වයිරස් ගැන මුල සිට

Naradapathum

Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    වයිරස් ගැන මුල සිට

    කොහොමද මචංලා
    අද කතාව වයිරස්. ඔව් ඔව් ඉතිං මේකත් මුල ඉදං A2Z කියල දෙනවා.:yes: උබල ඉතිං ඔය "මුල සිට " කියන කෑල්ල දැක්ක හැටියේ දන්නවනේ ඉතිං එක මගේ නූලක් කියලා:lol: හරි එහෙනං නොදන්නා එවුං ඉගනගනිල්ලා දාන්න එවුන් උදව්කරහල්ල ;)

    දන් මචං ඔය වයිරස් එකයි ඇන්ටිවයිරස් එකයි ගැන ගොඩක් එවුන්ට එච්චර අවබෝධයක් නෑනේ.:no: පහුගියටිකේ ඒක තේරුණා.:( වයිරස් ගැන කියන්න කලින් ඒ ගැන තේරුං අරං ඉමු.:)

    වයිරස් කියන්නේ යක්ෂයෙක්වත් ඇන්ටිවයිරස් කියන්නේ දෙයියෙක් වත් නෙවියි බොලව්.:eek: ඔය දෙකම programs කියන එක ඔලුවේ තියාගනිල්ලා.:nerd: ගොඩක් එවුං හිතන් ඉන්නේ ඇන්ටිවයිරස් එකක් කියන්නේ දිවැස් තියන මහා බලගතු දෙයියෙක් කියලා:lol:

    ඉස්සෙල්ලාම වයිරස් එකකුයි ඇන්ටිවයිරස් එකකුයි වැඩකරන හැටි තේරුං අරං ඉමු.:dull:

    හරි අපි මෙහෙම හිතමුකෝ X කියලා වයිරස් එකක් තියනවා. මේක අපේ කොම්පූටරේ අදුරන්නේ 000 කියන කෝඩ් එකෙන්.
    ඉතිං ඔන්න ඉන්ටනෙට් එකෙන් මේක දන්නෙම නැතුව අපේ කොම්පූටරේ පැළපදියන් උනා කියලා හිතමුකෝ.:baffled:
    දැන් ඉතිං ඔයාගේ කොම්පූටරේ ලෙඩ දෙනවා. ඉතිං ඔයා දානවා කොම්පූටරේට A කියල ඇන්ටිවයිරස් එකක්.:nerd: මේකේ කාර්ය තමයි ඔය කලින් කිව්ව X කියන වයිරස් එක හොයාගන්න එක. ඔයා ස්කෑන් කොරන්න පටන්ගත්තා.:) දන් ඉතිං A එයාගේ search වලට කියනවා 000 දැක්ක වහාම user ට alert කරන්න කියලා. ඉතිං ඔහොම search කරාම 000 අහුවෙලා ඔයාගෙන් අහනවා මොකක්ද කරන්නේ කියලා. (මගේ නං ඉතිං අර නංගි කෙනෙක් තමයි කෑගහන්නේ අයියේ අහුවුනෝ අපි දැන් මොකද කොරන්නේ කියල:lol::lol::lol:)

    බෝලාලට මේක තෙරුන්ගන්න කියපු උදාහරණයක්ම විතරයි. ඔයිට සමාන ක්‍රියාකාරීත්වයක් තමයි ඇන්ටිවයිරස් එකක තියෙන්නේ.

    දන් බලමු මොකක්ද මේ ෆයර්වෝල් කියන්නේ කියලා

    එකත් ලස්සන උදාහරණකින් තේරුන්ගන්මු,
    මේකයි කතාව මචං ඔයාගේ ගෙදරට අල්ලපු ගෙදර ඉන්නවා සෝයි කෙලි පොඩිත්තක්:love::love:(ෆයිල් එක). ඔයාටත් ඉතිං තියෙන්නේ එසේමෙසේ කුලප්පුවක්යැ:P(තෝ තමයි වයිරස් එක:lol:) අල්ල්පුගෙදරට යන්නමයි හිත;) ඒ උනාට ගෙදර වටේටම තාප්පක් බැදලා තියෙන්නේ:((ෆයර්වෝල්). ඔයත් ගේම අතෑරියේ නෑලු ඉතිං:P දවසක්දා තාප්පේ වටේ හොද සර්ච් පාරක් දාල බැලුව. වැඩේ ගොඩ! අල්ලපු ගෙදරට රිංගන්න පුළුවන් සයිස් එකේ හිලක් හොයාගත්ත:lol:(ෆයර්වෝල් එක හරියට config කරගෙන් නෑ). ආයේ පස්සගහන්නේ මොකටද කියලා ඔයත් පැනපි අල්ලපු ගෙදරට:P ගෑනු ළමය එක්ක වචන දෙකක් කතාකරන්න උනේ නෑ ඉතිං අප්පච්චියට මාට්ටු කියංකෝ:frown:(User). වැඩි අලාබහානියක් නැතිව ආපහු තාප්පෙනුත් එලියට පැනගත්ත කොල්ල.:rofl:
    වැඩි දවසක් ගියේ නෑ කෙල්ලගේ තාත්තා අර හිල් ටික වහල දැම්ම:((firewall එක update කොරල) දැන් ඉතිං කොල්ලට සොරි.com තමා.:(:(

