



ප්‍රශ්න ටික බලල උත්තර බලන්න එපා හරි උත්තරේ තනියම හිතපං![]()
ප්‍රශ්නයි උත්තරයි කටපාඩම් කලාට iq එක වැඩිවෙන්නෑ![]()
![]()

kohomath IQ wedi wenne ne. practice karala questions wala patterns walata purudu wenna puluwan.



නෑ බං වැඩිවෙනව![]()
උඹ කියන්නෙ අවුරුදු 3දි තියෙන බුද්ධියමයි අවුරුදු 60ක් ගියත් තියෙන්නෙ කියල![]()
කල්පනා කරද්දි හිතීමෙ හැකියාව වැඩි වෙන්න එපායැ බං ?![]()
![]()

අවුරුදු 3 දි තිබුන බුද්ධිය අවුරුදු 18ට වෙනකොට නැතුව යනවා අපේ අධ්‍යාපන ක්‍රමය නිසා.![]()



