windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

pdn.ac.lk

Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    lumia connect with printer via wi-fi??????

    මචන්ලා

    office 1 කේ wi-fi network එකට connect වෙලා තියන printer එකෙන්, same network එකේ connect වෙලා ඉන්න i phone use කරලා ප්‍රින්ට් අවුට් ගන්න පුළුවන්

    Lumia 4න් එකෙන් එහෙම කරන්න ඔප්ෂන් එකක් have ද? or special app එකක් have ද?
     
    Last edited:

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,355
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    එහෙම වෙන්නේ නෑ බන්.
    3ජි වලට එන්න සිග්නල් තියෙන්න ඕන හොදට.
    3ජි දැම්මා කියලා සිග්නල් වැඩිපුර අදින්නේ නෑ.

    mata ban XBOX eke register wenna bane ...... pattama case eka ... error ekak enawa ..... mokadda case eka

    ubata PM ekakuth damma
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචන්ලා

    office 1 කේ wi-fi network එකට connect වෙලා තියන printer එකෙන්, same network එකේ connect වෙලා ඉන්න i phone use කරලා ප්‍රින්ට් අවුට් ගන්න පුළුවන්

    Lumia 4න් එකෙන් එහෙම කරන්න ඔප්ෂන් එකක් have ද? or special app එකක් have ද?

    සමහර ප්‍රින්ටර්ස් වලින් විතරයි මචන් පුලුවන් එහෙම ගන්න.
    හැම එකෙන්ම බෑ.

    http://forums.windowscentral.com/nokia-lumia-900/190494-wireless-printing-windows-phone.html

    http://www.windowscentral.com/how-do-you-print-your-windows-phone

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    mata ban XBOX eke register wenna bane ...... pattama case eka ... error ekak enawa ..... mokadda case eka

    ubata PM ekakuth damma

    ෆෝන් එකේ රීජන් එක ඇමරිකා දාපන්.
    ඩේට් ටයිම් බලපන් චෙක් කරලා.
    හරිගියේ නැත්තම් හෙට වගේ වයිෆයි එකකට කනෙක්ට් කරලා කරන්න බලපන්කෝ.

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,355
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    ෆෝන් එකේ රීජන් එක ඇමරිකා දාපන්.
    ඩේට් ටයිම් බලපන් චෙක් කරලා.
    හරිගියේ නැත්තම් හෙට වගේ වයිෆයි එකකට කනෙක්ට් කරලා කරන්න බලපන්කෝ.

    baluwa try kara

    kalinuth hari giye na

    Model eka Lumia 535
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    baluwa try kara

    kalinuth hari giye na

    Model eka Lumia 535

    උබ රීජන් මාරු කරලා රිස්ටාර්ට් කරාද එතනම තියන රිස්ටාර්ට් බට්න් එකෙන්?
    වෙන වයිෆයි එකකින් බලපන්.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    "Microsoft is no longer pitting its mobile phone efforts head-to-head against its rivals. Microsoft has strategically withdrawn from the mass market and is no longer targeting general smartphone consumers with its devices. :)"

    http://www.windowscentral.com/viewing-windows-phone-proper-context

    මටනම් හිතෙන විදිහට හොඳ තීරණයක් :)

    ඔව් බන් මටත් හිතෙන්නේ හොද තීරණයක් කියලයි.
     
    slmerc7

    Well-known member
  • Mar 13, 2015
    638
    302
    63
    www.devsrilanka.com
    ඔව් බන් මටත් හිතෙන්නේ හොද තීරණයක් කියලයි.

    බොරුවට OS එක පුම්බන්න යන්නේ නැතුව... තමන්ගේ තරමට හෙමින් සීරුවේ... වැඩේ කරන් යන්න තියෙන්නේ. ගන්න එවුන් ගනී.... බැරි එවුන් බනී.... :lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    බොරුවට OS එක පුම්බන්න යන්නේ නැතුව... තමන්ගේ තරමට හෙමින් සීරුවේ... වැඩේ කරන් යන්න තියෙන්නේ. ගන්න එවුන් ගනී.... බැරි එවුන් බනී.... :lol:

    අනිවා මචන්.
    පාඩුවේ ගියාම හරි.
    දන්නෝ දනිති වින්ඩෝස් ගැන.
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,355
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    උබ රීජන් මාරු කරලා රිස්ටාර්ට් කරාද එතනම තියන රිස්ටාර්ට් බට්න් එකෙන්?
    වෙන වයිෆයි එකකින් බලපන්.

    ow ban eth hari giye na ... me hethuwa nisa Angry Bird wath daganna ba....... phone eka maru karala aith android ekakata yanna inne
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ow ban eth hari giye na ... me hethuwa nisa Angry Bird wath daganna ba....... phone eka maru karala aith android ekakata yanna inne

    ෆෝන් එකේ බැකප් දාගෙන ෆෝන් එක රිසෙට් කරපන්.
    රිසෙට් කරලා බලපන්.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    lumia 532 DS data connect wenawa. opera mini walin internet yanna puluwan. but fb app, uc browser, yanna baa bn. restart karala baluwa eth hari giye na.. wisadumak dennako..

    ෆෝන් එකේ ෆර්ම්වෙයාර් එක අලුතෙන් දාලා බලපන් වින්ඩෝස් ෆෝන් රිකවරි ටූල් එකෙන්.
    ඊට පස්සේ ෆෝන් එක අප්ඩේට් කරපන්.
    ෆර්ම්වෙයාර් දාන්න කලින් බැකප් දාගනින්.
    http://www.microsoft.com/en-us/mobile/support/faq/?action=singleTopic&topic=FA142987

    Last edited:

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,345
    6,774
    113
    හෙල බිමේ
    ෆෝන් එකේ ෆර්ම්වෙයාර් එක අලුතෙන් දාලා බලපන් වින්ඩෝස් ෆෝන් රිකවරි ටූල් එකෙන්.
    ඊට පස්සේ ෆෝන් එක අප්ඩේට් කරපන්.
    අර්ම්වෙයාර් දාන්න කලින් බැකප් දාගනින්.
    http://www.microsoft.com/en-us/mobile/support/faq/?action=singleTopic&topic=FA142987

    මට එ ගෑන එච්චර දෑනිමක් නෑ. පොඩ්ඩක් විස්තර කරන්න පුලුවන්ද?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මට එ ගෑන එච්චර දෑනිමක් නෑ. පොඩ්ඩක් විස්තර කරන්න පුලුවන්ද?

    මෙන්න මේ විඩියෝ එකේ වගේ කරපන්.
    උබේ මැශින් එකේ නෙට් කනෙක්ශන් එකේ ගිගාබයිට් 2ක්වත් තියෙන්න ඕන ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් වෙන්න.
    ඕකේ තියෙන්නේ වින්ඩෝස් 10 එකක්.
    වින්ඩෝස් 8.1 කියලත් වෙනසක් නෑ.

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,345
    6,774
    113
    හෙල බිමේ
    මෙන්න මේ විඩියෝ එකේ වගේ කරපන්.
    උබේ මැශින් එකේ නෙට් කනෙක්ශන් එකේ ගිගාබයිට් 2ක්වත් තියෙන්න ඕන ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් වෙන්න.
    ඕකේ තියෙන්නේ වින්ඩෝස් 10 එකක්.
    වින්ඩෝස් 8.1 කියලත් වෙනසක් නෑ.

    thanks මචන්. මට ලෑප් එක හම්බ වෙන්නෙ සෙනසුරාදට එතකන් ෆොන් එකෙන් තමයි. ඔය විඩියෝ එක වත් බලන්න බෑ. අද උදේ charge එකට ගහල තියෙදි නෙට් යන්න බෑලුව එතකොට තමා මෙ අව්ල උනෙ..
    1 මට කියපන් වින්ඩොස් ෆොන් රිකවරි ටූල් එකෙන් මෙකෙට ගෑලපෙන ෆ් රම් වෙයා එකෙ හොයල දෙනවද? නෑත්නම් අපි හොය ගන්න ඔනෙද?
    2 ෆ් රම් වෙයා එක ගහල ඉවර උනයි පස්සෙ ෆොන් එක අප්ඩෙට් කරන්න ඔනෙ නොර්මල් විදියටද?( දෑනට තියන්නෙ letest 8.1)
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    Microsoft phones by Verizon

    මචෝ, කවුරුහරි දන්නවද Verizon (USA)හදන Microsoft phones (like lumia735 )ලංකාවේ පාවිච්චිකරන්න පුලුවන්දකියලා????:shocked::shocked::shocked::shocked:
     
    Status
    Not open for further replies.