LTTE සැකකරුවන් 12,390 නිදහස්

monson

Well-known member
  • May 7, 2007
    25,505
    28,311
    113
    LTTE සැකකරුවන් 12,390 නිදහස්

    ජාතිවාදය වපුරන මහින්දගේ ඇත්ත මෙන්න

    මහින්ද රාජපක්ෂ දෙවැනි ධූර කාලය සඳහා ජානධිපතිවරණයට ඉදිරිපත් වූ 2010 ජනාධිපතිවරණය ආසන්නයේදී දෙමළ ජනතාවගේ ඡන්දය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් නිදහස් කරන ලද LTTE සැකකරුවන් අතර මහින්ද රාජපක්ෂ ඝාතනය කිරීමට පැමිණි සිවරාජ් සුභාෂ් ක්‍රිෂ්ණන් ඇතුළු සාක්ෂි මත අත්අඩංගුවට ගෙන සිටි ප්‍රබල චූදිතයින් තිදෙනෙකුද එම ජාධිපතිවරණය ආසන්නයේදී නිදහස් කර හරින ලද මහින්ද රාජපක්ෂ මේ වනවිට දෙමළ දේශාපලන රැඳවියන් නිදහස් කිරීමට විරුද්ධව ජාතිවාදය වපුරවමින් සිටින බව තහවුරු වී ඇත.

    mahindayaaa.jpg


    එමෙන්ම අවස්ථා ගණනාවකදී දෙමළ ජනතාවගේ ඡන්දය ලබා ගැනීම සඳහා LTTE සැකකරුවන් මුදාහැර ඇත. 2010 ජනාධිපතිවරණය ආසන්නයේදීම LTTE සන්නද්ධ සාමාජිකයින් 12,000ක් පුනරුත්ථාපනය කිරීමෙන් අනතුරුව මුදා හැර ඇති බව වර්තමාන අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහතා හෙළිකර තිබේ. මෙම 12,000 යුද්ධය අවසානයේදී LTTE ඉදිරිපෙළ සටන් කරුවන් වූ බවද ඇමතිවරයා හෙළි කරයි.

    බරපතල මිනිස් සංහාරයන් සිදු කළ බවට සාක්ෂි සහිතව අත්අඩංගුවට ගෙන සිටී LTTE සාමාජිකයන් 2013 වර්ෂයේ පවත්වන ලද උතුරු පළාත් සභා මැතිවරණය ආසන්නයේදී නිදහස් කර ඇති අතර ඔවුන්ගේ සංඛ්‍යාව 390ක්ය. එමෙන්ම 2011 ජූනි මස 5වැනි දින මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ප්‍රතිපත්තිම තීරණයක් ප්‍රකාශයට පත් කරමින් සියළුම LTTE සැකකරුවන් එම වසර අවසාන වන විට නිදහස් කරන බවද ප්‍රකාශ කර තිබිණ.


    නමුත් එම ප්‍රතිපත්තිමය තීරණය ක්‍රියාත්මක නොකළ මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂවාදීන් සියලුදෙනා මේ වනවිට රටතුළ ඉතා භයානක අන්දමින් ජාතිවාදය වැපිරීම සඳහා LTTE සැකකරුවන් නිදහස් කිරීමේ ආණ්ඩුවේ උත්සාහය යොදා ගනිමින් සිටී.

    - http://www.lankatruth.com/home/sinh...-04-46&catid=36:2011-10-17-04-27-38&Itemid=72

    16byj4i.gif


    Other Bai myth busting threads: :lol:
    දෙමළුන්ට ඉඩම් දුන්නා කියල උඩපැන්න බය්යෝ- ඔප්පුවේ අත්සන් කරලා තියෙන්නේ මහින්ද
    අපි අධි ආරක්‍ෂක කලාප ඉඩම්වලින් 90% ජනතාවට දුන්නා - ගෝඨාභය
    2009 සිට උතුරේ හමුදා සේනාංක 48 ක්‌ ඉවත් කරලා
    මරා ත්‍රස්තවාදීන්ට කප්පම් ගෙවූ රාඩා මගඩි
    මැදමුලන මරාගේ විල්පත්තු ඉඩම් බෙදිල්ල
     
    Last edited:
    • Like
    Reactions: ruchira55

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    ආ වෙස් මුණු පොන්නය වඳ රිලවගේ ගු කාල දැන්ද ආවේ
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,090
    4,202
    113
    Sri Lanka
    අනේ යකෝ.. ඔය අර හුජ්ජ කොටිනෙ :D යුද්දෙ කාලෙ බලෙන් කොටි ඇවිත් අල්ලන් ගිහින් උන්ට තුවක්කුවක් උස්සගන්න පන නැ. මේ පොණිල් එලියට දැම්මෙ එහෙම හුජ්ජ කොටි නෙමෙයි. ගේමක් දෙන්න පුළුවන් කළු කොටි ටික... හොඳම බෝම්බ කරුව. බෝම්බ හදපු එවුන්... වෙනස සැපද? :D
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,851
    40,574
    113
    පළමුවත් මගේ රට
    දෙවනුවත් මගේ රට
    තෙවනුවත් මගේ රට

