බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

chickentikka

Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    අනතුරට ලක් වූ පුද්ගලයාට ඔහුගේ ජැකටයත් හෙල්මටයත් ඇන්ද වූ දෙවැනි යතුරුපැදිකරු පාර පැන ඔහුගේ යතුරුපැදිය පනගනවාගෙන කොළඹ දෙසට ගමන් කරා.

    Respect... ;);););););)
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :shocked: මේ දවස් ටිකේ ශොප් එකේ වැඩ වල හිර වෙලා බං.....


    11.gif
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ


    හදිස්සියට මූ වැරෙන්ඩා ඒකෙ ජනේලෙන් ඒලියට පාත් වෙද්දි, පහල තිබ්බ මල් පෝච්චියක මලක් මූගෙ කට අස්සට ගිහින්. මූනෙ කොළ අතු වදිනවලු. ඒ්ත් ඒක්කම වැටෙයි කියල අත තියල තියෙන්නෙ අර ගෙවල් වල ලස්සනට හදන රවුම් පතොක් පෝච්චියක් උඩට:lol:

    මෙන්ඩියගෙ අතේ කටු ඒකයි



    :lol::lol:
    සැප නේ ඉඳිකටු වගේ තොගයක් ඇනුනාම....

    උඹ මීගමුවේ නේ...ප්‍රියන්ජියා දන්නවද...මාරිස්ටෙලා ගියේ.....කුරණ ඉන්නේ
     

    lorddulajdx

    Member
    Jun 19, 2008
    185
    8
    0
    GTA V Los Santos
    දැනට මාස 2කට කලින් උන දෙයක්.ඉස්කොලේ ටිම් එකේ මොකා රට ඉදන් ආවත් මුලින්ම ටීම් එකේ උන් සෙට් වෙන්නේ.අපේ හුකර් එක ගහාපු එකා ආවා ඇමෙරිකා ඉදලා..ආපු දවසෙම සෙට් උනා.ටීම් එකේ හිටපු එකේක්ට දුනු කඩයක් තියෙනවා කොට්ටාව හියි වේ එකා ගාව.එතන තමා අපේ පොට් එක.අරු ගෙනවා ෆින්ලැන්ඩියා ද මොක්කද කියලා සුදු පාට එකක්.1 ලීටර්.5 සෙට් උනා 4දේනයි බොන්නේ(අනිත් එක බයිට් විතරයි කන්නේ.) 1/3 වගේ යන කොට එකක් කිවා රැ වෙන්න බැ බන් ගෙදර යන්න ඔනි කියලා උ ගියා.ඉතුරු ටික අපි 3 බිවා.මෙල්බරො තිබ්බේ සිගරට්.හොද ගානට.මන් ආවා ගෙදර එන්න එන ගමන් කොට්ටාව සන්මීල් එකෙන් නවත්තලා ගත්තා කොතුතුවක් සිගරට් එකක් ගහන ගමන් ගෙදර ආවා.හොරෙන් ඇවිලා ඇතුලට නාලා කැවා කොත්තුව.ඇවිලා නිදා ගත්තා.මෙන්න දැන් ඔලුව කැරකෙනවා ඇඩ් රස් නැති වෙන්න.2පාරක් කබරයා යන්න වගේ ආව ඒ උනට ආවේ නැ.එක නිසා ගනක් නැ කියලා හිටිය.ආවේ නැද්ද කබරයා 3 වෙනි පාර,එහෙම්මම අල්ල ගත්තා අතින් දිව්වා බාත් රුම් එකට එකෙ දොර අරින කොට අයේ ගියා..දැන් බිම ඉදාලා. අර කොත්තුවම කබරයා ගියා.ඉට පස්සේ නැවා.නාලා එලියට එන කොට තමා දැක්කේ කබරයා දිගටම සාලැගවට වෙනකන්.පාන්දර 2කි ගෙදර හොදලා ඉවර වෙන කොට.උදේ අම්මා අහනවා අර කොතුතු කැලී කොහෙද බාත් රුම් එකෙ කියලා.හැබයි ගේ ඇතුල හොදටම හෙදිලා තිබ්බා.එදා තමා හොදටම බය උනේ(ගෙදරින් තමා දන්නේ නෑ බොනවා කියලා). මතක් වෙන කොටත් හිනා. P.S- මුලු ගෙදරම හෙදුවේ වෙරි මර ගාතේ,ඇගේ ඇදුමක්වත් නැතුව..
     
    • Like
    Reactions: RIDER89

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    බොනවට වඩා තියෙන්නේ කබ්බා දාපු සීන්මනේ බං...... :eek:

    තවම කබ්බා දාලා නෑ බීලා...... :D :cool:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බොනවට වඩා තියෙන්නේ කබ්බා දාපු සීන්මනේ බං...... :eek:

    තවම කබ්බා දාලා නෑ බීලා...... :D :cool:

    මෙහ්.. අර අරූ (ඔව් ඔව් ඌ තමා) බෝතලයක් තියෙනවාලු. රට එකක්ලු. බොන්න ඕනෙලු.
    ඕකත් ප්‍රශ්නයක්ද නේ ඕයි?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    මෙහ්.. අර අරූ (ඔව් ඔව් ඌ තමා) බෝතලයක් තියෙනවාලු. රට එකක්ලු. බොන්න ඕනෙලු.
    ඕකත් ප්‍රශ්නයක්ද නේ ඕයි?

    :shocked: ඈහ්...... ඕක ඉතින් අර කබඩ් එකට නාකි වෙන බෝතලයක් තමා ඉතින්...... :dull: :dull: :(
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :shocked: ඈහ්...... ඕක ඉතින් අර කබඩ් එකට නාකි වෙන බෝතලයක් තමා ඉතින්...... :dull: :dull: :(

    මරු ඩබලක් සෙට් උනා කියහංකෝ බොතලේ ගසන්න... :lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ara kotthuwa thama harahta hitye.hodata kala hityee..pereth kamata gathe:(:(

    මට අවුලක් තිබුනා බීලා හෝ බොන ගමන් බත් (කඩවල තියෙන රයිස්/බයිට් එකට දාගන්න රයිස්) කෑවොත් කබා එනවා. බොන කැරියර් එකේ එකම එක දවසයි කබා දාලා තියෙන්නේ. ඒ ඔය කියන විදියේ රයිස් එකක් කාලා. එදා නම් කුජීතම උනා. ඔඩෙල් කාර් පාර්ක් එකේ, මරදාන ටෙක්නිකල් හන්දියේ කලර් ලයිට් එකේ, ඇතුල් කෝට්ටේ ෆුඩ් ස්ඩිටිය ගාව, අපේ ගේගාව කානුවේ, ඔය හතරෙම කබා දැම්මා කියපංකෝ අපේ ඔෆිස් එකේ ඩිරෙක්ටර් කෙනෙක් එක්ක කාර් එකේ... :dull:
     

    lorddulajdx

    Member
    Jun 19, 2008
    185
    8
    0
    GTA V Los Santos
    මට අවුලක් තිබුනා බීලා හෝ බොන ගමන් බත් (කඩවල තියෙන රයිස්/බයිට් එකට දාගන්න රයිස්) කෑවොත් කබා එනවා. බොන කැරියර් එකේ එකම එක දවසයි කබා දාලා තියෙන්නේ. ඒ ඔය කියන විදියේ රයිස් එකක් කාලා. එදා නම් කුජීතම උනා. ඔඩෙල් කාර් පාර්ක් එකේ, මරදාන ටෙක්නිකල් හන්දියේ කලර් ලයිට් එකේ, ඇතුල් කෝට්ටේ ෆුඩ් ස්ඩිටිය ගාව, අපේ ගේගාව කානුවේ, ඔය හතරෙම කබා දැම්මා කියපංකෝ අපේ ඔෆිස් එකේ ඩිරෙක්ටර් කෙනෙක් එක්ක කාර් එකේ... :dull:

    thel kama piti kama bite eakata godak gathoth hugak welwata set wenwa..deiyanege phiten thama wahana wala kaba dala na..dana wenth na mokda biwata pase mata thma okma una aran ena tiyne..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    thel kama piti kama bite eakata godak gathoth hugak welwata set wenwa..deiyanege phiten thama wahana wala kaba dala na..dana wenth na mokda biwata pase mata thma okma una aran ena tiyne..

    මම ලොක්කගේ කාර් එකේ හිටියේ. ඇතුලේ නම් දැම්මේ නෑ. එලියට බැහැලා දැම්මා. ටෙක්නිකල් හන්දියේ පාර මැද්දෑවේ කුජීත උනා. ඔඩෙල් එකටත් වඩා නෝන්ඩි උනේ එතන. බස්කාරයො හෝර්න් ගහනවා. 2007 ඉඳං බොනවා. එකම එක දවසයි කුජිත උනේ... :dull:
     

    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    මෙච්චර කල් බීපු 1080 තිබුන මෙන්ඩිස් ඕල්ඩ් ඇරැක් එක දැන් 1280 කියහන්කෝ.. හෙනම ගහපිය මේ යහපාලනේට.
     
    Status
    Not open for further replies.