SMART TV එකක් ගන්න උදව්

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    If you are going to use the product shown in images below, you can enjoy the "PC" experience from your large TV with Windows 8.1. Get an Air Mouse which comes with keyboard and you're all set to receive a totally different experience from your TV. It costs only $111 for the product. In case you want a media center, just install XBMC on Windows 8.1.

    PIPO X7 Windows 8.1 Smart Mini PC TV Box

    x7.jpg

    20150129182301383.jpg

    -----------------------------------------------------------------

    This is even more advantageous. It offers you a hybrid-like solution for your digital needs.

    Pipo X9 TV Box

    Otherwise, you can get Android TV Boxes/Dongles for very very low prices, starting from around $ 35. You can't complain much for the price as it offers 1080p video support, Wifi, Bluetooth, Air Mouse Support, Expandable Memory and many more features. Check the links given below.

    WINDOWS >>> http://www.geekbuying.com/category/Windows-Mini-PCs-1655

    ANDROID >>> http://www.pandawill.com/android-tv-box.html?dir=asc&order=price

    Sony Android TV වල නම් මොනවහරි කරන්න පුළුවන් ඇති...එත් බන් ඕව Customized OS නේ...අනේ මන්ද...කොහොම කරත් පස්සේ කාලෙක ස්ලෝව් වෙන්න පුළුවන් RAM එක එහෙම අඩුයි නම්...

    උඹ TV Box එකක් ගත්තත් DLNA/Miracast තියෙනව..ඒ කියන්නේ ෆෝන් එකෙන් මිරර් කරන්න පුළුවන්...හොඳම වැඩේ තමයි මචන් 80-90 කට විතර හොඳම හොඳ TV එකක් අරගෙන TV Box එකක් සෙට් කරගන්න එක..වින්ඩොව්ස් TV Box එකක් සෙට් කරගත්තොත් දෙයියනේ කියල ඕනේ නම් MS Office වලින් මොනාහරි වැඩක් කරගන්නත් පුළුවන්..කොහොමද ආතල් එක..නැත්තන් fully functional PC එකක්නේ බන්..Air Mouse එකකුත් හයිකරගත්තම Sony එකෙන් දෙන remote එක කැලේ ඕයි..

    අනිත් එක මෙහෙම හිතපන්..බඩුවක් සරල වෙන්න වෙන්න, එක නඩත්තු කරන්න තියෙන පහසුව වැඩියි..දැන් එන ප්‍රඩක්ට්ස් ඔක්කොම පට්ට කොම්ප්ලේක්ස් නේ..මම කියන්නේ නැහැ අලුත් ටෙක්නොලොජි එකත් එක්ක අපි යන්න ඕනේ නැහැ කියල..මම මේ කිව්වේ ඉතින් ගැනත් ඉතුරු කරගෙන කරන්න පුළුවන් දෙයක්..ඉතින් ඒ නිසා Smart TV නැතුව නෝමල් TV එකක් අරගෙන එළියෙන් Smart TV Box එක අමුනපන්..ඔය TV Boxes මාර ලස්සනට තියෙනවනේ..කැතත් නැහැ..15-20 ක් දෙනකොට පට්ට සිරා හොඳම TV Box එකකුයි මවුස්/කීබෝඩ් සහ අමතර කෑලි ටිකයි ඔක්කොම කරගන්න පුළුවන්..තව එකක්..ඒජන්ට් ගෙන් ගන්නේ නැතුව authorized reseller කෙනෙක්ගෙන් ගනින්..එතකොට ඒජන්ට් වොරන්ටි එකත් එක්කම අඩුවට ගන්න පුළුවන්..reseller ගෙ ගණන් අඩුයිනේ ඒජන්ට් ට වඩා..

    ado meka pattane ban
    keeyak wenawada danne na.
    tanikarama pc ekakne ban
    :D:D:D
    LED basic ekak aran meka set kala nam godane
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මම ර්යේ ගත්තා LG UHD TV - UF640T එකක් මම මට මුලිකවම ඔනැ ඔනේ Youtube සහ Netflix බලන්න. නමුත් Web Os 2.0 හිතපු තරම් ගතියක් නැහැ. පට්ට සින් එක කියන්නේ ගත්තේ UAE වලින් එක Regional Locked එක නිසා Netflix බලන්න බැ යකෝ .