    ඇඩෙනවා ඕයි


    16byj4i.gif
     

    true_false

    Member
    Nov 27, 2015
    28
    12
    0
    මහින්දගේ කැරි වලට ජාතක උන පොන්නයෝ ටික අඩනවා. ඉස්සෙල්ලම මහින්දව බලු කුඩුවේ දාලා ඉන්න ඕනේ
     
    • Like
    Reactions: asanka10

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ඔය මොනව කිව්වත් මේ ආණ්ඩුවේ ක්‍රියා පිලිවෙල කෙරෙහි මිනිස්සුන්ගෙ හිත්වල තියෙන සාධාරණ සැකය බිය සහ අවිනිශ්චිතතාවය නැති කරන්න අමාරුයි. රට අනාරක්ශිත තත්වයට පත්වෙලා තියෙන බව මේ ටික කාලෙට මිනිසුන්ගෙ හදවත් වලට දැනිල ඉවරයි.
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    yako echchara eun nidahas karala me tika denek ai jail eke thiyagaththe?
    poddak pata kannadi galawala eka kalpana karahanko...
    piliyandala bus bombe gahapu eun wage eun thiyagena nikan ltte kiyala seka pita ath adanguwata gaththa eun tikai nidahas kare
    e pita ratin ena seen tikak shape karaganna. eth darunu aparadakarayo thiyagaththa unta gema denna.
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මහින්දගේ කැරි වලට ජාතක උන පොන්නයෝ ටික අඩනවා. ඉස්සෙල්ලම මහින්දව බලු කුඩුවේ දාලා ඉන්න ඕනේ

    හලෝ බීබීඑස් ඇන්ටි, කොහොමද ඉතින් ?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,851
    40,574
    113
    ඔය මොනව කිව්වත් මේ ආණ්ඩුවේ ක්‍රියා පිලිවෙල කෙරෙහි මිනිස්සුන්ගෙ හිත්වල තියෙන සාධාරණ සැකය බිය සහ අවිනිශ්චිතතාවය නැති කරන්න අමාරුයි. රට අනාරක්ශිත තත්වයට පත්වෙලා තියෙන බව මේ ටික කාලෙට මිනිසුන්ගෙ හදවත් වලට දැනිල ඉවරයි.

    අර ලක්ස 58ම හිතාගෙන හිටියේ, ජනවාරි 9 වෙනිදම කොටි නැගිටියි කියලා. විලිලැජ්ජාවක් තියෙන මිනිස්සු ලක්ෂ 10ක් අගෝස්තු වලදි මහින්දට ඡන්දෙ නොදූ හිටියා
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,025
    1
    8,862
    113
    -~උලක් උඩ-~
    ඒ දවස්වල සැකකරුවන් කොටසක් නිදහස් කරලා කොටසක් තියාගත්තේ ඇයි කියලා නිකමටවත් හිතෙන්නැද්ද බන්, ඡන්දෙ ගන්න ඕනෙ නම් ඔක්කොම නිදහස් කරනවනෙ...:baffled:
     
    • Like
    Reactions: youtube

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඒ දවස්වල සැකකරුවන් කොටසක් නිදහස් කරලා කොටසක් තියාගත්තේ ඇයි කියලා නිකමටවත් හිතෙන්නැද්ද බන්, ඡන්දෙ ගන්න ඕනෙ නම් ඔක්කොම නිදහස් කරනවනෙ...:baffled:

    මොකක් හරි පක්ෂයක් බදගෙන එකෙන් කරන හැමදේම හරි කියන අවජතකයෝන්ට ඕව තේරෙන්නේ නැහැ බන් තේරුනත් තේරුනේ නැහැ වගේ ඉන්නේ
     
    • Like
    Reactions: youtube

    true_false

    Member
    Nov 27, 2015
    28
    12
    0
    ඒ දවස්වල සැකකරුවන් කොටසක් නිදහස් කරලා කොටසක් තියාගත්තේ ඇයි කියලා නිකමටවත් හිතෙන්නැද්ද බන්, ඡන්දෙ ගන්න ඕනෙ නම් ඔක්කොම නිදහස් කරනවනෙ...:baffled:

