උබට කෙන්ති නැහැ
කේන්ති ආව![]()
කේන්ති එනවා නේද !
කේන්ති එනව කියනවට වඩා කේන්ති යනව කියන එකනේ භාවිතා වෙන්නෙ..ඕවා ප්රශ්නද බං..
නෙදකිං..

එහෙනම් බඩියට කෙන්ති ගියා![]()

එහෙම කියනකොට පොඩි ගතියක් තියෙනවා..
"එහෙනම් බඩියට කේන්ති ආවා" කිව්වම චාටර්නේ..
කේන්ති ගන්නත් පුලුවන් කේන්ති ගස්සන්නත් පුලුවන්...දෙන්න තමා බැරි...
කේන්ති යනවා නම් හොදා.. එන එකයි වැරදි.. මම නම් කේන්ති ආවම කරන්නේ 1-20 ට ගනන් කරලා හොද හුස්මක් අරගෙන, ආයේ ප්රශ්නේ දිහා බලනවා. එතකොට ස්ට්රෙස් ටිකක් අඩුයි. ඒත් කේන්ති ඒමත්, යාමත් ස්වාබාවිකයි.."කේන්ති" යනවද ? එනවද ?
පොඩි එකෙක් අහනවා බං ඒ කරදරේට මට කේන්ති ආවද ! ගියාද ! කියන්නත් දන්නේ නැහැ