    ඕක තමයි ෆයර්වෝල් එකේ කතාව.:P දැන් මචන්ලට සීන්ස් එක ගැන අවබෝධයක් තියනවනේ

    *****

    මේ දේවල් කරන්න එපා

    කවදාවත් වයිරස් එකක් ඇවිල්ල කියලා තේරුණාට පස්සේ වයිරස් ගාඩ් එකක් ඉන්ස්ටෝල් කරන්න යන්න එපා:no::no::no: එහෙම කියන්න හේතුව තමයි වයිරස් ව්කක් infect උනාට පස්සේ එක unmount කරන්න ට්කක් අමාරුයි. ගොඩක් වයිරස් ඉස්සෙල්ලාම attack කරන්නේ වයිරස් ගාඩ් එකේ search directories වලට.(වයිරස් ගාඩ් එකේ හදවත) ඒවායේ setting වෙනස් කලාම කොච්චර search කරත් virus අහුවෙන්නේ නෑ.

    කවුරු කොහොම මොන විදියට කිව්වත් කවදාවත් ඔය crack කරපු වයිරස් ගාඩ් නං දාන්න එපා. :no:උබලා කොරගන්න ලොකුම කොඩිවිනේ තමයි ඒක.:( සමහර එවුන්ට පුදුම අමාරුවක් තියෙන්නේ pro version දාගන්න. ඕන ප්‍රෝ එකක් දාගනින් වයිරස් ගාඩ් එක ඇරෙන්න. එහෙම එපා කියන්න හේතුව මේකයි. වයිරස් ගාඩ් එකේ වෙනසක් කරලා pro version එකක් විදියට හදද්දී ඕක ඇතුලට මොන මොන ජරාව රින්ගවනවද කියලා අපි දන්නෑ නේ බොලව්.:eek: මොකද ලේසියෙන් ඔය සෙල්ලම දාන්න බෑ. ගොඩක් මහන්සි වෙලා තමයි crack කරන්න ඕනේ, මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙවේනේ බං :oo:ඒ හින්ද පරිස්සං වෙයං එක කෝකටත් හොදයි.;)

    ඉන්ටර්නෙට් යනවනං ෆයර්වෝල් එකක් දාගනින්.:yes: ගොඩක් එවුං ඕක ගැන සැලකිලිමත් නෑ. :(මොකද කිව්වොත් වයිරස් ගාඩ් එක pro එකකට crack කරලා දානවා එතකොට එකේ internet security කියලා එකක් එන හින්ද හිතං ඉන්නව මං සේෆ් කියලා. :lol: ඔය ගොන් වැඩේ නං කරන්න එපා. ඔය ෆී දෙන හොද ෆයර්වෝල් තියනවා එයින් එකක් දා ගනිං.

    කවදාවත් වින්ඩෝස් දානවනං hdd එක ෆුල් ෆෝමැට් නොකර දාන්න එපා.:no: සමහර අය අවුරුදු ගානක් ෆෝමැට් කරලා තියන්නේ c එක විතරයි.:eek: කවදාවත් ඒ ගොන් වැඩේ නං කරන්න පුරුදුවෙන්න එපා බං එහෙම කියන්න හේතුව තමයි වින්ඩෝස් මාරු කළා කියලා වයිරස් නවතන්න බෑ.වින්ඩෝස් ඉන්ස්ටෝල් කරල සතියක් දෙකක් හොදට වැඩ කරාවි. එච්චරම තමා ආපහු අර පරණ සෙතේ.:frown:වැඩිය ඕනේ නෑ මයික්‍රොසොෆ්ට් එකෙන්ම කියලා තියෙන්නේ වයිරස් එකක් attack කරනවා නං format කරලා අලුතින් වින්ඩෝස් දාන්න කියලා:nerd: එත් ඉතිං ලංකාවේ ඉන්නේ එසේ මෙසේ බුද්ධිමතුන්යැ :lol:
    ඉස්සෙල්ල වයිරස් අයින්කරගෙන වින්ඩෝස් දාහල්ලා. කැලේ මාරු උනාට කොටියාගේ පුල්ලි මාරු වෙන්නෑ කියලා මතක තියාගනිල්ලා.:shocked:

    ඔය කිව්වේ ගොඩක් අය කරන කියන ටිකක්. දැන් එහෙනං උබල අහවි කොහොමද වයිරස් වලින් පරිස්සං වෙලා ඉන්නේ කියලා. මේක තමයි මගේ මගපෙන්වීම