    දැන් මට සිදුවෙනවා Apple TV හො Cromecast 2 එකක් ගන්න මැදැයි. මම හිතන්නේ Samsung Smart TV තමයි හරියන්නේ මොකද Sony Adroid එක පට්ට ගනන්.

    ටිවි එකක් ගනින්දි ගනිවා In-Build Wifi,Smart Features, Youtube, Other popular steaming channels දැන් නම් තියෙන්නම ඔනැ මොකද ඉස්සරහට Cable TV නැති වෙයි තියෙන්නේ Online Channels තමයි. මම ඔක්කොම TV series & Movies බලන්නේ Netflix වලින් ගොඩක්ම.

    අනික ඔය Sony Internet TV එකක් තමයි මම කලින් පවිච්චිකරේ එක Smart TV එකක් නෙමෙයි පොඩි Wedget එකක් හරහා Youtube, Facebook & Twitter යන්න පුලුවන් Web Browser පට්ටම Slow දැන් Youtube New version compatible නැහැ එක නිසා ගන්නනම් එපා පුතෝ :no:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry

    ඕක තමයි යකෝ මම මෙච්චර වෙලා කිව්වේ :angry:

    උඹට ඕනේ නම් $35 ට පොඩි TV Dongle එකක් ගන්න පුළුවන්..TV Box එකක් ගනින්..Windows වලට කැමති නම් Windows එකක් ගනින්..Rs. 15,000-16,000($111) ක් දෙද්දී හොඳ එකක් ගන්න පුළුවන්..Air Mouse එකකුත් එක්කම ගත්තම අවුලක් ඇත්තෙම නැහැ..LED 1080p Normal TV ගානත් අඩුයි..90 ක් දෙද්දී උඹට 40" ට වඩා වැඩි සයිස් එකකට යන්නත් පුළුවන් වෙයි..
     
    • Like
    Reactions: .amda

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    සැම්සුන් ගනින් බං.
    මං ගාවත් තියෙන්නෙ සැම්සුන්. දැන් අවුරුදු 2 කටත් කිට්ටුයි.
    පෝටබල් හාඩ් එකක් උනත් ගහන්න පුළුවන්.
    අමතර ඕනෙ නම් ඇන්ඩ්‍රොයිඩ් කිට් එකක් ගනින් රුපියල් 6500ක් වගේ වෙයි

    sira idea eka ban, math abans 50" ekak gatta 99k giye, Tv box ekak tawama ganna beri una,
    machan air mouse seen eka ada ehewe ban, mokdda e seen eka, price ehema kohomda,

    softlogic eken nethiwa vena one dihawakin ganin machan,

    මම ර්යේ ගත්තා LG UHD TV - UF640T එකක් මම මට මුලිකවම ඔනැ ඔනේ Youtube සහ Netflix බලන්න. නමුත් Web Os 2.0 හිතපු තරම් ගතියක් නැහැ. පට්ට සින් එක කියන්නේ ගත්තේ UAE වලින් එක Regional Locked එක නිසා Netflix බලන්න බැ යකෝ .

    දැන් මට සිදුවෙනවා Apple TV හො Cromecast 2 එකක් ගන්න මැදැයි. මම හිතන්නේ Samsung Smart TV තමයි හරියන්නේ මොකද Sony Adroid එක පට්ට ගනන්.

    ටිවි එකක් ගනින්දි ගනිවා In-Build Wifi,Smart Features, Youtube, Other popular steaming channels දැන් නම් තියෙන්නම ඔනැ මොකද ඉස්සරහට Cable TV නැති වෙයි තියෙන්නේ Online Channels තමයි. මම ඔක්කොම TV series & Movies බලන්නේ Netflix වලින් ගොඩක්ම.