    මහින්ද ගිහින් උන්ගේ කටට අරගෙනද කිව්වේ
    මුන් දරුණුයි
    මුන් දරුණු නැ කියලා :lol::lol:
     
    • Like
    Reactions: westpra

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,025
    1
    8,862
    113
    -~උලක් උඩ-~
    මහින්ද ගිහින් උන්ගේ කටට අරගෙනද කිව්වේ
    මුන් දරුණුයි
    මුන් දරුණු නැ කියලා :lol::lol:
    නෑ බන් දැන් උඹලා කරන විදිහට නෙවෙයි..ඒ කාලේ බුද්දි අංශ කියලා ජාතියක් තිබුනා..දැනුත් තියනවද මන්දා හැබැයි:)
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,505
    28,311
    113
    නෑ බන් දැන් උඹලා කරන විදිහට නෙවෙයි..ඒ කාලේ බුද්දි අංශ කියලා ජාතියක් තිබුනා..දැනුත් තියනවද මන්දා හැබැයි:)

    Api nodanna Mara ge kaale buddi ansa :lol:

    මාධ්‍යවේදී ප්‍රගීත් එක්‌නැලිගොඩ මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හමුදා සාමාජිකයන් සිවුදෙනා කොළඹ දෙමළ ව්‍යාපාරිකයන් පැහැර ගෙන ගොස්‌ රුපියල් කෝටි ගණනින් කප්පම් මුදල් ලබා ගැනීම් ඇතුළු සිද්ධීන් ගණනාවකට සම්බන්ධ බව පොලිසිය කළ පරීක්‍ෂණවලින් හෙළි වී ඇතැයි පොලිස්‌ ආරංචි මාර්ග දක්‌වයි. පසුගිය 2007-2008 වර්ෂවලදී මෙම පැහැරගැනීම් සහ කප්පම් ගැනීම් සිදු වී ඇති බවද අනාවරණය වී තිබේ.

    එක්‌නැලිගොඩ ඝාතනයට අත්අඩංගුවේ සිටින එක්‌තරා කර්නල්වරයකු අතුරුගිරිය ප්‍රදේශයේ තුන් මහල් නිවසක්‌ ද ඉදි කර ඇත. පිහිනුම් තටාක ඇතුළු නවීන අංගෝපාංගයන්ගෙන් සමන්විත මෙම නිවස ඉදි කිරීම සඳහා රුපියල් කෝටි ගණනක මුදලක්‌ වැය කර ඇති බව පොලිසිය කළ පරීක්‍ෂණවලින් හෙළි වී තිබේ.

    මාසික වැටුපක්‌ ලබා ගන්නා හමුදා නිලධාරියකු කෙටි කාල සීමාවක්‌ තුළදී මේ තරම් විශාල වත්කම් උපයා ගත්තේ කෙසේදැයි පිළිබඳව පොලිසිය සොයා බලා ගෙන යයි.

    මෙම හමුදා සාමාජිකයන් කොළඹ, පිටකොටුව, වැල්ලවත්ත, කොටහේන ඇතුළු ප්‍රදේශ කීපයකින් ධනවත් දෙමළ ව්‍යාපාරිකයන් පැහැරගෙන ගොස්‌ ඔවුන් සිරකර තබාගෙන රුපියල් කෝටි ගණනක්‌ කප්පම් මුදල් ලබා ගෙන ඇත.

    මෙසේ මුදල් ලබාගෙන ඇතැම් ව්‍යාපාරිකයන් නිදහස්‌ කර යවා ඇති අතර ඇතැම් ව්‍යාපාරිකයන් හොර රහසේම මරා දමා ඇති බවද හෙළි වී ඇත.

    අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්‍ෂණයක්‌ පවත්වාගෙන යයි.

    - http://www.divaina.com/2015/08/28/news06.html
     

    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    සාමාජ ගත කරන්න් ක්‍රමයක් තියනවා බං ඔය විඩියට එලියට දාන්නෙ දෙමලු කියන නිස කියල උබලට තෙරෙන්නෙ නැද්ද???
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,025
    1
    8,862
    113
    -~උලක් උඩ-~
    මොකක් හරි පක්ෂයක් බදගෙන එකෙන් කරන හැමදේම හරි කියන අවජතකයෝන්ට ඕව තේරෙන්නේ නැහැ බන් තේරුනත් තේරුනේ නැහැ වගේ ඉන්නේ
    :):)
    Api nodanna Mara ge kaale buddi ansa :lol:



    - http://www.divaina.com/2015/08/28/news06.html
    බුද්දි අංශ වල අපරාද වලට සම්බඳ වුනු අය ඉන්නවනම් ඒ අය හොයාගෙන දඬුවම් කරන්න ඕනෙ. :yes::yes: