,meka windows phones walata adaala ekak nemei.eth meke inna ayagen help ekak balaporoththu wenawa.
    Mama kalin podi phone ekak use kara.eka LG T310 ekak.
    Eke internal memory eke thiyena data tikak mata ganna ona dan.
    Awula kiyanne touch eka weda karanne naha eke.
    Physical keys n display serama weda karanawa.touch eka witharai.
    USB connect karata passe phone eken select nokara kelinma internal memory pennana softwares thiyenawada mona hari ?

    එල් ජී පීසී සුයිට් එක දාලා බැලුවද?
    මේකේන් බාපන්.
    http://18d5a.wpc.azureedge.net/8018D5A/tool/dn/downloader.dev?fileKey=PW01120110909

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    oken security case enne nadda ban

    අනිවා එනවා මචන්.
    මොකෝ නැත්තේ.
    ඒ උනාට ඕකේ දෙපැත්තක් තියනවානේ මචන්.
    හොදත් තියනවා නරකත් තියනවා.
    හොද ඩිවලපර්ස්ලා ගොඩක් හොද රොම්ස් රිලීස් කරයි .
    කඩාවඩා ගන්න එවුන් ලොවෙත් නැති රොම්ස් එවයි.
    හොදට හොයලා බලලා දාගන්න ඕන.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    LUMIA 625 WLTA WIN 10 AWILLADA TIYENNE? NATTAM NEW UPDATE EKAK TIYENWDA? MGE TIYENNE 8.1 DENIM EKA

    ඔෆිශලි 10 එක තාම නෑ රිලීස් කරේ.
    ඒ උනාට ටෙක්නිකල් ප්‍රීවීව් එක දාගන්න පුලුවන්.
    ඔෆිශල් එක එනකොට 2016 පෙබරවාරි,මාර්තු වෙයි.

    Status
    Not open for further replies.