    අනික ඔය Sony Internet TV එකක් තමයි මම කලින් පවිච්චිකරේ එක Smart TV එකක් නෙමෙයි පොඩි Wedget එකක් හරහා Youtube, Facebook & Twitter යන්න පුලුවන් Web Browser පට්ටම Slow දැන් Youtube New version compatible නැහැ එක නිසා ගන්නනම් එපා පුතෝ :no:

    මාත් දැන් Smart TV අයිඩියා එක අයින් කරගත්තා
    හොද Sony LED Basic TV එකක් අරගෙන Windows TV Box එකක් සෙට්කරගන්නවා
    හොද පවර්ෆුල් එකක් ගත්තොත් යකෝ tv box එකේ COD 4 හිටන් ගහන්න පුලුවන් වෙයිනේ

    :shocked::shocked::shocked:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    ඕක තමයි යකෝ මම මෙච්චර වෙලා කිව්වේ :angry:

    උඹට ඕනේ නම් $35 ට පොඩි TV Dongle එකක් ගන්න පුළුවන්..TV Box එකක් ගනින්..Windows වලට කැමති නම් Windows එකක් ගනින්..Rs. 15,000-16,000($111) ක් දෙද්දී හොඳ එකක් ගන්න පුළුවන්..Air Mouse එකකුත් එක්කම ගත්තම අවුලක් ඇත්තෙම නැහැ..LED 1080p Normal TV ගානත් අඩුයි..90 ක් දෙද්දී උඹට 40" ට වඩා වැඩි සයිස් එකකට යන්නත් පුළුවන් වෙයි..

    වින්ඩෝස් ටීවී බොක්ස් එකක් තමයි ගන්න ඕන
    දැන් Smart TV වලින් වැඩක් නෑ බන් මට
    :lol::lol::lol:
    ගෙදර කොම්පියුටරේ බිසී උනාම මේකට ඇවිත් ආතල් එකේ වැඩක් කරන්න පුලුවන්
    :dull::dull::dull:
    මට Buletooth තියෙන හොද Ram, Processor තියන Windows TV Box එකක ලින්කුවක් එවපන්කෝ

    Sony Gadda :sorry:
    awrudu 2 maarakin
    x20140922_164003.jpg.pagespeed.ic.sokQjGo4kD.jpg

    menna mehema :shocked::shocked::shocked::growl::growl::growl:

    :shocked::shocked::shocked::shocked:
    අවුලක් නෑ දැන් Sony ඕනෙත් නෑ
    1080P තියෙන TV එකක් අරන් සෙට්කරගන්නවා අරකක්
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මාත් දැන් Smart TV අයිඩියා එක අයින් කරගත්තා
    හොද Sony LED Basic TV එකක් අරගෙන Windows TV Box එකක් සෙට්කරගන්නවා
    හොද පවර්ෆුල් එකක් ගත්තොත් යකෝ tv box එකේ COD 4 හිටන් ගහන්න පුලුවන් වෙයිනේ

    :shocked::shocked::shocked:

    ;) GOOD !
     
    • Like
    Reactions: .amda

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    LG 49" Smart 4K UHD LED TV 49UB700T : LKR 95k
    Samsung 48 - Inch UA48H5203ARXXM Series 5 SMART FHD LED TV : LKR 85k
    LG 55" LED SMART TV 55LF595T : LKR 100k
    Samsung 48" UA48H5203AR : LKR 80k

    Tax and Custom clear karaganda puluvin namm oya ganata denamm :)

    උඹ විකුණනවද බන්
    :shocked::shocked::shocked:
    කොහෙද තියෙන්නේ

    :dull::dull::dull:
    Smart TV ඕනේ නෑ දැන් නොර්මල් 1080P එකක් තිබ්බානම් ඇති
    :cool::cool::cool:
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara

    If you are going to use the product shown in images below, you can enjoy the "PC" experience from your large TV with Windows 8.1. Get an Air Mouse which comes with keyboard and you're all set to receive a totally different experience from your TV. It costs only $111 for the product. In case you want a media center, just install XBMC on Windows 8.1.

    PIPO X7 Windows 8.1 Smart Mini PC TV Box

    x7.jpg

    20150129182301383.jpg

    -----------------------------------------------------------------

    This is even more advantageous. It offers you a hybrid-like solution for your digital needs.

    Pipo X9 TV Box

    -----------------------------------------------------------------

    Otherwise, you can get Android TV Boxes/Dongles for very very low prices, starting from around $ 35. You can't complain much for the price as it offers 1080p video support, Wifi, Bluetooth, Air Mouse Support, Expandable Memory and many more features. Check the links given below.

    WINDOWS >>> http://www.geekbuying.com/category/Windows-Mini-PCs-1655

    ANDROID >>> http://www.pandawill.com/android-tv-box.html?dir=asc&order=price

    ek thanks
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    දැන් මාර සීන් එක මට හිතාගන්න බැරුව ඉන්නේ
    මේ මොකක්ද බන් මේ සීන් එක

    :shocked::shocked::shocked:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    වින්ඩෝස් ටීවී බොක්ස් එකක් තමයි ගන්න ඕන
    දැන් Smart TV වලින් වැඩක් නෑ බන් මට
    :lol::lol::lol:
    ගෙදර කොම්පියුටරේ බිසී උනාම මේකට ඇවිත් ආතල් එකේ වැඩක් කරන්න පුලුවන්
    :dull::dull::dull:
    මට Buletooth තියෙන හොද Ram, Processor තියන Windows TV Box එකක ලින්කුවක් එවපන්කෝ

    :lol: :lol: :lol: :lol: මුගේ හිත වෙනස්වුන ඉක්මන :baffled: :lol: කමක් නැහැ බන්, තඩි TV එකක් ගනින් ඔය ගැනම වියදම් කරන්න හිටිය නම්..

    අහ්හ් තව එකක්..Phillips TV හොඳයි...අපේ ගෙදර TV එක ගත්තේ 2011 Cricket World Cup එක බලන්නමයි..ඒ කාලේ නම් LCD..ඒ කාලේ LCD 1080p TV හොයාගන්න පට්ට අමාරුයි..ඔක්කොම තිබුනේ HD Ready ඒවා..මේක යන්තන් සිසිල් ශෝරූම් එකක අස්සක හංගල තිබුන එකක් හොයාගත්තේ..මේක සිරා..දැන් අවුරුදු පහකටත් කිට්ටුයිනේ.. ;)

    මේ දෙක බලපන්..තව පොඩ්ඩක් හොයල බලල ඔර්ඩර් කරපන්..මතක ඇතුව රිවීව්ස් බලල ඔර්ඩර් කරපන්..එක අනිවාර්යෙන් කරපන්..

    http://www.geekbuying.com/item/PIPO...-XBMC-KODI-WiFi-Bluetooth---Black-355666.html

    http://www.geekbuying.com/item/VOYO...uilt-in-64G-SSD-4500mA-Li-Battery-348384.html

    Windows + Android | Dual Boot ඒවත් තියෙනවා..මම නම් කියන්නේ, එකක් තියෙන එකක් ගනින්..ඒ කියන්නේ වින්ඩොව්ස් විතරක් තියෙන එකක් ගනින්..මොකද Android එක්ක බලද්දී වින්ඩොව්ස් පට්ට පවර්ෆුල් OS එකක්නේ..ඉතින් දෙකම තියාගෙන කන්නද..අනික මේකේ දෙන්නේ Windows Phone OS එක නෙමෙයිනේ..කෙලින්ම PC OS එකමයිනේ..

    මේවයින් COD එහෙම ගහන්න යන්න එපා :P

    මොනා උනත් ඕයි, ලැප් එකට TV එක HDMI එකෙන් ගහල, Wireless Mouse + Wireless Keyboard එකෙන් COD ගහද්දි ඇඬේනවා.. :sorry: :sorry: Sub Woofer එකකුත් දාගනින්..පිස්සු හැදෙනවා..

