programming help/ VB + common issue

laki377

Member
Oct 27, 2015
42
2
0
ඔන්න දෙයියනෙ කියල අමරුවෙන් අමරුවෙන් කම්මැලි කමේ කොහොම හරි හිත හදාගෙන ප්‍රොග්‍රැමින් බේසික් ටික බලා ගත්තා.(කලින් ත්‍රෙඩ් එකේ රිප්ලයි කරපු හැමෝටම තෑන්ක්ස් කිවුව ඔන්න :) )හැබැයි මම ජාවා, C# වලට නම් නෙවෙයි අත ගැහුවේ. VB.NET ඔව් ඔව් දැන් පාවිච්චි කරන්නේ නෑ වැඩිය.
එත් මට ලෙසි කියල හිතුන හින්ද මේකෙන්ම පටන් ගත්ත.මොකක් හරි එක language එකක බේසික් ටික හරියට අල්ලගත්තම අනික් ටික මොනව හරි කරගන්න පුළුවන් නේ.මේකෙන් පස්සේ C# කරන්න තමයි හිතන් ඉන්නේ.VඹB වල නෑයෝ වගේ නේ.මම VB වලින් පොඩි පොඩි application හැදුව.හැබැයි Ms-access යූස් කරේ databaseඑකට.SQL වලට පොඩ්ඩක් බයයි VB එක්ක use කරන්න.PHP ත් එක්ක නම් පාවිච්චි කරා..
මම අහන්න යන ප්‍රශ්නේ නම් ගොඩක් අයට වැදගත් වෙයි කියල හිතනව.
ප්‍රොග්‍රැමින් කරාට ගොඩක් අය මේක හරියට දන්නේ නෑ කියල මට හොයද්දි තෙරුන නිස අහන්නේ.
ගොන් ප්‍රශ්නයක් නම් සමාවෙන්න ඕනි.

1). හැම ප්‍රොග්‍රැමින් language එකකටම තියෙනවනෙ documentary කියල එකක්.මේක හරියටම පාවිච්චි කරන්නේ කොහොමද? (සමහරු මෙහෙම එකක් ගැන දන්නේ වත් නෑ :oo:)
අපි commoon එන ඒවා මතක තිබ්බට හැමදෙම නෑනේ. මට එx : - USB පොර්ට් එක open කරල මොකක් හරි කරන්න ඕනි නම් ගූගල් කරලම ද ගන්න ඕනි? documentary එකෙන් අපිට හොයල කරගන්න බැයිද.(ප්‍රශ්නේ වැරදි ද මන්දා. :sorry:)

2)VB වල advanced programme එකක් හදන විදිහ එx:- bank වල වගේ පොඩ්ඩක් advanced system එකක් step by step කියල දෙන tutorial එකක් නැද්ද? pdf නම් ගොඩක් හොදයි. system එකක් හදන ගමන් එකෙන් ඉගෙන ගන්න තියෙන එකක්.c# වුනත් අවුලක් නෑ :dull:

3) VB.නෙට් ඇයි දැන් පාවිච්චි කරන්නේ නැත්තේ? ප්‍රොග්‍රැමින් bad habits පුරුදු වෙනව කියලත් දැක්කා review එකක් :eek:
 
laki377

Member
Oct 27, 2015
42
2
0
තව දෙයක් අමතක වුනා. මේ .NET එකත් පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන් නන් හොදයි. c#.NET ,VB.NET , ADO.NET (database) මොකක්ද මේ .NET framework සීන් එක තෙරෙන්නෑ නෑ, history මොකක් ද?
 
sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    උඹ දැන් පාවිච්චි කරන්නේ VB .Net ද නැත්නම් VB 6 පරණ එකද බං?
     
    ThunderBird93

    Member
    Nov 2, 2015
    216
    20
    0
    kandy
    1). හැම ප්‍රොග්‍රැමින් language එකකටම තියෙනවනෙ documentary කියල එකක්.මේක හරියටම පාවිච්චි කරන්නේ කොහොමද? (සමහරු මෙහෙම එකක් ගැන දන්නේ වත් නෑ :oo:)
    /* documentation එකක් තියෙන්නේ language එකේ updates , new features වගේ හැම දෙයකම විස්තරයක්. ඇත්තටම google කරන තරම් ඉක්මනට මේකෙන් ඕනි ඒවා හොයන්න අමාරුයි. :D . but ටික කාලයක් යද්දී හුරුවෙයි.
    */

    අපි commoon එන ඒවා මතක තිබ්බට හැමදෙම නෑනේ. මට එx : - USB පොර්ට් එක open කරල මොකක් හරි කරන්න ඕනි නම් ගූගල් කරලම ද ගන්න ඕනි? documentary එකෙන් අපිට හොයල කරගන්න බැයිද.(ප්‍රශ්නේ වැරදි ද මන්දා. :sorry:)
    /* පුළුවන්.
    * refer I/O sections. :-)
    */