    01. අලුතින් වින්ඩෝස් දානවා නං

    ඔයා අලුතින් වින්ඩෝස් දාන්න හිතං ඉන්නවා නං මෙහෙම කොරන්න:)
    ඉස්සෙල්ල HDD එකේ ඕන ටික වෙන එකකට copy කරගන්න
    දන් hdd එක full format කරන්න. ඊට පස්සේ අලුතින් partition හදල fresh installation එකක් කරන්න.
    හරි දැන් වින්ඩෝස් දැම්මනේ. ඊලගට කරන්න ඕන වයිරස් ගාඩ් එක දාන එක. දැන්ම කොම්පූටරේ ලගට පෙන් එක එහෙම කිට්ටුකරනවා නෙවේ. ෆයර්වෝල් ඕන කරලා(ඔරිජිනල් වින්ඩෝස් නං update එහෙම කොරගෙන) හොද වයිරස් ගාඩ් එකක් උන්ගේම සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරන්න. ඊට පස්සේ ඩ්‍රයිවස් අනංමනං ටික ඉන්ස්ටෝල් කරගන්න.

    02. දැනට කොම්පූටරේ ෆෝමැට් කරන්න බැරිනං:no:

    ගොඩක් එව්වොට තියෙන්නේ මේ කෙස් එක. හැමෝටම වගේ බැකප් කරගන්න HDD නෑ. යාලුවොන්ගෙන් එහම ඉල්ලගත්තොත් මිසක්. ඉතිං වේලි වේලි ඉන්න උබලට එක ක්‍රමයක් තියනවා. ඇත්තටම මේක හොද ක්‍රමයක්. ක්‍රමයක් කිව්වට ක්‍රම කිහිපයක් තියනවා.

    එක ක්‍රමයක් තමයි rescue Disk එකක් බවිත කිරීම. avast, kaspresky වගේ ඒවායින් නිකන්ම හදාගන්න ඈකි. USB rescue එකක් හදන්න එපා. Disk එකකම හදන්න. මොකද එක ගොඩක් සේෆ් Disk read only නිසා. එහෙම හදල එකෙන්ම බූට් කරලා online update කරලා ෆුල් ස්කෑන් එකක් දාන්න. සෑහෙන්න හොද ප්‍රතිපලයක් ගන්න ඈකි.

    අනිත් කරමේ තමයි ඔය ලිනක්ස් වල තියනවා වින්ඩෝස් වයිරස් අල්ලන software එකක්(මේ වෙලාවේ නම මතක් වෙන්නේ නෑ :(). goole කරලා හොයාගන්න පුළුවන්. එයින් එකකින් ස්කෑන් කරන්න පුළුවන් නං ගොඩම තමයි.

    තව ක්‍රමයක් තිබුනත් එච්චර ප්‍රයෝගික නෑ. ඒ කිව්වේ ඔයාගේ HDD එක වෙන හොද ඇන්ටි වයිරස් ගාඩ් එකක් දාල තියන කොම්පූටරෙකට USB වලින් connect කරල සර්ච් කරන එක. මේක ප්‍රයෝගික නෑ කිව්වේ අපිට කොම්පූටර දෙක තුන නෑනේ බං. අනික සෑහෙන වෙලාවකුත් යනවා, ඊටත් වඩා පිට කෙනෙක් නං එච්චර කැමති වෙන එකක් නෑ ඔය වැඩේට.:dull: කොහොම උනත් මේක වෛරස් එකක්නේ බං:oo:

    03. ලිනකස් එකකට මාරු වෙන්න. :)
    අදකාලේ වින්ඩෝස් වලට වැඩිය ලස්සන ලිනක්ස් තියනවනේ. ඔයා ඉන්ටනෙට් යන්න සින්දු අහන්න ෆිල්ම් බලන්න විතරනං කොම්පූටරේ පාවිච්චි කොරන්නේ. ලිනක්ස් දාගිනින් ;) ගොඩම තමයි ඉතිං:rofl:

    ඔය ටික කරනවනං ගොඩක් කල් ලෙඩක් නැතුව පාවිච්චි කරන්න ඈකි ඉතිං

    තව නූලක් දාන්න තියනවා වයිරස් ගැන. ඔයාලට මූලික අවබෝධයක් නැතුව ඒවා කියලා වැඩක් නෑ.හැමෝටම හොද අවබෝධයක් ලැබුනා කියලා හිතනවා:)

    එහෙනං මචන්ලා රේප් කිරීම තොපිට බාරයි:love::love:
    බම්පියක් එහෙම එබුවට අවුලක් නෑ ඉතිං:yes::yes:
    එහෙනං ඊලග පොස්ට් එකෙන් හම්බෙමු;)
    ජයවේවා!!

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,881
    660
    113
    පට්ට මචං........................
    11.gif

    රේප්++++
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ

    ela bn