ඔන්න දෙයියනෙ කියල අමරුවෙන් අමරුවෙන් කම්මැලි කමේ කොහොම හරි හිත හදාගෙන ප්රොග්රැමින් බේසික් ටික බලා ගත්තා.(කලින් ත්රෙඩ් එකේ රිප්ලයි කරපු හැමෝටම තෑන්ක්ස් කිවුව ඔන්න
)හැබැයි මම ජාවා, C# වලට නම් නෙවෙයි අත ගැහුවේ. VB.NET ඔව් ඔව් දැන් පාවිච්චි කරන්නේ නෑ වැඩිය.
එත් මට ලෙසි කියල හිතුන හින්ද මේකෙන්ම පටන් ගත්ත.මොකක් හරි එක language එකක බේසික් ටික හරියට අල්ලගත්තම අනික් ටික මොනව හරි කරගන්න පුළුවන් නේ.මේකෙන් පස්සේ C# කරන්න තමයි හිතන් ඉන්නේ.VඹB වල නෑයෝ වගේ නේ.මම VB වලින් පොඩි පොඩි application හැදුව.හැබැයි Ms-access යූස් කරේ databaseඑකට.SQL වලට පොඩ්ඩක් බයයි VB එක්ක use කරන්න.PHP ත් එක්ක නම් පාවිච්චි කරා..
මම අහන්න යන ප්රශ්නේ නම් ගොඩක් අයට වැදගත් වෙයි කියල හිතනව.
ප්රොග්රැමින් කරාට ගොඩක් අය මේක හරියට දන්නේ නෑ කියල මට හොයද්දි තෙරුන නිස අහන්නේ.
ගොන් ප්රශ්නයක් නම් සමාවෙන්න ඕනි.
1). හැම ප්රොග්රැමින් language එකකටම තියෙනවනෙ documentary කියල එකක්.මේක හරියටම පාවිච්චි කරන්නේ කොහොමද? (සමහරු මෙහෙම එකක් ගැන දන්නේ වත් නෑ
)
අපි commoon එන ඒවා මතක තිබ්බට හැමදෙම නෑනේ. මට එx : - USB පොර්ට් එක open කරල මොකක් හරි කරන්න ඕනි නම් ගූගල් කරලම ද ගන්න ඕනි? documentary එකෙන් අපිට හොයල කරගන්න බැයිද.(ප්රශ්නේ වැරදි ද මන්දා.
)
2)VB වල advanced programme එකක් හදන විදිහ එx:- bank වල වගේ පොඩ්ඩක් advanced system එකක් step by step කියල දෙන tutorial එකක් නැද්ද? pdf නම් ගොඩක් හොදයි. system එකක් හදන ගමන් එකෙන් ඉගෙන ගන්න තියෙන එකක්.c# වුනත් අවුලක් නෑ
3) VB.නෙට් ඇයි දැන් පාවිච්චි කරන්නේ නැත්තේ? ප්රොග්රැමින් bad habits පුරුදු වෙනව කියලත් දැක්කා review එකක්
)හැබැයි මම ජාවා, C# වලට නම් නෙවෙයි අත ගැහුවේ. VB.NET ඔව් ඔව් දැන් පාවිච්චි කරන්නේ නෑ වැඩිය.එත් මට ලෙසි කියල හිතුන හින්ද මේකෙන්ම පටන් ගත්ත.මොකක් හරි එක language එකක බේසික් ටික හරියට අල්ලගත්තම අනික් ටික මොනව හරි කරගන්න පුළුවන් නේ.මේකෙන් පස්සේ C# කරන්න තමයි හිතන් ඉන්නේ.VඹB වල නෑයෝ වගේ නේ.මම VB වලින් පොඩි පොඩි application හැදුව.හැබැයි Ms-access යූස් කරේ databaseඑකට.SQL වලට පොඩ්ඩක් බයයි VB එක්ක use කරන්න.PHP ත් එක්ක නම් පාවිච්චි කරා..
මම අහන්න යන ප්රශ්නේ නම් ගොඩක් අයට වැදගත් වෙයි කියල හිතනව.
ප්රොග්රැමින් කරාට ගොඩක් අය මේක හරියට දන්නේ නෑ කියල මට හොයද්දි තෙරුන නිස අහන්නේ.
ගොන් ප්රශ්නයක් නම් සමාවෙන්න ඕනි.
1). හැම ප්රොග්රැමින් language එකකටම තියෙනවනෙ documentary කියල එකක්.මේක හරියටම පාවිච්චි කරන්නේ කොහොමද? (සමහරු මෙහෙම එකක් ගැන දන්නේ වත් නෑ
) අපි commoon එන ඒවා මතක තිබ්බට හැමදෙම නෑනේ. මට එx : - USB පොර්ට් එක open කරල මොකක් හරි කරන්න ඕනි නම් ගූගල් කරලම ද ගන්න ඕනි? documentary එකෙන් අපිට හොයල කරගන්න බැයිද.(ප්රශ්නේ වැරදි ද මන්දා.
)2)VB වල advanced programme එකක් හදන විදිහ එx:- bank වල වගේ පොඩ්ඩක් advanced system එකක් step by step කියල දෙන tutorial එකක් නැද්ද? pdf නම් ගොඩක් හොදයි. system එකක් හදන ගමන් එකෙන් ඉගෙන ගන්න තියෙන එකක්.c# වුනත් අවුලක් නෑ

3) VB.නෙට් ඇයි දැන් පාවිච්චි කරන්නේ නැත්තේ? ප්රොග්රැමින් bad habits පුරුදු වෙනව කියලත් දැක්කා review එකක්



. but ටික කාලයක් යද්දී හුරුවෙයි.



