අනතුරට ලක් වූ පුද්ගලයාට ඔහුගේ ජැකටයත් හෙල්මටයත් ඇන්ද වූ දෙවැනි යතුරුපැදිකරු පාර පැන ඔහුගේ යතුරුපැදිය පනගනවාගෙන කොළඹ දෙසට ගමන් කරා.





හපෝ මම නම් අරක්කු කටේ තියන්නේ නැහැ...
උගුරට හලා ගත්තොතින් මිසක්...


ඔව් මචන්![]()
හදිස්සියට මූ වැරෙන්ඩා ඒකෙ ජනේලෙන් ඒලියට පාත් වෙද්දි, පහල තිබ්බ මල් පෝච්චියක මලක් මූගෙ කට අස්සට ගිහින්. මූනෙ කොළ අතු වදිනවලු. ඒ්ත් ඒක්කම වැටෙයි කියල අත තියල තියෙන්නෙ අර ගෙවල් වල ලස්සනට හදන රවුම් පතොක් පෝච්චියක් උඩට![]()
මෙන්ඩියගෙ අතේ කටු ඒකයි


බොනවට වඩා තියෙන්නේ කබ්බා දාපු සීන්මනේ බං......![]()
තවම කබ්බා දාලා නෑ බීලා......![]()
![]()
මෙහ්.. අර අරූ (ඔව් ඔව් ඌ තමා) බෝතලයක් තියෙනවාලු. රට එකක්ලු. බොන්න ඕනෙලු.
ඕකත් ප්‍රශ්නයක්ද නේ ඕයි?
ඈහ්...... ඕක ඉතින් අර කබඩ් එකට නාකි වෙන බෝතලයක් තමා ඉතින්......

බොනවට වඩා තියෙන්නේ කබ්බා දාපු සීන්මනේ බං......![]()
තවම කබ්බා දාලා නෑ බීලා......![]()
![]()


ඈහ්...... ඕක ඉතින් අර කබඩ් එකට නාකි වෙන බෝතලයක් තමා ඉතින්......
![]()
![]()
![]()

ඈහ්...... ඕක ඉතින් අර කබඩ් එකට නාකි වෙන බෝතලයක් තමා ඉතින්......
![]()
![]()
![]()

ara kotthuwa thama harahta hitye.hodata kala hityee..pereth kamata gathe![]()

මට අවුලක් තිබුනා බීලා හෝ බොන ගමන් බත් (කඩවල තියෙන රයිස්/බයිට් එකට දාගන්න රයිස්) කෑවොත් කබා එනවා. බොන කැරියර් එකේ එකම එක දවසයි කබා දාලා තියෙන්නේ. ඒ ඔය කියන විදියේ රයිස් එකක් කාලා. එදා නම් කුජීතම උනා. ඔඩෙල් කාර් පාර්ක් එකේ, මරදාන ටෙක්නිකල් හන්දියේ කලර් ලයිට් එකේ, ඇතුල් කෝට්ටේ ෆුඩ් ස්ඩිටිය ගාව, අපේ ගේගාව කානුවේ, ඔය හතරෙම කබා දැම්මා කියපංකෝ අපේ ඔෆිස් එකේ ඩිරෙක්ටර් කෙනෙක් එක්ක කාර් එකේ...![]()
thel kama piti kama bite eakata godak gathoth hugak welwata set wenwa..deiyanege phiten thama wahana wala kaba dala na..dana wenth na mokda biwata pase mata thma okma una aran ena tiyne..

marisi wada II katha dala anantha rep kapila thiyenawa ban.. e nisa bipu katha methana noda innam..