    3) VB.නෙට් ඇයි දැන් පාවිච්චි කරන්නේ නැත්තේ? ප්‍රොග්‍රැමින් bad habits පුරුදු වෙනව කියලත් දැක්කා review එකක් :eek:

    Because;It's
    basically limited to windows platform . There are advanced languages than VB. Also lot of free API's are written for JAVA, android and WPF.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&

    1. Basic පුරුදු උනා ට පස්සේ IDE එකක් use කරන්න. VB.net වලට නම් මුල ඉදලම තියෙනවා නේ. java, c, php වගේ text editor එකකින් පුරුදු වෙන්න.
    IDE එකෙන් පුළුවන් වෙලාව ඉතුරු කරගන්න. function, class definition, documentation එහෙම ලේසියෙන්ම බලන්න පුළුවන්. එත් google කරා කියල ප්‍රශ්නයක් නැහැ. concept එක ඔලුවට යනවනම් එච්චරයි.
    m5UvuCT.png

    2. PDF වලින් කවදාවත් programming ඉගෙන ගන්න එපා. concepts ගැන කියවන්න. එත් hands-on experience එකයි වටින්නේ. example projects බලන්න. තව components මොනවද කියල බලන්න. security පැත්තෙන් නම් rule of thumb තමයි industry standard libraries පාවිච්චි කරන එක.

    3. 3. VB තමයි ගොඩක් අය ඉස්සරලම ඉගෙන ගත්ත language එක. එකේ conventions හරියට නැහැ. ගොඩක් classes/libraries හරියට වැඩ කරන්නේ නැහැ flexible මදි. error handling අන්තිමයි. VB.net වල ඒවා හදල තියෙනවා ගොඩක් එත් ASP/C# වගේ language ඊට වැඩ ගොඩක් දියුණු වුන සාපේක්ෂව.
    අනිත් එක VB ගැන තියෙන ගොඩක් tutorials අනන් මනං වල වැරදි තියෙනවා. අද වෙනකොට goto වගේ ඒවා පාවිච්චි කරනවා අඩුයි. ඒ වගේම errors හරියට catch කරන්න ඕනේ. VB වල errors ignore කරන option එකක් තියෙනවා. variable declare කරන්න ඕනේ නැහැ. කරන්නත් පුළුවන්. මේ වගේ flexibility ගොඩක් දීල තියෙනවා programmer erors වලට. ඉතින් VB වලින් ඉගෙන ගන්න කෙනා ට java වගේ language එකකට මාරු වෙන්න අමාරුයි මොකද ජාවා වල foundation theories දන්නේ නැති නිසා.
     
    Last edited:

    අපිට ඕනි එක තියෙන්නේ මේ library එකේ.ඉම්පොර්ට් කරන්න ඕනි මෙක කියල හොයගන්නේ ගූගල් කරලමද? :(
    internet නැති වුනොත් අබ සරණයි නේ හදන් යද්දි.

    Because;It's basically limited to windows platform . There are advanced languages than VB. Also lot of free API's are written for JAVA, android and WPF.

    " but c# is using for most of the programming purposes nah :dull: " i mean while programming in windows applications? also what do you mean by advanced ? other than the platform support.:nerd:
    :nerd::nerd:

    thanks for the reply and sorry about m english too :dull: ... grammer sucks :baffled:

    "PDF වලින් කවදාවත් programming ඉගෙන ගන්න එපා."

    මම බසිc ටික ඔළුවට ගත්තා.පොඩි ෆොම් ඇප් හැදුව.ඒත් කන්සෙප්ට් ටික ටෙස්ට් කරන්න ඕනි practical.නැත්තන් මගෙ ඔළුවට යන්නේ නෑ සීන් එක.මම තියරි සයිඩ් පට්ට weak.practical කරොත් තමයි තෙරෙන්නේ.සීන් එක දන්න හින්ද පොඩ්ඩක් advanced සිස්ටම් එකක් බලල එකෙන් හදන ගමන් තේරුන් ගන්න තමයි හිතුවේ.

    example project : මේකක් තමයි හොයන්නේ මමත්.එකක් tutorial වලින් කරල පස්සේ මම එකක් හිතල හදන්න plan කරේ.:dull:

    security පැත්තෙන් නම් rule of thumb තමයි industry standard libraries පාවිච්චි කරන එක.
    :eek::eek::eek:
    මේකනන් තෙරුනේ නැද්ද මන්ද මට :dull::dull::dull:

    VB තමයි ගොඩක් අය ඉස්සරලම ඉගෙන ගත්ත language එක. එකේ conventions හරියට නැහැ. ගොඩක් classes/libraries හරියට වැඩ කරන්නේ නැහැ flexible මදි. error handling අන්තිමයි. VB.net වල ඒවා හදල තියෙනවා ගොඩක් එත් ASP/C# වගේ language ඊට වැඩ ගොඩක් දියුණු වුන සාපේක්ෂව.

