Gappiya Diravanne nathi unta vitharai

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    ගප්පියා බුද්ධාගමට අපහාස කරපු දවසේ ඉඳන් මට ඌව ඇලජික්.
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,836
    6,714
    113
    38
    Galle
    ගප්පිය චාටර් බං දැන්. ඉස්සර නම් හොඳයි. මම unsubscribe උනා උගෙන්.
     

    true_false

    Member
    Nov 27, 2015
    28
    12
    0
    ගප්පියා ගේ දැන් පද ෂෝ. අර සුදු වෙසියෙක් එක්ක හිතන් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ මහා රැජින කියලා
     
    Nov 29, 2011
    354
    30
    0
    මටත් දිරවන්නේ නැහැ ගප්පියාව....කිසිම රහක් නැත ඔහුගේ විඩියෝ වල...ප්‍රසිද්ධ වෙන්න දගලන එකෙක් වාගේ පෙන්නෙ....කතා කරන්නේ රඟපාන්න දඟලනවා වාගේ.....:rolleyes: