IQ test Question

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ප්‍රශ්න ටික බලල උත්තර බලන්න එපා හරි උත්තරේ තනියම හිතපං :dull: :dull:
ප්‍රශ්නයි උත්තරයි කටපාඩම් කලාට iq එක වැඩිවෙන්නෑ :no: :no:
 
kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
ප්‍රශ්න ටික බලල උත්තර බලන්න එපා හරි උත්තරේ තනියම හිතපං :dull: :dull:
ප්‍රශ්නයි උත්තරයි කටපාඩම් කලාට iq එක වැඩිවෙන්නෑ :no: :no:
 
RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,376
    16,220
    113
    ප්‍රශ්න ටික බලල උත්තර බලන්න එපා හරි උත්තරේ තනියම හිතපං :dull: :dull:
    ප්‍රශ්නයි උත්තරයි කටපාඩම් කලාට iq එක වැඩිවෙන්නෑ :no: :no:

    :yes:

    kohomath IQ wedi wenne ne. practice karala questions wala patterns walata purudu wenna puluwan.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :yes:

    kohomath IQ wedi wenne ne. practice karala questions wala patterns walata purudu wenna puluwan.

    නෑ බං වැඩිවෙනව :dull: :dull:
    උඹ කියන්නෙ අවුරුදු 3දි තියෙන බුද්ධියමයි අවුරුදු 60ක් ගියත් තියෙන්නෙ කියල :no: :no:
    කල්පනා කරද්දි හිතීමෙ හැකියාව වැඩි වෙන්න එපායැ බං ? :eek: :eek:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,498
    1
    57,612
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නෑ බං වැඩිවෙනව :dull: :dull:
    උඹ කියන්නෙ අවුරුදු 3දි තියෙන බුද්ධියමයි අවුරුදු 60ක් ගියත් තියෙන්නෙ කියල :no: :no:
    කල්පනා කරද්දි හිතීමෙ හැකියාව වැඩි වෙන්න එපායැ බං ? :eek: :eek:

    අවුරුදු 3 දි තිබුන බුද්ධිය අවුරුදු 18ට වෙනකොට නැතුව යනවා අපේ අධ්‍යාපන ක්‍රමය නිසා. :(
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අවුරුදු 3 දි තිබුන බුද්ධිය අවුරුදු 18ට වෙනකොට නැතුව යනවා අපේ අධ්‍යාපන ක්‍රමය නිසා. :(

    ඒක නං ඇත්ත :sorry: :sorry:
    කොහෙ හරි ජර්නලේකත් දැක්ක iq එක කාලෙත් එක්ක වැඩි වෙන්න පුළුවන් කියල කොහෙ හරි කරපු පර්යේෂණයක් ගැන :dull: :dull:
    ඒ නිසා iq එක ගැන අධෛර්‍යමත් නොවී iq එක වැඩි කරගන්න ට්‍රයි කරන එකයි හොඳ :yes: :yes:
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,827
    2,395
    113
    මේක තමා මට නම් සෙට් උන හොදම එක ,උත්තරේ හදන විදිහ Discusstion & 3 ම තියෙනවා .එක හින්ද ලේසියි .Category කරලා තියෙන හින්ද බැරි වර්ග විතරක් select කරලා කරන්ඩත් පුළුවන් .Online Test විදිහට කරනඩත් පුළුවන් . Try කරලා බලපන්:):)

    http://www.indiabix.com/

    http://www.indiabix.com/aptitude/questions-and-answers/
     
    Last edited: