Business English University of Colombo

Extra One

Well-known member
  • Jan 12, 2012
    3,444
    1,143
    113
    Colombo campus eke Certificate in English course eka karpu aya innawada.

    Modules taught include:

    • Effective communication for business
    • Business letters, report & project proposal writing
    • Telephone etiquette
    • Making presentations using Multimedia
    • Negotiation skills
    • Conducting & participating in meetings
    • Skills in conducting & facing interview
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    මගෙ යාලුවෙක් කලා..මොනවද දැනගන්ඩ ඕනි..කරපන් බන් පිලිගැනීමක් තියේ කැම්පස් එකෙන්මනේ කරන්නෙ :)
     
    • Like
    Reactions: Extra One

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මම බෙනා;19348841 said:
    මගෙ යාලුවෙක් කලා..මොනවද දැනගන්ඩ ඕනි..කරපන් බන් පිලිගැනීමක් තියේ කැම්පස් එකෙන්මනේ කරන්නෙ :)

    :eek::eek:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    මට හොදට ඉංග්‍රීසි කතා කරන්න පුහුණු කරන තැනක් කියපල්ලකෝ..ඕක හොදයිද වැඩේට? මම මේ ටිකේ නිකන් ඉන්නේ...
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    මට හොදට ඉංග්‍රීසි කතා කරන්න පුහුණු කරන තැනක් කියපල්ලකෝ..ඕක හොදයිද වැඩේට? මම මේ ටිකේ නිකන් ඉන්නේ...

    නිකන් ඉන්ඩ එපා බන්.ඉස්සෙල්ලා ඇඳුමක් ඇඳන් හිටපන්..පස්සෙ බැරියෑ ඉන්ගිරීසි ඉගෙන ගන්ට
     
    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,444
    1,143
    113
    මම බෙනා;19348841 said:
    මගෙ යාලුවෙක් කලා..මොනවද දැනගන්ඩ ඕනි..කරපන් බන් පිලිගැනීමක් තියේ කැම්පස් එකෙන්මනේ කරන්නෙ :)

    5+
    machan mam apply kara. eke aptitude test eke this week sunday thiyenne.
    eeta passe kotas thunakta kadala karanne. eke palleha calss ekata watunoth full course eka cover wenawada
     
    • Like
    Reactions: මම බෙනා

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    5+
    machan mam apply kara. eke aptitude test eke this week sunday thiyenne.
    eeta passe kotas thunakta kadala karanne. eke palleha calss ekata watunoth full course eka cover wenawada

    beginner and elementary කියලා මන් හිතන්නෙ කඩන්නේ..දන්නවා වගේ බොරු කියන්ඩ බෑනෙ.මම අරූගෙන් අහල කියන්ඩද කෝකටත්..ඌ නම් ඉන්ටර්මීඩියට් ද කොහෙද :)
     
    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,444
    1,143
    113
    මම බෙනා;19349189 said:
    beginner and elementary කියලා මන් හිතන්නෙ කඩන්නේ..දන්නවා වගේ බොරු කියන්ඩ බෑනෙ.මම අරූගෙන් අහල කියන්ඩද කෝකටත්..ඌ නම් ඉන්ටර්මීඩියට් ද කොහෙද :)

    thanks macho.
    Preliminary / Intermediate /Advanced Level kiyala thama kadanne
    ahala kiyanna. thawa aptitude test eka mona wage ewada enne kiyala
    format eka. test eka gana podi idea ekak ganna
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    මම බෙනා;19349122 said:
    නිකන් ඉන්ඩ එපා බන්.ඉස්සෙල්ලා ඇඳුමක් ඇඳන් හිටපන්..පස්සෙ බැරියෑ ඉන්ගිරීසි ඉගෙන ගන්ට

    එහෙම හොදද? :shocked::lol:
     
    MAT.com

    Junior member
  • Sep 9, 2015
    109
    14
    18
    Mamath oya course eka karanna hitiye. Eth dan mama kelani campus eke translation and intepritation course eka karanawa.
    Ubalawa set wenna thibba ehenam.....:(