මචන් ඔය highest connection speed
I'm talking about 3G only option.
දෙසැම්බර් මාසෙ ලුමියා LUMIA වල මිල වෙනස් වෙයිද?
මචන් ඔය highest connection speed
I'm talking about 3G only option.
කස්ටම් රොම් එකක් හදපන් පුතා.

good morning,
i have reset my phone 2 days ago.
but now offline maps doesnt working.
it need data to get direction and find a place.
but before reset it works perfect without internet connection.
model Lumia 630
maps updated.
plz help anyone,
thanks
App store එකේ මේ තියෙන අඩුපාඩු ටික පොඩ්ඩක් හරි ගැස්සුවට පස්සේ ලොවෙත් try එකක් දෙන්න හිතන් ඉන්නේ.![]()
සිග්නල් ස්ට්රේන්ත් එක මත තමා 2ජි,3ජි,4ජි ඩිපෙන්ඩ් වෙන්නේ.
3ජි දැම්මා කියලා ෆෝන් එකේ 3ජි තියෙන්නේ නෑ හැමවෙලේම.
උබ ඉන්න පැත්තේ සිග්නල් තියනවානම් නියමෙට එහෙනම් 3ජි සෙට් වෙනවා උබට 3ජි දැම්මාම ඒත් 3ජි වලින් එහාට යන්නේ නෑ.
ඒ නිසා උබේ 4ජි එකක් නම් එල් ටි ඊ දාලා තියපන් .
උබ මොකද 3ජි ඔන්ලි කරන්න හදන්නේ?
සිග්නල් ස්ට්රේන්ත් අඩු එක තමා problem 1 , 3ජි only තිබ්බනම් connection 1 මාරු නොවී කොහොමහරි තියේ කියලා
windows mobile 10 tecnical preview eke danne kohomada????
ජූනි,ජූලි උනා නොවැ. දෙසැ. උනා ඊට පස්සෙ ජනවාරු දැන් පෙබ. මාර්තුලු ඇයි බන් මේ
ජූනි,ජූලි උනා නොවැ. දෙසැ. උනා ඊට පස්සෙ ජනවාරු දැන් පෙබ. මාර්තුලු ඇයි බන් මේ

STEPS INVOLVED IN THIS VIDEO
1.Install the windows insider app from store and register your device.
2.Open windows insider app and click "Get preview builds",then click "Insider fast" to get updates.
3.After rebooting the device, go to settings and then open phone update to check the latest update to install windows
10 tech preview.
4.Finally install windows 10 tech preview build.
එල් ජී පීසී සුයිට් එක දාලා බැලුවද?
මේකේන් බාපන්.
http://18d5a.wpc.azureedge.net/8018D5A/tool/dn/downloader.dev?fileKey=PW01120110909
danna tharamin nam na bun. habai oyawage phones repair karana wenama tools thiyenawane. software issues ehema hadana ewa. samahara wita ewayin oya wade karaganna puluwan wei. phone shop ekaka kagen hari ahapan. good luck!

එහෙම වෙන්නේ නෑ බන්.
3ජි වලට එන්න සිග්නල් තියෙන්න ඕන හොදට.
3ජි දැම්මා කියලා සිග්නල් වැඩිපුර අදින්නේ නෑ.