There's a lot of suicides and stuff happening because of this shit called facebook.A lot of families are being conflicted.And everybody is doing everything just for show off.So they are not living in da real moment but instead they are always busy taking pics of their so called important occasions without really living in it!! And the owner of the useless website has become a billionaire from other ppl's misery & ignorance!!![]()

මම බුකියෙන් සමු ගැනිමට ප්‍රධානම හේතු යාලුවෝ සෙට් වෙද්දි පට්ට දුකයි මම පට්ට දුර රටක ඉන්න නිසා ( ඔනම උන්ටික වයිබර් ඉන්න නිසා )
අලුත් ඇදුම් නැහැ සතියක් බුකියේ දාන්න එකම ඇදුම සති දෙකකින් සෙට් වුනොත් නොන්ඩි
හැමොම අලුත් වාහන / ලස්සන තැන් වල ට්‍රිප් / කන්න ගිහින් පොස්ට් දානකොට බඩ පපුව දාලා යන නිසා.
මම ඉතින් ඩී ඇක්ටිවෙට් කරා එත් ඉතින් පුරුද්දට ගැනිගේ 4න් එකෙන් උඩ ඉදන් පහලට ගිහින් අදාල උන්ට කොල් එකක් දෙනවා අ උබ වහනයක් ගත්තා නේ ආ උබ ටිපක් ගියා නේ , කැල්ල සෙට් වුනාද. බබෙක් ලැබුනාද බැන්දද අදි වශයෙන්.
බුකිය යනු සතුටු සාගරයකි, එකිනේකා මහාචාර්යවරු වගේ සැම විෂය කරුණකම සුවිෂේෂි දැනුමක් එහෙත් හිරු එකේ පෙජ්වල දාන පොස්ට් අක්කාව පෙන්නන්න ලින්ක් එක ක්ලික් කරන්න ඇතුලට කට්ටිය ගන්න නංගි පෙන්නන නිසා කට්ටිය අතුලට යන්නේ නැතුව නංගි ගැන කිය කියා කමෙට් කරහම දුකත් හිතෙනවා.
බුකිය ගැන නම් කියන්න ගොඩක් දෙවල් තියෙනවා. එක අතකින් කොචර රණ්ඩු වුනත් සතුටින් ඉන්නවා කියලා බුකියේ දානකොට කමෙන් එකකින් හරි සතුටු වෙන අයත් ඇති . මම නම් අනිවා සතියටකට සැරයක් වලි හෙක් අය අපි සෙකඩ් වෙන්නේ නැහැ කියන වැඩක් කරගෙන පාඩුවේ පැත්තකට වෙලා ඉන්නවා ලොල්

There's a lot of suicides and stuff happening because of this shit called facebook.A lot of families are being conflicted.And everybody is doing everything just for show off.So they are not living in da real moment but instead they are always busy taking pics of their so called important occasions without really living in it!!![]()

Yes there is nothing wrong with the social media, the way people use it and the way people see it leads to depression. Stalking their ex's and allyes of course. facebook is for people who willing to stalking among their social circle but reality is getting different always when it's comparing with virtual media.
there is nothing wrong with using social media.but now it becoming depressing tools
in my childhood and adolescent period back then was great and beautiful comparing with today. i really miss those days.

මූ කියන එක හරි. එක එකාගේ ලොකු සීන් පඩ ෂෝ තමයි අපි සේරම බලන්නේ
වැදගත් දෙයක් ෂෙයාර් කෙරිල්ල කෙසේ වෙතත් හැම ගොන් පුකක්ම දානවා
ලෝකෙට පේන්න ලව් කරන එවුන් නම් එමටයි

Aththa kathaawa
well said !!! rep

There's a lot of suicides and stuff happening because of this shit called facebook.A lot of families are being conflicted.And everybody is doing everything just for show off.So they are not living in da real moment but instead they are always busy taking pics of their so called important occasions without really living in it!! And the owner of the useless website has become a billionaire from other ppl's misery & ignorance!!![]()

Yes there is nothing wrong with the social media, the way people use it and the way people see it leads to depression. Stalking their ex's and all
The point is we should understand the real, not the virtual![]()
Aththa kathaawa
![]()
මේ කියන එක 100% ඇත්ත බන්. ඒ උනාට බුකියෙන් අයින් උනාමත් නිකන් තනිවෙලා වගේ හැඟීමක් දැනෙනෙවා.![]()
Rep+