    තව වැඩක් ඕනේ නම් පුළුවන් උඹට කරන්න..Raspberry Pi 1GB RAM Version එකක් ගනින්..එකට දාගනින් Windows 10 IOT එක..ඒ වැඩෙත් ආතල්..DIY Project එකක් නිසා, සිරාවටම කරගන්න පුළුවන්.. ;)
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    දැන් මාර සීන් එක මට හිතාගන්න බැරුව ඉන්නේ
    මේ මොකක්ද බන් මේ සීන් එක

    :shocked::shocked::shocked:

    ඕක tablet එකක්නේ බන්..ඔය ප්‍රොසෙසර් එක හෝ ඊට වඩා හොඳ එකක් තමයි අර TV Box එකේ තියෙන්නේ...ගේම් ගහන්න නම් බැරි වෙන එකක් නැහැ TV Box එකෙනුත් ;)
     
    Last edited:

    Ebay ලින්ක් එකක් දාපන්කෝ
    :(:(:(
    මේවට MOUSE keyboard කෙලින්ම ගැහුවොත් වැඩ කරයි නේද
    USB තියෙන නිසා

    අනිත් එක මේක රියල් 8.1 OS එකද
    මොකද Specs වල තියෙන්නේ windows 8.1+bing කියලා

    :sorry::sorry::sorry:

    මූ කිසි ගින්නක් නැතුව ගේම් ගහනවනේ බන්
    අනික අලුත් ඒවා
    සමහර පරණ මැෂින් වලත් ගහන්න බැරි ඒවා
    GTA v ත් ගහනවා යකෝ

    :shocked::shocked::shocked:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Ebay ලින්ක් එකක් දාපන්කෝ
    :(:(:(
    මේවට MOUSE keyboard කෙලින්ම ගැහුවොත් වැඩ කරයි නේද
    USB තියෙන නිසා

    අනිත් එක මේක රියල් 8.1 OS එකද
    මොකද Specs වල තියෙන්නේ windows 8.1+bing කියලා

    :sorry::sorry::sorry:

    මේවට මවුස්/කීබෝර්ඩ් ගහන්න නම් පුළුවන්..අවුලක් වෙන්නේ නැහැ..නෝමල් PC එකක්නේ බන්..සාමාන්‍ය වැඩ වලට නම්, ඒ කියන්නේ මීඩියා සෙන්ටර් එකක් විදියට පාවිච්චි කරනවා නම් උඹ Air Mouse එකක් පාවිච්චි කරපන්..එක ලේසි නේ..නැත්තන් ඉතින් Wireless Keyboard and Mouse පාවිච්චි කරපන්..

    ඔව් බන් වෙනසක් නැහැ..මේක රියල් 8.1 ම තමයි..පල්ලෙහා මුළු ආටිකල් එකම කියවපන්..

    තව එකක්..ගීක්බයින් එකේ දෙන ඒවායේ තියෙන්නේ Windows 10 :cool: :cool:

    So There’s No Difference, Really?

    Nope, there’s no difference. That Windows 8.1 with Bing laptop just comes with Bing as the default search engine, just as most Windows 8.1 laptops already do.

    Source: What Exactly Is “Windows 8.1 with Bing”? Do I Have to Use Bing?

    මූ කිසි ගින්නක් නැතුව ගේම් ගහනවනේ බන්
    අනික අලුත් ඒවා
    සමහර පරණ මැෂින් වලත් ගහන්න බැරි ඒවා
    GTA v ත් ගහනවා යකෝ

    :shocked::shocked::shocked:

    ඔව් නේ බන්..බලපන් ඉතින් අරගෙන..

    ඇයි බන් Geekbuying එහෙම උඹට අවුල්ද? :eek: :eek:

    Pipo X7 Ebay Search

    Voyo V2 Ebay Search

    Voyo 2 එක අද ගීක්බයින් එකේ $108 ට දෙනවා බන්..ඩීල් එක තියෙන්නේ තව දවසයිලු..

    මම නම් බන් Raspberry Pi එකක් තමයි තමයි මීඩියා සෙන්ටර් එකක් කරන්න ඉන්නේ..හැබැයි මේ මම දාපු TV Boxes ඊට වඩා advanced and more powerful බන්.. :)

    උඹද මට මේ රේප් දීල තියෙන්නේ? :eek: :eek: (මට මේ ත්‍රෙඩ් එකෙන් රේප් හම්බෙලා තියෙන්නේ එකෙක්ගෙන් විතරයි..දීපු එකා උඹද?)
     