    "variable declare කරන්න ඕනේ නැහැ. කරන්නත් පුළුවන්"
    මේ සීන් එකනම් බලද්දි දැක්ක. PHP වගේ. අමතක වුනොත් බඩුම තමයි.
    btw එතකොට මම VB කරල c# කරල JAVA යද්දි මට කෙල වෙයි ද? :(දැන්ම නවත්තල ජාවා පටන් ගන්න ද? ජාවා හෙන අවුල් මට. historye ඉදන් තෙරෙන්නේ නෑ. නනාප්‍රකාර ගොඩක් තියෙනව නේ ජාවා වල :baffled:

    thanks for your reply ;)
    ill keep these things in m mind

    Don't fear to English Bro ;),

    advanced language means platform independence(can be run on linux, iOS or windows), Error handling, Object orientation, good documentation for learners... like that.:nerd:

    Anyway C# is very good and efficient one. Resources are well managing itself.
     
    security side එකේ software වලදී අපි පාවිච්චි කරන්නේ open source හොද reputation එකක් තියෙන libraries. hash, encrypt, key exchange වගේ දේවල් වලට standard libraies තියෙනවා. ඒවා පාවිච්චි කරන්න ඕනේ මොකද අපි අලුතින් හදන දේවල් වල issues ගොඩක් තියෙන්න පුළුවන් නිසා. වෙන දේවල් වලට libraries අලුතින් හදන එක ප්‍රශ්නයක් නැහැ නමුත් security side එකේ දී ගොඩක් හිතන්න ඕනේ.

    code කියවනකොට තේරුනාට මචන් ඉස්සරලම කරද්දී අමාරුයි. මම PDF බලන්න එපා කිව්වේ ගොඩක් ඒවා outdated නිසා. architecture එක හදන්න පුළුවන් වෙන්නේ experince එකෙන් ම තමයි.

    PHP වල මචන් variable decare කරන්න නැහැ නේ. නැතත් PHP intepreted language එකක්. ඒවගේ variable declare කරන්න අත්‍යවශ්‍ය නැහැ. VB වල language එකෙන් ම programmer කම්මැලි කරවනවා. එකයි කොල්ලයි බල්ලයි දෙන්නම ඕකෙන් macro එහෙම ලියල තියෙන්නේ. language එකකට කොටුවෙලා ඉන්න එපා. උදාහරණයකට switch එකක් හරියට තේරුම් ගත්තනම් c, javascript , php මේ ඔක්කොගෙම එකම විදිහට වැඩ කරන්නේ. syntax විතරයි වෙනස් වෙන්නේ.

    තවත් ඉගෙන ගන්නවානම් python හොද language එකක්.

    අනිත් එක උණ තියෙන්න ඕනේ මචන් ඉගෙන ගන්න. මම 2010-12 කරපු projects වලට client ගෙන් සල්ලි ගන්නේ නැතුව updates කරලා දීල තියෙනවා මගේම mistakes නිසා. ඒවා හැදුවේ නැත්තම් නින්ද යන්නේ නැහැ. ඔබ තුමාට ඉගෙන ගන්න ලොකු උනන්දුවක් තියෙනවා වගේ පේනවා. good luck.
     
    "Don't fear to English Bro ;)"
    fear to use english with sri lanakans :oo: they care about the grammer... but foreigners dont give a shit about grammer..if they can get the meaning of what we saying there re ok :frown:

    "Anyway C# is very good and efficient one. Resources are well managing itself."
    :cool::cool::cool:
    thanks for explaining
     
    Don't even talk with the Sri Lankan shitfaces in English. I go nuts when I work 12 hours a day working in English people (a British company) and th Sri Lankan restaurant workers call me in English.

    You still have to learn proper English though. Even if they can understand you, proper use in the language, just like programming languages, can put you in much better places.
     
    laki377

    Member
    Oct 27, 2015
    42
    2
    0
    security side එකේ software වලදී අපි පාවිච්චි කරන්නේ open source හොද reputation එකක් තියෙන libraries. hash, encrypt, key exchange වගේ දේවල් වලට standard libraies තියෙනවා. ඒවා පාවිච්චි කරන්න ඕනේ මොකද අපි අලුතින් හදන දේවල් වල issues ගොඩක් තියෙන්න පුළුවන් නිසා. වෙන දේවල් වලට libraries අලුතින් හදන එක ප්‍රශ්නයක් නැහැ නමුත් security side එකේ දී ගොඩක් හිතන්න ඕනේ.

    code කියවනකොට තේරුනාට මචන් ඉස්සරලම කරද්දී අමාරුයි. මම PDF බලන්න එපා කිව්වේ ගොඩක් ඒවා outdated නිසා. architecture එක හදන්න පුළුවන් වෙන්නේ experince එකෙන් ම තමයි.

