කේන්තී

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
"කේන්ති" යනවද ? එනවද ?

පොඩි එකෙක් අහනවා බං ඒ කරදරේට මට කේන්ති ආවද ! ගියාද ! කියන්නත් දන්නේ නැහැ :sorry:
 
  • Like
Reactions: Sai_baba

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කේන්ති එනව කියනවට වඩා කේන්ති යනව කියන එකනේ භාවිතා වෙන්නෙ..:cool: ඕවා ප්‍රශ්නද බං..:lol: නෙදකිං.. :frown:
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    කේන්ති එනව කියනවට වඩා කේන්ති යනව කියන එකනේ භාවිතා වෙන්නෙ..:cool: ඕවා ප්‍රශ්නද බං..:lol: නෙදකිං.. :frown:

    එහෙනම් බඩියට කෙන්ති ගියා :lol: :rolleyes::P
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කේන්ති ගන්නත් පුලුවන් කේන්ති ගස්සන්නත් පුලුවන්...දෙන්න තමා බැරි...:lol::lol::lol::lol::lol:
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    එහෙම කියනකොට පොඩි ගතියක් තියෙනවා..
    "එහෙනම් බඩියට කේන්ති ආවා" කිව්වම චාටර්නේ..
    :dull:

    එහෙනම් ගිය
    කේන්ති ගන්නත් පුලුවන් කේන්ති ගස්සන්නත් පුලුවන්...දෙන්න තමා බැරි...:lol::lol::lol::lol::lol:

    avatar313349_22.gif


    උබට නම කෙන්ති එන්නේ නැහැ ඔය ඉන්නේ ආතල් එකේ පැද්දි පැද්දි

    උබ හරි කෙන්ති ගස්සලා ගෙන්ති ගත්තහම ගෙන්ති යවන්නේ නැතුව ඉන්න ඔන නේ
     
    Nov 27, 2015
    45
    3
    0
    "කේන්ති" යනවද ? එනවද ?

    පොඩි එකෙක් අහනවා බං ඒ කරදරේට මට කේන්ති ආවද ! ගියාද ! කියන්නත් දන්නේ නැහැ :sorry:
    කේන්ති යනවා නම් හොදා.. එන එකයි වැරදි.. මම නම් කේන්ති ආවම කරන්නේ 1-20 ට ගනන් කරලා හොද හුස්මක් අරගෙන, ආයේ ප්‍රශ්නේ දිහා බලනවා. එතකොට ස්ට්‍රෙස් ටිකක් අඩුයි. ඒත් කේන්ති ඒමත්, යාමත් ස්වාබාවිකයි..
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පල් වේසී වැලක් බලලා නිදා ග්නඉන් අපිව කන්නේ නැතුව :growl:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,789
    40,448
    113
    සිංහල භාෂාව තේරුම් ගන්න ඕනේ ඒ ඒ අවස්ථාවට ගැලපෙන විදිහට. පොඩි එකාට තේරුම් ගන්න ටිකක් කල් යයි.

    "පායනවා" කියන්නේ පතිත වීම, පටන් ගැනීම වගේ තේරුමකට.
    ඒත් අපේ ව්‍යවහාරයේ යෙදෙන්නේ.
    අව්ව පායලද කියලා ඇහුවොත්, අව්ව තියෙනවද කියලයි අහන්නේ
    වැස්ස පායලද කියලා ඇහුවොත්, වැහැලා ඉවරද කියන එකයි අදහස් වෙන්නේ

    මේ වගේ දේවල් ගොඩක් තියෙනවා
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    අපේ බොසා කුජීත මිනිහෙක් මිනිහට ගොඩාක් කෙන්ති යනවා කේන්ති ගියාම ලස්සනම කෙල්ලව එන්න කියල කෙල්ල ඉස්සරහම තමයි බනින්නේ ඒ වගේ අසික්කිත සතුටක් විඳින ජරාම සතෙක් එහෙම බනින කොට මට කේන්ති එනවා මොනව කරන්නද වොශ් රූම් එකට ගිහින් කන්නඩිය බලාගෙන බොසාට බනිනවා:(