    Last edited:
    • Like
    Reactions: u.saradiyel

    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    sira idea eka ban, math abans 50" ekak gatta 99k giye, Tv box ekak tawama ganna beri una,
    machan air mouse seen eka ada ehewe ban, mokdda e seen eka, price ehema kohomda,

    softlogic eken nethiwa vena one dihawakin ganin machan,

    mchan pm ekk damma. softlogic awla mokkda? oya tv ekama un gawa thyanwa neda 104,000kta. habai un free dtc connection ,wall bracket and 4 year waarranty denawa me price ekata. abans eke 4 year warrany ekata thawa 8000kgewanna ona.
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මේවට මවුස්/කීබෝර්ඩ් ගහන්න නම් පුළුවන්..අවුලක් වෙන්නේ නැහැ..නෝමල් PC එකක්නේ බන්..සාමාන්‍ය වැඩ වලට නම්, ඒ කියන්නේ මීඩියා සෙන්ටර් එකක් විදියට පාවිච්චි කරනවා නම් උඹ Air Mouse එකක් පාවිච්චි කරපන්..එක ලේසි නේ..නැත්තන් ඉතින් Wireless Keyboard and Mouse පාවිච්චි කරපන්..

    ඔව් බන් වෙනසක් නැහැ..මේක රියල් 8.1 ම තමයි..පල්ලෙහා මුළු ආටිකල් එකම කියවපන්..

    තව එකක්..ගීක්බයින් එකේ දෙන ඒවායේ තියෙන්නේ Windows 10 :cool: :cool:

    ඔව් නේ බන්..බලපන් ඉතින් අරගෙන..

    ඇයි බන් Geekbuying එහෙම උඹට අවුල්ද? :eek: :eek:

    Pipo X7 Ebay Search

    Voyo V2 Ebay Search

    Voyo 2 එක අද ගීක්බයින් එකේ $108 ට දෙනවා බන්..ඩීල් එක තියෙන්නේ තව දවසයිලු..

    මම නම් බන් Raspberry Pi එකක් තමයි තමයි මීඩියා සෙන්ටර් එකක් කරන්න ඉන්නේ..හැබැයි මේ මම දාපු TV Boxes ඊට වඩා advanced and more powerful බන්.. :)

    උඹද මට මේ රේප් දීල තියෙන්නේ? :eek: :eek: (මට මේ ත්‍රෙඩ් එකෙන් රේප් හම්බෙලා තියෙන්නේ එකෙක්ගෙන් විතරයි..දීපු එකා උඹද?)

    මම අරන් තියෙන්නේ Ebay එකෙන් විතරයි බන්
    එක දිගට වැඩ කරනකොට heat වෙන සීන් එහෙම ඇති
    මම දැක්කා net එකේ ගොඩක් උන් heat වෙන සීන් එකට එක එක ඒවා කරනවා
    අවුලක් නෑ ඒත් මේකේ දිගට වැඩ කරන්නේ නෑනේ
    ඔව් මම තමයි බන් රෙප් දුන්නේ
    Windows 10 තියෙන ඒවා pre activated නෙමෙයි නේද බන්
    8.1 එක නම් active කරලා එන්නේ
    අගල් 40ක් විතර TV එකක් ගන්නවා බන් ඊට වඩා තේරුමක් නෑ වගේ
    ගන්න හොද මොඩල් එකක් කියපන්

    :dull::dull::dull:
     
    Last edited:

    MalingaJNC

    Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    mchan pm ekk damma. softlogic awla mokkda? oya tv ekama un gawa thyanwa neda 104,000kta. habai un free dtc connection ,wall bracket and 4 year waarranty denawa me price ekata. abans eke 4 year warrany ekata thawa 8000kgewanna ona.