    PHP වල මචන් variable decare කරන්න නැහැ නේ. නැතත් PHP intepreted language එකක්. ඒවගේ variable declare කරන්න අත්‍යවශ්‍ය නැහැ. VB වල language එකෙන් ම programmer කම්මැලි කරවනවා. එකයි කොල්ලයි බල්ලයි දෙන්නම ඕකෙන් macro එහෙම ලියල තියෙන්නේ. language එකකට කොටුවෙලා ඉන්න එපා. උදාහරණයකට switch එකක් හරියට තේරුම් ගත්තනම් c, javascript , php මේ ඔක්කොගෙම එකම විදිහට වැඩ කරන්නේ. syntax විතරයි වෙනස් වෙන්නේ.

    තවත් ඉගෙන ගන්නවානම් python හොද language එකක්.

    අනිත් එක උණ තියෙන්න ඕනේ මචන් ඉගෙන ගන්න. මම 2010-12 කරපු projects වලට client ගෙන් සල්ලි ගන්නේ නැතුව updates කරලා දීල තියෙනවා මගේම mistakes නිසා. ඒවා හැදුවේ නැත්තම් නින්ද යන්නේ නැහැ. ඔබ තුමාට ඉගෙන ගන්න ලොකු උනන්දුවක් තියෙනවා වගේ පේනවා. good luck.

    "ඔබ තුමාට ඉගෙන ගන්න ලොකු උනන්දුවක් තියෙනවා වගේ පේනවා."
    yeah and the reasons are in here. :(:(:(
    http://www.elakiri.com/forum/showthread.php?t=1707939

    "]security side එකේ software වලදී අපි පාවිච්චි කරන්නේ open source හොද reputation එකක් තියෙන libraries. hash, encrypt, key exchange වගේ දේවල් වලට standard libraies තියෙනවා. ඒවා පාවිච්චි කරන්න ඕනේ මොකද අපි අලුතින් හදන දේවල් වල issues ගොඩක් තියෙන්න පුළුවන් නිසා. වෙන දේවල් වලට libraries අලුතින් හදන එක ප්‍රශ්නයක් නැහැ නමුත් security side එකේ දී ගොඩක් හිතන්න ඕනේ."

    තාම industrial නැති හින්ද මේකනන් අතැරියට අවුලක් නෑනේ.දැන්ම මේකටත් (security) අතගහන්න වෙයිද? :dull::dull::dull:

    language එකකට කොටුවෙලා ඉන්න එපා
    නෑ නෑ..මෙකෙන් idea එක ඇරන් c# කරන්න ඉන්නේ.ජාවා පස්සේ තමයි.ජාවා වලට බයයි ද අනේ මන්ද ෆුල් අවුල් මට. :growl::growl::growl:

    මම 2010-12 කරපු projects වලට client ගෙන් සල්ලි ගන්නේ නැතුව updates කරලා දීල තියෙනවා මගේම mistakes නිසා
    මට ගොඩක් වෙලාවට ලැ එකේ ඉඩේ එක එන්නේ ප්‍රොජෙක්ට් එකක් කරාම විතරයි.
    "මොනවද කරපු ප්‍රොජෙක්ට්?මොන වගේ ප්‍රොජෙක්ට් ද ඉස්සෙල්ලාම කරේ.සිස්ටම් එක හැදුවම සැහෙන දෙයක් ඔලුවට යනව.පටන් ගෙන කරගෙන යන්න ප්‍රොජෙක්ට් ටිකක් suggest කරන්න පුළුවන් නම් වටිනවා.
    තව දෙයක් හදන් යද්දි අවුලක් ආවම ගූගල් කරල ඒ code එක දාලා හදන එක අවුලක්ද ?
    :eek::eek::eek:හැබයි වෙනස් කරගන්නවා මගේ ප්‍රොග්‍රැම් එකේ විදිහට.ඒත් හිතට අවුල් අවුල් වගෙ.ඒකයි documentary එක ගැන ඇහුවෙ

    laki377

    Member
    Oct 27, 2015
    42
    2
    0
    Don't even talk with the Sri Lankan shitfaces in English. I go nuts when I work 12 hours a day working in English people (a British company) and th Sri Lankan restaurant workers call me in English.

    You still have to learn proper English though. Even if they can understand you, proper use in the language, just like programming languages, can put you in much better places.

    ill keep this in mind as well ^_____^