    Softlogic samsung tv ekak gatta 32 inch
    leaflet eke tiyna eka nemei ban tiyenne, patta parana hena size model ekak ewala tiyenne, mata yanna beri una ganna, gedara aya tamai gihin aran ewith tiyenne leaflet eka pennala,
    week eken mata vede therila man maru kala ban, hena amaruwen tikak kegahala maru karala dunnu salli aran awa, gewanna gatte, last month ban munge eken ewith kiyana masa 12 ma gewim karala nellu, api nadu danwa, arakai mekai,

    gihin baladdi showroom eke pora apen gaththu tv eka vena ekekta vikunala mu den softlogic eketh ne, (api new manger meet vela seen eka kiyala bil eka pennala vede shep karagatta,)

    unge fb page eketh ambanaka benala dala tiyenwa post, minissu andala badu denwa ban, ahu ven epa,

    tawa ape aiya kenek DTV dena nisa gattalu, aran iwara unama kiwalu me tv ekata nemei DTV denne anikata kiyala :D

    mara athal denne ban, hoyala balala ganin
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    පේන විදියට මේ උඹ කියන ටී.වී එකේ android නැත...Android තියෙන ඒවා පට්ට ගණන් නේ..Sony Android TV එකක් සිංගර් එකේ අඩුම 155,000 ක් වෙනවනේ..තේරුමක් නැහැ බන්..එකෙත් RAM එක ගැන එහෙම සඳහනකන් නැහැ කොහෙවත්..RAM අඩු ඒවා අරගෙන ස්ලෝව් උනොත් තවත් වාතේ..

    හොඳ බ්‍රෑන්ඩ් එකක සාමාන්‍ය TV එකක් අරගෙන Android/Windows TV Box එකක් ගහගනින්කෝ..පට්ට advanced media center එකක් හදාගන්න පුළුවන් නේ බන් එතකොට...පට්ට විදියට customize කරගන්න පුළුවන්..ලාබයිත් එක්ක..අනිත් එක Android TV Box එක කැඩුනොත් එක මාරු කරාම වැඩේ ඉවරයි..
    මාත් ඔය දේම තමා හිතුවෙ. බොරුවට ගණන් දීල පොඩ්ඩක් මොනව හරි උනොත් බැද්දට උසික්ක කරන්ඩ තමා වෙන්නෙ. :D
    අනික බොක්ස් එකේ තරං පර්ෆෝමන්ස් තියෙන ටීවී එකක් පට්ට ගණන්.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මාත් ඔය දේම තමා හිතුවෙ. බොරුවට ගණන් දීල පොඩ්ඩක් මොනව හරි උනොත් බැද්දට උසික්ක කරන්ඩ තමා වෙන්නෙ. :D
    අනික බොක්ස් එකේ තරං පර්ෆෝමන්ස් තියෙන ටීවී එකක් පට්ට ගණන්.

    ඔව් බන් බොක්ස් එකක් සෙට්කරගන්නවා
    :dull::dull::dull:
    TV එකක් කියපන්කෝ refresh rate එකත් ටිකක් වැඩියෙන් තියෙන
    :frown::frown::frown:

    Softlogic samsung tv ekak gatta 32 inch
    leaflet eke tiyna eka nemei ban tiyenne, patta parana hena size model ekak ewala tiyenne, mata yanna beri una ganna, gedara aya tamai gihin aran ewith tiyenne leaflet eka pennala,
    week eken mata vede therila man maru kala ban, hena amaruwen tikak kegahala maru karala dunnu salli aran awa, gewanna gatte, last month ban munge eken ewith kiyana masa 12 ma gewim karala nellu, api nadu danwa, arakai mekai,

    gihin baladdi showroom eke pora apen gaththu tv eka vena ekekta vikunala mu den softlogic eketh ne, (api new manger meet vela seen eka kiyala bil eka pennala vede shep karagatta,)

    unge fb page eketh ambanaka benala dala tiyenwa post, minissu andala badu denwa ban, ahu ven epa,

    tawa ape aiya kenek DTV dena nisa gattalu, aran iwara unama kiwalu me tv ekata nemei DTV denne anikata kiyala :D

    mara athal denne ban, hoyala balala ganin

    :oo::oo::oo::oo:
    ලංකාවේ හැමතැනම ඔහොමයි බන්
    පාරිභෝගික අධිකාරියේ උන්ට කිව්වත් වැඩක් නෑ බන්
    උන්ට ඕන නිකන් ඉදලා පඩි ගන්න

    :baffled::baffled::baffled:
     
    • Like
    Reactions: MalingaJNC